Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

    capturemain.png

    * පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
    * බැංකු ගිණුම් අවශ්‍ය නැත
    * ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
    *
    PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන්

    1 -
    Code:
    http://www.payoneer-affiliates.com/

    2 - SignUp

    capture1qs.png

    3 - සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න

    capture3dz.png

    4 - මෙන්න මෙහෙම පණිවිඩයක් ලැබෙයි ඊලගට

    capture4ww.png

    5- කාඩ්පත සක්‍රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර කාඩ්පත තැපැල් මගින් ගෙදරට ලැබේ.

    capture6fa.png

    6 - ඊලගට ලැබෙන පණිවිඩයේ පහත කොටුකර ඇති කොටසේ ඇති ලෙස නිවැරදි තොරතුරු ලබාදුන් පසුව ඔබට ගණුදෙනු සිදුකල හැක.

    capture5cc.png

    *Photo ID එකට Driving License copy 1හරි Passport Copy 1හරි යවන්න ඕනා

    * Account Limit වෙලා තියෙන අයට සල්ලි Withdrew කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් , මොකද මේ එක්කම American Base Account 1 create වෙන නිසා

    අන්තර්ජාලයේ කැරකිලා හොයාගත්තු දෙයක් , උත්සාහකරලා බලන්න , තාම මමනම් සල්ලි අරගෙන නෑ ඔන්න. පොඩිගානක් ගන්න මුලින්ම උත්සාහයක් දෙන්න

    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පැටියා;13181158 said:
    Repost

    http://www.elakiri.com/forum/showthread.php?t=1457012

    BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.

    මම උඹ දාපු එකක් දැක්කේ නෑ මචන් , අනික මම දාපු ලින්ක් එක වෙනස් , ඒකෙන් ඇමරිකන් බෑන්ක් අකවුට් එක නිකන්ම හැදිලා එනවා.
    උන් දාල තියෙන්නේ පැය 2 කියලා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,317
    41,167
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පැටියා;13181158 said:
    Repost

    http://www.elakiri.com/forum/showthread.php?t=1457012

    BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
    ඕනෙම ATM එකකින් බෑ මචං.
    SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්‍රෝ කරන්න පුලවන්
    Ane pala ponna petiyo. Mam BOC ATM walin issara indan adinawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    *Photo ID එකට Driving License copy 1හරි Passport Copy 1හරි යවන්න ඕනා

    mata mey ekak wath na ban, NIC eka nam thiyenawa eekath sinhalen ney. moko karanne?
     
    itzcasper

    Junior member
  • Jul 7, 2012
    65
    14
    8
    Thanks for this info.. :) :)

    Malaysian PayPal ekata US Bank info add karane kohomada?
    add bank acc walin try kala...Malaysian bank witharai add karanna puluwan.. ??? :confused::confused::confused::confused:
    Please help
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පැටියා;13181158 said:
    Repost

    http://www.elakiri.com/forum/showthread.php?t=1457012

    BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
    ඕනෙම ATM එකකින් බෑ මචං.
    SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්‍රෝ කරන්න පුලවන්

    කොමර්ෂල් එකේ ATM withdraw payoneer ලිමිට් එක 40,000 නේද බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Thanks for this info.. :) :)

    Malaysian PayPal ekata US Bank info add karane kohomada?
    add bank acc walin try kala...Malaysian bank witharai add karanna puluwan.. ??? :confused::confused::confused::confused:
    Please help

    පේපැල් සම්පුර්නෙන්ම සපෝර්ට් කරන සල්ලි යවන්නයි \ ලබාගන්නයි පුළුවන් රටවල තියෙන account වලට US BANK ACCOUNT add කරන්න පුළුවන් :D
     
    itzcasper

    Junior member
  • Jul 7, 2012
    65
    14
    8
    පේපැල් සම්පුර්නෙන්ම සපෝර්ට් කරන සල්ලි යවන්නයි \ ලබාගන්නයි පුළුවන් රටවල තියෙන account වලට US BANK ACCOUNT add කරන්න පුළුවන් :D

    Thanks machan !! :)
    mama haduwe Malaysia personal acc ekak..ekata send /receive 2 ma puluwani mama danna widiyata...
    mama My account /profile/add edit bank acc kiyana thanin try kale..
    Method eka waradida machan?
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    good post.
    eth ban payoneer card 1 activate wenna uba sign up wechcha partner gen payments 3k enna oona neda?
    issaranam ehemai.
    odesk 1e sign up wela payneer apply kala nam, odesk 1n payment 3k (3kda 1kda manda) awama thamai payoneer card 1 ATM wala use karanna puluwan.
    ehema neda?

    paypal salli me card 1n withdraw karanne kohomada?
    payoneer card 1 paypal1ta kelinma ad karala withdraw karanna baane.