ඩිනක්ෂි කියන කතා......

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්ත තමයි ඕවා බිව්වා කියලා මොනවද දන්නෑ ලැබෙන්නෙ :dull:

සිගරට් එක කටේ ගාගෙනම ඇවිත් බොරුවට මෙතන "හ්ම්" ගාන අයත් ඉන්නවා


ෂොට් එකක් ගහමුද? :P


marlboro-gold-cigarettes.jpg
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම විශේෂයක් නැ.එත් දැන් ගොඩක් පොස්ට් දානවා අඩුයි තමයි..ඉස්සර වගේ නෙමෙයි තමයි..:nerd:

    ඔයා වෙනස් වුනා කිව්වම පුදුමයි :dull::oo::baffled::rofl:

    බොරු පොරොන්දු නිසා :rofl::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝරලේමහත්තයා;13189809 said:
    තේරුම් ගියා ...do not disturb..Gk
    :nerd::no:
    නෑ....:no::no:
    මොකට බය වෙන්නද බං....?:rolleyes::rolleyes::rolleyes:
    මම වැඩකට ඇති දෙයක් කරනවා.....:yes::yes::yes:
    ඇත්තටම මට මොකටද කොහෙවත් ඉන්න උන් කරපු දේවල් නේද...?;);););););)
    :D
     

    Mozilla

    Well-known member
  • ඔයා වෙනස් වුනා කිව්වම පුදුමයි :dull::oo::baffled::rofl:

    ඔයා ඔය අහන්නේ ඔයත් එක්ක රණ්ඩු කරන එක නතර කලේ ඇයි කියලනේ....:rofl::rofl:
    මං එළකිරි එකේ පාප මිත්‍ර සේවනය නතර කාලා..එද ඉදල මං හොද මිනිහෙක් උන :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා ඔය අහන්නේ ඔයත් එක්ක රණ්ඩු කරන එක නතර කලේ ඇයි කියලනේ....:rofl::rofl:
    මං එළකිරි එකේ පාප මිත්‍ර සේවනය නතර කාලා..එද ඉදල මං හොද මිනිහෙක් උන :)
    ඒක හොඳයි.. :) අර ඔයාට උඩින් ඉන්න කෙනාවත් ආශ්‍රය නොකර ඉන්න තරමට හොඳයි:dull:
     

    Mozilla

    Well-known member
  • ඒක හොඳයි.. :) අර ඔයාට උඩින් ඉන්න කෙනාවත් ආශ්‍රය නොකර ඉන්න තරමට හොඳයි:dull:

    අපෝ ඔව් සහතික ඇත්ත...:yes:
    උන ආශ්‍රය කරන එක නැවැත්තුව නිසා තමයි අපි හොද මිනිස්සු උනේ...:rolleyes::dull:
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    piyumi bothejuta gadai kiyanne eyage nahaye awlak wenna athi matanam cigaret mara suwadai laga ekek bonawa dakkoth matath ekak bonna hithenwa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෝ ඔව් සහතික ඇත්ත...:yes:
    උන ආශ්‍රය කරන එක නැවැත්තුව නිසා තමයි අපි හොද මිනිස්සු උනේ...:rolleyes::dull:
    :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ එකෙක්වත් බොන්නේ නැද්ද ? :lol:

    බොරු බයිලා නේ අඩු වෙලා කියන්නේ බොන එක
    ආන්ඩුව narcotics tax වලින් හොයන revenue එක කිසිම අවුරුද්දක බැහැලා තියෙනවද ? :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ එකෙක්වත් බොන්නේ නැද්ද ? :lol:

    බොරු බයිලා නේ අඩු වෙලා කියන්නේ බොන එක
    ආන්ඩුව narcotics tax වලින් හොයන revenue එක කිසිම අවුරුද්දක බැහැලා තියෙනවද ? :P

    :rofl:
    සිගරට් බොන උන් හොද නැහැලුනෙ ඉතින් කවුද හොද නැහැ කියලා අහ ගන්නෙ එලකිරියෙ
    මෙකෙ ඉන්නෙම හොද සිලව්ත් ගුනවත් නරක මිතුරන් ආශය නොකරන අයනෙ:rofl: