SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය

scylla1990

Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    For all the people who are suffering from slow SLT ADSL Connections:

    Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.

    Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.


    The most coolest thing you can ever do to a SLT area manger if you're under FUP with NO FUP package.:P
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    yep machan it works

    just have a chat with the DGM. he is a cool guy. when u call that number, his secretary will tell u that she will take down the complain, but try to go through her and talk with the manager :)
    and dont tell that you are downloading peer to peer stuff (torrents)

    Ela machan thanks...:D..i hope this works
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :no::angry:අවනීතිය රජ කරන කාලයක් මේ. නඩුත් හොරුන්ගේ බඩුත් හොරුන්ගේ එනිසා කෑ ගහල වැඩක් වෙන්නේ නැ ඔය තියෙන දෙයක් අරගෙන පාඩුවේ ඉන්ඩ තම තියෙන්නේ බිරි අලින්ට වින ගැහුවට පලක් නැ කොච්චර ඔය ගැන කතා කරත් විසදුමක් නැ උන් අපිට කතා කරන්ඩ බැරි widihatai ගේම දීල තියෙන්නේ දෙන දෙයක් කල වෙන දෙයක් බලාගෙන ඉන්ඩ තම තියෙන්නේ .. මගේ xsite එක තම තියෙන්නේ කිසිම call එකක් වත් ගන්නැතුව ඉන්ටෙර්නෙට් බිල 4000 ගානක් අරක 3900 උනාට නෙකළ lavy ගහලා 600 අහපුහම කිවේ monthly රෙන්ටෙල් එකට connection ekatai සේරම අල්ල ලා තම එක රජයේ බදු ගන්නේ කියල ඉතින් උන්ට ගෙවන මොන්ත්ල්ය් රෙන්ටල් එකටත් tax 600 නිකන් උන්ට ඉතින් මම තීරණය කර අර අඩු package එකට යන්ඩ එතකොටවත් මේ lavy ද මොනවද කියන ඒවා අඩු වෙනවා කියපු නිසා
     

    maheshdada

    Junior member
  • Sep 6, 2008
    232
    9
    18
    mage giya mase usage eka gb13............eth mage line ekath patta slow.ban........mun boruwakarala packge maru karawa ganda hadanne......
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ♪~*RuZza*~♫;13187538 said:
    ADSL පරන unlimited packages ඔක්කොම 25GB පැන්න ගමන් limit කරනව..හැමෝම දන්නවනෙ මේ seen එක...:)

    මගෙ මේ පාර august මුල ඉඳන්ම limit කරලා.:( SLT පරයින්ට call කරලම එපා වෙලා ඉන්නෙ.:angry: මම ඊයෙ අවිස්සාවෙල්ලෙ branch එකට කතා කලා.මේ seen එක හොදට දන්න එකෙක් කතා කලේ...මේකයි ඌ කිව්වෙ.

    ඌ ඉතින් හොදට කතාව හදාගෙන ඉන්නෙ අලුත් web family එක ගන්න කියන්න..මගෙ පහුගිය මාස වල 6 avg. usage එක 40GB පැනලලු.ඒකයි limit කරල තියෙන්නෙ..:growl:ඌ කියනව මේ limit කරන එකේ වෙනසක් වෙන්නෙ නෑලු..ඉස්සරහටත් මේක මේ විදියටම වෙනවලු.TRC එකේ කතාව මම කිව්ව,අපි agreement sign කරද්දි මෙහෙම දේකට agree වුනේ නෑ කියලත් කිව්ව.ඒත් man කියනව අවසාන තීරනේ ආයතනය සතුයිලු.අලුත් එක ගන්න බල කරන්නෙ නෑ.ඒත් ඒකට යන එක වඩා හොදයිලු.ඕකයි වුනේ..

    මොකද බන් මේකට කරන්නෙ...මුන් දිගටම මේක කරයිද?...මට නම් එපා වෙලා ඉන්නෙ FB යන්නෙත් මාර අමාරුවෙන්..:( අර petition එකේ වැඩේ මොකද?

    SLT එකට call කරලා හරියන් නෑ මචන් ...උන් බෝලේ pass කරනවා ...Area manager හම්බවෙන්න පලයන් ..TRC documant එකත් අරන් ..සංවරව ගේම ඉල්ලාපන් ...මුන් මුට්ටියක් දාල බලන්නේ ...දැනටම ගොඩක් උන් අහුවෙලා ....අපි අහුවෙයි ඕවට .... SLT එකට නොයා TRC එකෙන්ම ගේම ඉල්ලලා වැඩේ ගොඩදාගන්න try කරපන් ...නෙත් FM "බලුම්ගලට" මතක් කරලා call කරපන් .....
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕකට තනි තනියෙන් ගහගෙන වැඩක් නෑ බං...
    උන්ට එතකොට ගානක් නෑ...
    මේක වෙලා තියන ඔක්කොම එකතු වෙලා ගේමක් දුන්නොත් අනිවා උන්ට කෙලවෙනවා...
    අර බැලුම්ගල වගේ එකකට බස්සගන්න තිබ්බනම් සුපිරි...
    අපේ තියන තරහට එවෙලෙට කෑ ගැහුවට පස්සේ ඕකට හුරු වෙනවා...
    ඒක උන් දන්න නිසයි ඔහොම ඉන්නේ...
    කට්ටිය එකතු උනානම් උන්ට ඇඹරෙන්න ගේමක් දෙන්න තිබ්බා...

    picture.php




    :yes::yes::yes::yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    limit karana ekath kisima vinivida bawayak nehe....25Gb kiwata sahara wita 20GB wath nehe...eth limit...:)
    oke inna euntanan api hemogema sapakirilla wadinawa...:)
    gon heththa...:angry: eththata oke inna maha ekkek munata hambenne nehene...:baffled:
    ehenan kiyala denawa hondawaiyn....:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    For all the people who are suffering from slow SLT ADSL Connections:

    Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.
    Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.

    Then you have to take your mobile out and call call these people while staying in the area managers cabin!

    Mr. Chinthaka Wijesuoriya ( SLT Customer service manager - 0112348002)
    Mr. Nishantha Karawita ( Deputy General Manager Sri Lanka Telecom PLC - 0112823322 )

    Explain the scenario to them and give the phone to area manager. Then they will fix your connection immediately :)
    No need to go and report to TRCSL :)

    After that they will not come to blacklist or limit your UNLIMITED INTERNET connection!

    oh...ela ela...ilanga sere yanna unoth oka karanna oni.....bayawenna deyak nehe ban...SLT eke manager kiyanneth service ekak denna bendila inna samanya pudgalayek....ape salli walinui eyala jiwath wenne...:)
    ithin ahawal dekatada bayawenne katha karanna...:D
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,778
    113
    Colombo
    Limited line 1k gaththa kenek innawanam kiyannako limit pannama torrent barida kiyala?:rolleyes:

    limit pennama FUP apply wenwa.mata nam 25GB walinma FUP wadinawa :(

    eeta passe mona magula demath max 5~6 KBps witara enne.maru wenna epa.kohoma hari oka hadaganna try karanna :dull:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    man kiwwe DGMtama katha karala wisthare kiyahan kiyala eyage secretary call eka answe karama kiyanne dgm meeting ekaka kiyala eth kohoma hari eyatama katha karanna one
    :no: oka temporary solution ekak vitarai bang ubalata wadiya kaleka indan mam slt ekath ekka gama adinne wadak une naha bang :dull: :baffled: unge slow magulen mata kisima wadak karagannavath baha ne unta bambu gahaganna kiyala mama web family ekata maru unaa bang :( manger h**** puken hinaa una request letter eka denna yaddi :baffled: monaa karannada ban signs 2500kin? :rolleyes: web family ekath melo rahak nathi patai mata nam
    2113418390.png


    report kalaama check karanna evannam kiwwa thama nam naha :angry: munva maran kanna hithenava bang :frown:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Uba Lankabell walata maru wiyan naththan oya package ekema idahan. Owun dena kisima package ehekata maaru wenna epa :)