SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය
ADSL පරන unlimited packages ඔක්කොම 25GB පැන්න ගමන් limit කරනව..හැමෝම දන්නවනෙ මේ seen එක...
මගෙ මේ පාර august මුල ඉඳන්ම limit කරලා.
SLT පරයින්ට call කරලම එපා වෙලා ඉන්නෙ.
මම ඊයෙ අවිස්සාවෙල්ලෙ branch එකට කතා කලා.මේ seen එක හොදට දන්න එකෙක් කතා කලේ...මේකයි ඌ කිව්වෙ.
ඌ ඉතින් හොදට කතාව හදාගෙන ඉන්නෙ අලුත් web family එක ගන්න කියන්න..මගෙ පහුගිය මාස වල 6 avg. usage එක 40GB පැනලලු.ඒකයි limit කරල තියෙන්නෙ..
ඌ කියනව මේ limit කරන එකේ වෙනසක් වෙන්නෙ නෑලු..ඉස්සරහටත් මේක මේ විදියටම වෙනවලු.TRC එකේ කතාව මම කිව්ව,අපි agreement sign කරද්දි මෙහෙම දේකට agree වුනේ නෑ කියලත් කිව්ව.ඒත් man කියනව අවසාන තීරනේ ආයතනය සතුයිලු.අලුත් එක ගන්න බල කරන්නෙ නෑ.ඒත් ඒකට යන එක වඩා හොදයිලු.ඕකයි වුනේ..
මොකද බන් මේකට කරන්නෙ...මුන් දිගටම මේක කරයිද?...මට නම් එපා වෙලා ඉන්නෙ FB යන්නෙත් මාර අමාරුවෙන්..
අර petition එකේ වැඩේ මොකද?
ADSL පරන unlimited packages ඔක්කොම 25GB පැන්න ගමන් limit කරනව..හැමෝම දන්නවනෙ මේ seen එක...

මගෙ මේ පාර august මුල ඉඳන්ම limit කරලා.
SLT පරයින්ට call කරලම එපා වෙලා ඉන්නෙ.
මම ඊයෙ අවිස්සාවෙල්ලෙ branch එකට කතා කලා.මේ seen එක හොදට දන්න එකෙක් කතා කලේ...මේකයි ඌ කිව්වෙ.ඌ ඉතින් හොදට කතාව හදාගෙන ඉන්නෙ අලුත් web family එක ගන්න කියන්න..මගෙ පහුගිය මාස වල 6 avg. usage එක 40GB පැනලලු.ඒකයි limit කරල තියෙන්නෙ..
ඌ කියනව මේ limit කරන එකේ වෙනසක් වෙන්නෙ නෑලු..ඉස්සරහටත් මේක මේ විදියටම වෙනවලු.TRC එකේ කතාව මම කිව්ව,අපි agreement sign කරද්දි මෙහෙම දේකට agree වුනේ නෑ කියලත් කිව්ව.ඒත් man කියනව අවසාන තීරනේ ආයතනය සතුයිලු.අලුත් එක ගන්න බල කරන්නෙ නෑ.ඒත් ඒකට යන එක වඩා හොදයිලු.ඕකයි වුනේ..මොකද බන් මේකට කරන්නෙ...මුන් දිගටම මේක කරයිද?...මට නම් එපා වෙලා ඉන්නෙ FB යන්නෙත් මාර අමාරුවෙන්..
අර petition එකේ වැඩේ මොකද?
Last edited:
.. politician lath okamane karanne..kawruhari connection,power thiyana kenek mekata atha gahuwa nam hari...call karala banala kisima terumak na dan..unta hodata purudui ewa.petition eken mukuth wena ekak nadda ban?