eka goverment hospital ekakda?
DI- dental institute.. government thama.. nikan karala dei ona ekak , habai hamotama nam karala denawada dannaha athule adurana kenek hitiya nam hari
eka goverment hospital ekakda?


කොල්ලො නුවර ෆිම් රෝස් ගාර්ඩ්න් එකේ DENTAL IMPLANT කරනව එතනට ලංකාවෙ මේ සම්බන්ද හොදම ඩොක්ටර් කෙනෙක් එනව නම මතක නෑ.හැබැයි කොල්ලො එතන ගාන නම් සැරයි.මමත් එතනට ගියා දතකට ලක්ෂ 1 පයිනව crown & brige විදිහට 90ක් විතර යනව,හැබැයි මම වෙන තැනකින් දත් 2ක් crown & brige විදිහට ප්ලාන්ට් කරා 25000 ක් විතර තමයි ගියේ![]()



Nikan karanna onnam Dental Institute ekata pala, salli deela ona tenaka puluwan.
Dath nikan galawaganna onnam waren ape gedara.

implant kese unath police karayekta galakin gahanna. ethakota okkama dath galawa ganna puluwan




ele ela oya inne.....kohenda bn 25k kare ane matath kiyapankoooooo![]()