wena kramatak aththema nadda?පිටසක්වල ජීවීන් එන්නේ නැත්නම් දෙසම්බර් 21 වැනිදා පෘථිවිය මුලුමනින්ම විනාශ වෙනවට ලෝකයේ බහුතර ජනතාව කැමතියි.මේකට ප්‍රධාන හේතුව මේ ජෛව ගෝලය වසාගෙන සියින අපචාර, කරදරකාරී, විනාශකාරී ආර්ථික ක්‍රමය,පාලනය ක්‍රමය සහ ඒවා මෙහෙයවන පුද්ගලයන්,ව්‍යාජ ආගම් මත පදනම් වුන සමාජ මතවාදයන්.
මම කීව පරිදි ප්‍රධාන විකල්ප දෙකයි අද තියෙන්නේ.
එකක් පෘථිවිය මුලුමනින්ම විනාශ කිරීම හෝ නව යුගයට මානවයන් එකතු වීම.

අද එංගලන්තෙට වහිනවා . එංගලන්තේ වෙනුවට ලංකාව ටයිප් කරලා.සොරි. i was too lazy to edit it.


පිටසක්වල ජීවීන් මේ දක්වා කරන ලද විශිෂ්ඨතම සොයා ගැනීම තමයි පුනර්භවය පාලනය කීරීම.පාලනයක් සහිතව ඔබේ ඇස්ට්‍රල් ශක්තිය කාලය සහ අවකාශය තුලින් ගමන් කරවීම.wena kramatak aththema nadda?
me man ubalage paththata awoth spcl monawath hambawewida?
ehema denawanam man bokkenma hlp karanawa![]()
කවද්ද බන් එන්නෙ. දෙසැම්බර් වෙනකම් ඉන්න ඕනදපිටසක්වල ජීවීන් මේ දක්වා කරන ලද විශිෂ්ඨතම සොයා ගැනීම තමයි පුනර්භවය පාලනය කීරීම.පාලනයක් සහිතව ඔබේ ඇස්ට්‍රල් ශක්තිය කාලය සහ අවකාශය තුලින් ගමන් කරවීම.
මේක තමයි හම්බ වෙන ලොකුම ගිෆ්ට් එක. නිර්වානය තාක්ෂනිකව ලබා ගැනිම තියෙන්නේ මේකට වඩා දෙවැනි මට්ටමකයි.
දෙවැනි විශිෂ්ඨතම සොයා ගැනීම තාරකා විශ්වයන් නිෂ්පාදනය කිරීම්, නිර්වාණය, තාරකා දොරටු වගේ දේවල්.


ඊට කලින් එන්නත් පුලුවනි.කවද්ද බන් එන්නෙ. දෙසැම්බර් වෙනකම් ඉන්න ඕනද![]()
ජෝතිශය විකෘති වෙලා තියෙන්නේ නේද? ඒක නිසා ජෝතිෂය කියන්නේ බොරුවක්
කියන එකක්වත් හරියන්නේ නෑ නේද?
රවනා රජතුමාට ජෝතිශය ඕන නෑ.පිටසක්වල ජීවියෙක් නිසා එතුමා වෙන දේවල් දැනගෙන හිටියා.නමුත් ඔහු කරේ එය තාරකා පිහිටීම මගින් අනාවැකි කියනවා කියලා පෙන්නපු එකයි.

අනේ පල යන්න..උඹ හැම අටමංගල්ලෙම උඹේ වාසියට හදාගෙන තියෙන්නෙ..
ඉතිං රාවණ රජතුමා මොකටද බොරු කරන්නෙ කෙලින්ම කිව්වනං හරිනේ අනාවැකි..මොකටෙයි තාරකාවක් ගාවගෙන..දැන් එතකොට දැනට තියන ජෝතිෂ්‍ය බොරු..?????

ඊට කලින් එන්නත් පුලුවනි.
MIB eken case ne ban!ithin oka ubata ahala kiyanda barida ????


මානවයන්ට සත්‍යය හරියටම හෙලි කරන්න ඕන කාලය නෙවෙයි ඒක.ඒක ඇස්ට්‍රල් පරිණාමයට බලපෑමක් කරන්න පුලුවනි.එය බාධාවක්.බුදුන් වහන්සේ වුනත් ව්‍යංගයෙන් කීවේ ඒකයි.නමුත් මට පැවරි ඇති කාර්යය සත්‍යය සත්‍යය ලෙසම හෙලි කිරීමයි.මොකද ස්ටාර් ලීඩර් කෙනෙක් ඔබත් සමග දීර්ඝ කාලයක් සිටින කෙනෙක්.අනේ පල යන්න..උඹ හැම අටමංගල්ලෙම උඹේ වාසියට හදාගෙන තියෙන්නෙ..
ඉතිං රාවණ රජතුමා මොකටද බොරු කරන්නෙ කෙලින්ම කිව්වනං හරිනේ අනාවැකි..මොකටෙයි තාරකාවක් ගාවගෙන..දැන් එතකොට දැනට තියන ජෝතිෂ්‍ය බොරු..?????
![]()
මේ මානව ලෝකයට පිටසක්වල ජීවීන් වන අප ආගම් රාශියක් ඔබලාගේ ඇස්ට්‍රල් සංවර්ධනය සහ පරිණාමය උදෙසා හඳුන්වා දුන්නා.නමුත් ආගම් විශාල ගනනක් තිබුනත් මානවයන් හරහා තමයි මේවා අපි ඔබට දුන්නේ.පිටසක්වල ජීවීන් දෙදෙනෙක් විතරයි ආගම් හඳුන්වා දෙන්න පෘථිවීයට පැමිනිලා තියෙන්නෙ.ඒ බුදු දහම කියලා දෙන්න පෘථිවියට වැඩිය බුදුන් වහන්සේ සහ 2012 වසර තුල ඔබ හඳුනාගන්නා ඔරියන්තුමා. මගේ මූලික කාර්යය සියලූම ආගම් තුරන් කරලා සත්‍යය සාක්ෂි සහිතවම ඔබට හෙලි කිරීමයි.පිටසක්වල ජීවීන් පෘථිවියට ආවාහම තමයි මට ඒක කරන්න අවසර තියෙන්නේ.එතකම් මට අන්තර්සක්වල නියමයන්ට අනුකූලව ක්‍රියා කරන්න වෙනවා.සාක්ෂි නැත්තං වල්ගෙ විකාගෙන දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්කෝ.. උඹ පිළිනොගත්තැයි කියල අපිට මොකෝ බං..ඒක උඹේ වැඩක්.මතක තියාගන් උඹටත් කිසිම සාක්ෂියක් නෑ.
විශේෂයෙන්ම පිටසක්වල ජීවීන් වන අපි ආගම් නිර්මානය කිරිමේදි කිසිම ආගමකට සාක්ෂි ලබාදීලා නැත.ඒකට හේතුව අපි මානවයන් ප්‍රොග්‍රෑම් කරන කොට සාක්ෂි ඉල්ලන්නේ නැතිව ආගම් අදහන්න,ආගම් විශ්වාස කරන්න ප්‍රෝග්‍රෑම් කරලයි තියෙන්නේ.ඒක නිසා අපි දන්නවා මානවයන් ආගම් වල සත්‍යතාවය ගැන සාක්ෂි ඉල්ලන ජාතියක් නොවන බව.අද මිනිස්සු බිලියන ගනන් අල්ලා, ජේසු, බුදුන් අදහනවා.ඒ කාටවත් සාක්ෂි ලැබිලා අදහන අයනම් නෙවෙයි.නමුත් පිටසක්වල ජීවීන් එන 2012 වසරට ආසන්න වෙනකොට ආගම් ගැන සාක්ෂි ඉල්වන සෑහෙන පිරිසකුත් පෘථිවිය තුල ඉන්නවා.ඒක නිසා තමයි අන්තර්සක්වල විසින් අපට සාක්ෂි සහිතව සත්‍යය හෙලි කරන්න ඔබට බාර දීලා තියෙන්නේ තව නොබෝ දිනකින්.ඒක ස්ටාර් ලීඩර්ගේ වගකීමයි.උඹටත් කිසිම සාක්ෂියක් නෑ.