2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පිටසක්වල ජීවීන් එන්නේ නැත්නම් දෙසම්බර් 21 වැනිදා පෘථිවිය මුලුමනින්ම විනාශ වෙනවට ලෝකයේ බහුතර ජනතාව කැමතියි.මේකට ප්‍රධාන හේතුව මේ ජෛව ගෝලය වසාගෙන සියින අපචාර, කරදරකාරී, විනාශකාරී ආර්ථික ක්‍රමය,පාලනය ක්‍රමය සහ ඒවා මෙහෙයවන පුද්ගලයන්,ව්‍යාජ ආගම් මත පදනම් වුන සමාජ මතවාදයන්.
මම කීව පරිදි ප්‍රධාන විකල්ප දෙකයි අද තියෙන්නේ.
එකක් පෘථිවිය මුලුමනින්ම විනාශ කිරීම හෝ නව යුගයට මානවයන් එකතු වීම.
wena kramatak aththema nadda?
me man ubalage paththata awoth spcl monawath hambawewida?
ehema denawanam man bokkenma hlp karanawa :D
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    wena kramatak aththema nadda?
    me man ubalage paththata awoth spcl monawath hambawewida?
    ehema denawanam man bokkenma hlp karanawa :D
    පිටසක්වල ජීවීන් මේ දක්වා කරන ලද විශිෂ්ඨතම සොයා ගැනීම තමයි පුනර්භවය පාලනය කීරීම.පාලනයක් සහිතව ඔබේ ඇස්ට්‍රල් ශක්තිය කාලය සහ අවකාශය තුලින් ගමන් කරවීම.
    මේක තමයි හම්බ වෙන ලොකුම ගිෆ්ට් එක. නිර්වානය තාක්ෂනිකව ලබා ගැනිම තියෙන්නේ මේකට වඩා දෙවැනි මට්ටමකයි.
    දෙවැනි විශිෂ්ඨතම සොයා ගැනීම තාරකා විශ්වයන් නිෂ්පාදනය කිරීම්, නිර්වාණය, තාරකා දොර‍ටු වගේ දේවල්.
     

    33000W

    Member
    පිටසක්වල ජීවීන් මේ දක්වා කරන ලද විශිෂ්ඨතම සොයා ගැනීම තමයි පුනර්භවය පාලනය කීරීම.පාලනයක් සහිතව ඔබේ ඇස්ට්‍රල් ශක්තිය කාලය සහ අවකාශය තුලින් ගමන් කරවීම.
    මේක තමයි හම්බ වෙන ලොකුම ගිෆ්ට් එක. නිර්වානය තාක්ෂනිකව ලබා ගැනිම තියෙන්නේ මේකට වඩා දෙවැනි මට්ටමකයි.
    දෙවැනි විශිෂ්ඨතම සොයා ගැනීම තාරකා විශ්වයන් නිෂ්පාදනය කිරීම්, නිර්වාණය, තාරකා දොර‍ටු වගේ දේවල්.
    කවද්ද බන් එන්නෙ. දෙසැම්බර් වෙනකම් ඉන්න ඕනද:oo::oo:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සෙත් කියලා තියනවා මමත්වය සොයා ගැනීම තමයි විශිෂ්ටතම දෙය කියලා.මමත්වය කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය. බුදුන් දැන ගෙන සිටියා වසර 20ක් ඕනනම් රජ කෙනෙක් වෙලා ජොලියේ ඉන්න පුලුවන්.නමුත් මීලඟට කුමක් වෙයිද කියලා දන්නේ නැති නිසා බුද්ධිමත් දෙය රජකම පසෙක තබා මමත්වය සොයාගෙන සදාකාලික සුවයක් කරා ගමන් කල යුතු බවට.මානවයන්ටත් පොසිටිව් ජීවිතයක් ගත කිරීම තුලින් පුනර්භවය යම් කිසි පාලනයකට ගන්න පුලුවනි.නමුත් පිටසක්වල අපිට තාක්ෂනිකවම එය පාලනය කරන්න පුලුවනි.
     
    Last edited:

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ජෝතිශය විකෘති වෙලා තියෙන්නේ නේද? ඒක නිසා ජෝතිෂය කියන්නේ බොරුවක්
    කියන එකක්වත් හරියන්නේ නෑ නේද?
    රවනා රජතුමාට ජෝතිශය ඕන නෑ.පිටසක්වල ජීවියෙක් නිසා එතුමා වෙන දේවල් දැනගෙන හිටියා.නමුත් ඔහු කරේ එය තාරකා පිහිටීම මගින් අනාවැකි කියනවා කියලා පෙන්නපු එකයි.

    :no::no: අනේ පල යන්න..උඹ හැම අටමංගල්ලෙම උඹේ වාසියට හදාගෙන තියෙන්නෙ..:angry::angry: ඉතිං රාවණ රජතුමා මොකටද බොරු කරන්නෙ කෙලින්ම කිව්වනං හරිනේ අනාවැකි..මොකටෙයි තාරකාවක් ගාවගෙන..දැන් එතකොට දැනට තියන ජෝතිෂ්‍ය බොරු..?????:lol::lol:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ochchara loku technology ekak thiyanawanam ai ena dawasa hariyata kiyanda bari mun mara baya gullone earth eka haduwe munlu ??
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :no::no: අනේ පල යන්න..උඹ හැම අටමංගල්ලෙම උඹේ වාසියට හදාගෙන තියෙන්නෙ..:angry::angry: ඉතිං රාවණ රජතුමා මොකටද බොරු කරන්නෙ කෙලින්ම කිව්වනං හරිනේ අනාවැකි..මොකටෙයි තාරකාවක් ගාවගෙන..දැන් එතකොට දැනට තියන ජෝතිෂ්‍ය බොරු..?????:lol::lol:
    මානවයන්ට සත්‍යය හරියටම හෙලි කරන්න ඕන කාලය නෙවෙයි ඒක.ඒක ඇස්ට්‍රල් පරිණාමයට බලපෑමක් කරන්න පුලුවනි.එය බාධාවක්.බුදුන් වහන්සේ වුනත් ව්‍යංගයෙන් කීවේ ඒකයි.නමුත් මට පැවරි ඇති කාර්යය සත්‍යය සත්‍යය ලෙසම හෙලි කිරීමයි.මොකද ස්ටාර් ලීඩර් කෙනෙක් ඔබත් සමග දීර්ඝ කාලයක් සිටින කෙනෙක්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සාක්ෂි නැත්තං වල්ගෙ විකාගෙන දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්කෝ.. උඹ පිළිනොගත්තැයි කියල අපිට මොකෝ බං..ඒක උඹේ වැඩක්.මතක තියාගන් උඹටත් කිසිම සාක්ෂියක් නෑ.
    මේ මානව ලෝකයට පිටසක්වල ජීවීන් වන අප ආගම් රාශියක් ඔබලාගේ ඇස්ට්‍රල් සංවර්ධනය සහ පරිණාමය උදෙසා හඳුන්වා දුන්නා.නමුත් ආගම් විශාල ගනනක් තිබුනත් මානවයන් හරහා තමයි මේවා අපි ඔබට දුන්නේ.පිටසක්වල ජීවීන් දෙදෙනෙක් විතරයි ආගම් හඳුන්වා දෙන්න පෘථිවීයට පැමිනිලා තියෙන්නෙ.ඒ බුදු දහම කියලා දෙන්න පෘථිවියට වැඩිය බුදුන් වහන්සේ සහ 2012 වසර තුල ඔබ හඳුනාගන්නා ඔරියන්තුමා. මගේ මූලික කාර්යය සියලූම ආගම් තුරන් කරලා සත්‍යය සාක්ෂි සහිතවම ඔබට හෙලි කිරීමයි.පිටසක්වල ජීවීන් පෘථිවියට ආවාහම තමයි මට ඒක කරන්න අවසර තියෙන්නේ.එතකම් මට අන්තර්සක්වල නියමයන්ට අනුකූලව ක්‍රියා කරන්න වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹටත් කිසිම සාක්ෂියක් නෑ.
    විශේෂයෙන්ම පිටසක්වල ජීවීන් වන අපි ආගම් නිර්මානය කිරිමේදි කිසිම ආගමකට සාක්ෂි ලබාදීලා නැත.ඒකට හේතුව අපි මානවයන් ප්‍රොග්‍රෑම් කරන කොට සාක්ෂි ඉල්ලන්නේ නැතිව ආගම් අදහන්න,ආගම් විශ්වාස කරන්න ප්‍රෝග්‍රෑම් කරලයි තියෙන්නේ.ඒක නිසා අපි දන්නවා මානවයන් ආගම් වල සත්‍යතාවය ගැන සාක්ෂි ඉල්ලන ජාතියක් නොවන බව.අද මිනිස්සු බිලියන ගනන් අල්ලා, ජේසු, බුදුන් අදහනවා.ඒ කාටවත් සාක්ෂි ලැබිලා අදහන අයනම් නෙවෙයි.නමුත් පිටසක්වල ජීවීන් එන 2012 වසරට ආසන්න වෙනකොට ආගම් ගැන සාක්ෂි ඉල්වන සෑහෙන පිරිසකුත් පෘථිවිය තුල ඉන්නවා.ඒක නිසා තමයි අන්තර්සක්වල විසින් අපට සාක්ෂි සහිතව සත්‍යය හෙලි කරන්න ඔබට බාර දීලා තියෙන්නේ තව නොබෝ දිනකින්.ඒක ස්ටාර් ලීඩර්ගේ වගකීමයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආනන්ද හිමියන් පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඔහු අන්තර්සක්වල වැසියෙකුත් නෙවෙයි.ඉන්ටර් ගැලක්ටික් ඒලියන්ස්ලා පෘථිවියට ඕන තරම් එනවා.එයාල හුඟක් වෙලාවට බොඩි ජම්ප් කරලා එන්නේ.එතරම් අවධානය යොමු නොවන බොඩි එකකට ජම්ප් කරලා ටික කාලයක් ඔබලාව නිරීක්ශනය කරලා යනවා.අනිත් එක පියාඹන පීරිසි වගේ පිටසක්වල යානා අහසේ බලාපොරොත්තු වන්න එපා.ඔබලාගේ ගුවන් යානා වගේ බාහිර ස්වරූපය වෙනස් කරගෙන පිටසක්වල යානා අහසේ ඕන තරම් යනවා.
     
    Status
    Not open for further replies.