~!යනවානම් සිංහරාජ~

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම ත්‍රෙඩ් එක:cool:
    ජයවේවා
    11.gif

    ty02.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    Ela mchn.. Apith lagadi giya Pita deniya paththe.. Bungalow eka nam hodae.. place ekath hodae.. Bt Diya eli vithrae balanna puluwan. Kale athulata yanna patta durak yanna one.. wahane antimata enna puluwan thanata enakm paaaranam chaaaa uparimae..

    වාහනේ දාලා 2.5ඛ්M වගේ පයින් යන්න ඔනි. බඩු ටිකත් කර ගහගෙන පයින් යද්දි කොහොමද ආතල් එක. හෑබෑයි පාරනම් සුපිරි... මහන්සියක් නම් වෑඩිය දෑනෙන්නේ නෑ..... මාරා ලස්සන පෑත්ත














     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    උබ දෙනියායේ නේද?:D

    ඔව් ඔව්...දෙනියායෙම නෙමේ..ටිකක් අකුරැස්ස පැත්තට වෙන්න..අපේ ගෙට උඩින් තියෙන්නෙ සිංහරාජෙ කොටසක්..ඉස්සරණං සතියකට දවසක් විතර කැලේ යනව දැන්නම් කාලෙකින් ගියේ නෑ.. :):):)