ඇත්ත තමයි ඕවා බිව්වා කියලා මොනවද දන්නෑ ලැබෙන්නෙ![]()
සිගරට් එක කටේ ගාගෙනම ඇවිත් බොරුවට මෙතන "හ්ම්" ගාන අයත් ඉන්නවා
ෂොට් එකක් ගහමුද?

ඇත්ත තමයි ඕවා බිව්වා කියලා මොනවද දන්නෑ ලැබෙන්නෙ![]()
සිගරට් එක කටේ ගාගෙනම ඇවිත් බොරුවට මෙතන "හ්ම්" ගාන අයත් ඉන්නවා

එහෙම විශේෂයක් නැ.එත් දැන් ගොඩක් පොස්ට් දානවා අඩුයි තමයි..ඉස්සර වගේ නෙමෙයි තමයි..![]()
ඔයා වෙනස් වුනා කිව්වම පුදුමයි![]()

කෝරලේමහත්තයා;13189809 said:තේරුම් ගියා ...do not disturb..Gk

නෑ....
මොකට බය වෙන්නද බං....?
මම වැඩකට ඇති දෙයක් කරනවා.....
ඇත්තටම මට මොකටද කොහෙවත් ඉන්න උන් කරපු දේවල් නේද...?![]()

ඔයා වෙනස් වුනා කිව්වම පුදුමයි![]()

කෝරලේමහත්තයා;13189854 said:මට ඉංගිරිසි තේරෙන්නේ නැ බං..සිංහලෙන් කියපන්කො![]()
ඔහොමයං..ඔහොමයං..![]()
ඒක හොඳයි..ඔයා ඔය අහන්නේ ඔයත් එක්ක රණ්ඩු කරන එක නතර කලේ ඇයි කියලනේ....
මං එළකිරි එකේ පාප මිත්ර සේවනය නතර කාලා..එද ඉදල මං හොද මිනිහෙක් උන![]()
අර ඔයාට උඩින් ඉන්න කෙනාවත් ආශ්රය නොකර ඉන්න තරමට හොඳයි
ඒක හොඳයි..අර ඔයාට උඩින් ඉන්න කෙනාවත් ආශ්රය නොකර ඉන්න තරමට හොඳයි
![]()

අපෝ ඔව් සහතික ඇත්ත...
උන ආශ්රය කරන එක නැවැත්තුව නිසා තමයි අපි හොද මිනිස්සු උනේ...![]()

ඒක හොඳයි..අර ඔයාට උඩින් ඉන්න කෙනාවත් ආශ්රය නොකර ඉන්න තරමට හොඳයි
![]()
අපෝ ඔව් සහතික ඇත්ත...
උන ආශ්රය කරන එක නැවැත්තුව නිසා තමයි අපි හොද මිනිස්සු උනේ...![]()

ගොනා කියල මරන්නද ඉතින්![]()
කෙසෙල් ගහට කෙටුව දවසකට හු කියලවත් හඩක් එන එකක් නැහැ

යකෝ එකෙක්වත් බොන්නේ නැද්ද ?![]()
බොරු බයිලා නේ අඩු වෙලා කියන්නේ බොන එක
ආන්ඩුව narcotics tax වලින් හොයන revenue එක කිසිම අවුරුද්දක බැහැලා තියෙනවද ?![]()

එයා එයාට කියපු දේටම ඔලුව වනනවා ඇත්තටම එයාට පිස්සුගොනා කියල මරන්නද ඉතින්![]()

එයා එයාට කියපු දේටම ඔලුව වනනවා ඇත්තටම එයාට පිස්සු![]()