DENTAL IMPLANT

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලො නුවර ෆිම්‍ රෝස් ගාර්ඩ්න් එකේ DENTAL IMPLANT කරනව එතනට ලංකාවෙ මේ සම්බන්ද හොදම ඩොක්‍ටර් කෙනෙක් එනව නම මතක නෑ.හැබැයි කොල්ලො එතන ගාන නම් සැරයි.මමත් එතනට ගියා දතකට ලක්ෂ 1 පයිනව crown & brige විදිහට 90ක් විතර යනව,හැබැයි මම වෙන තැනකින් දත් 2ක් crown & brige විදිහට ප්ලාන්ට් කරා 25000 ක් විතර තමයි ගියේ:yes::yes:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    කොල්ලො නුවර ෆිම්‍ රෝස් ගාර්ඩ්න් එකේ DENTAL IMPLANT කරනව එතනට ලංකාවෙ මේ සම්බන්ද හොදම ඩොක්‍ටර් කෙනෙක් එනව නම මතක නෑ.හැබැයි කොල්ලො එතන ගාන නම් සැරයි.මමත් එතනට ගියා දතකට ලක්ෂ 1 පයිනව crown & brige විදිහට 90ක් විතර යනව,හැබැයි මම වෙන තැනකින් දත් 2ක් crown & brige විදිහට ප්ලාන්ට් කරා 25000 ක් විතර තමයි ගියේ:yes::yes:

    ele ela oya inne.....kohenda bn 25k kare ane matath kiyapankoooooo:rolleyes::rolleyes::rolleyes: