ඔන්න යාලුවනේ මම අයෙත් ගෙනාව Mobile Partner එකක්. කලින් එකේ තිබ්බ වැරදි, අඩු පාඩු,යාවත්කාලීන කිරීම ඔක්කොම කළා. 
මේක ඕනෑම Huawei Dongle එකකටම වැඩ මචන්..
එළකිරි එකේ අයට විතරමයි..ඔයාලා වෙනුවෙන්මයි හැදුවේ
Screenshots:
Startup Screen
User Interfaces (5 Skin)
NEW ICON
Features:
1.Mobile Partner 23.001.07.06.910
2.Driver Version:
Version 4.24.03.00
Fix the issue that failed to open web by wwan.
Fix the issue that wwan driver initialize delay.
Add a new feature for QUALCOMM WWAN setting static NBNS.
note: This version is based on version 4.24.02.00
3.Low RAM usage.
4.5 skins
5.Easy to use
6.Call feature
7.USSD feature
වැඩිය ඕනේ නෑ අරගෙනම බලන්නකෝ. ඔයාලට කැමති නම් නිකන් Windows එකට install කරන්නත් පුළුවන්. නැතිනම් ඔයාලගේ Dongle එකේ Software එකට Update දෙන්නත් පුළුවන් (Dashboard Update).මුලින් Windows එකට Install කරලා බලන්න.හොඳයි නම් Dashboard update කලාට කමක් නෑ.
Download link:
Windows Installer [Mediafire]
Dashboard Update[Mediafire]
RAR Password : elakiri.com
Repost කියපල්ලකෝ බලන්න.
කලින් දැම්මෙත් මං ම තමා