











ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
Special Note : ඔන්න අද මම පොඩ්ඩක් පරක්කු වෙලා හරි පටි රෝල් දානවා ...
අද මම එළකිරි එන්න try කරේ SLT ADSL වලින් ...
එත් අද හවස 06.00 ඉදලම ERROR Message එකක් අව ..
ඔන්න දැන් තමයි හරි ගියේ . ..
ආ අනික් දේ තමයි ..
අද මම පටි රෝල් update කරන්නේ ගෙදර ඉදල නෙවෙයි ., මාතර නැන්දලගේ ගෙදර ඉදල ...
ඉතින් පොඩ්ඩක් පරක්කු උනාට sorry අයියේ ...![]()

අවුලක් නෑ මල්ලී එහෙ ඉඳං හරි කරන එක ලොකු දෙයක්![]()
මාතර නැන්දලගේ ගෙදර ඉදල පටි රෝල් උනාට sorry අයියේ ...![]()


මොනවද ඩෝ කියන්නේ ? 

