Free Tickets to SLPL Matches and Opening Ceremony!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ ගල් ටික...............දෙකක තුනක ගලේ පතුලට යනකන් දුටිමි..........:baffled::baffled::baffled:

    උඹත් එහෙනන් ඒ පතුල සෙවූ ගණය අයිති වෙනවා..බලපන් කොමෙන්ට් ටික..පතුල දුටු බොහෝ දෙනෙක් සිටී.. මමත් ඉන් එකෙකි.. සිරාවටම 7,8 දුටිමි අනන්තය දක්වාම..:baffled::baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :angry::angry::angry::angry:

    කෝ උඹල සේරෝම ගල් ගිල්ල වගේ stage එක දිහා බලන් හිටිය මිසක් එකෙක්වත් කතාකලේ නෑනෙ....
    උබව දැක්කෙත් නෑ බන් මම..........කොහෙද අපේ කට්ටියට මෙලෝ සිහියක් නැනේ......:confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ ගල් ටික...............දෙකක තුනක ගලේ පතුලට යනකන් දුටිමි..........:baffled::baffled::baffled:

    මම දැක්ක උබ කැමරාවෙන් සුදු ගලක් ෆෝකස් කරනවා..........:P:P

    මාත් හිතුවෙ එහෙම තමයි..ඒත් එහා පැත්තෙ වයිෆ් හිටිය නිසා මුකුත්ම බැරි වුනා...:dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උඹත් එහෙනන් ඒ පතුල සෙවූ ගණය අයිති වෙනවා..බලපන් කොමෙන්ට් ටික..පතුල දුටු බොහෝ දෙනෙක් සිටී.. මමත් ඉන් එකෙකි.. සිරාවටම 7,8 දුටිමි අනන්තය දක්වාම..:baffled::baffled:
    ගිය හැම එකම නොසැහෙනට බලල තියෙනවා.........මම බලන්නේ නැතුව ඉන්න කොච්චර try කලත් මුන් පෙන්නන්නම එනවා...........
    :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්ක උබ කැමරාවෙන් සුදු ගලක් ෆෝකස් කරනවා..........:P:P

    අඩෝ ටිකක් රෑ වුන නිසා උඹල එක්ක පොඩ්ඩක් චැට් එකක්වත් දාන්න බැරිවුනා බන්..සිරාවටම මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුනා... උඹල ගත්ත ෆොටෝස් වල ලාවට හරි අපි දෙන්න ඉන්නවනන් මට එවපන්.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිය හැම එකම නොසැහෙනට බලල තියෙනවා.........මම බලන්නේ නැතුව ඉන්න කොච්චර try කලත් මුන් පෙන්නන්නම එනවා...........
    :P:P

    උඹ බබා :baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මාත් හිතුවෙ එහෙම තමයි..ඒත් එහා පැත්තෙ වයිෆ් හිටිය නිසා මුකුත්ම බැරි වුනා...:dull:
    හොද වෙලාවට තනියම ආවේ.........රිසි සේ බලාගත්ත...........
    ;);)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොද වෙලාවට තනියම ආවේ.........රිසි සේ බලාගත්ත...........
    ;);)

    0002013F.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩෝ ටිකක් රෑ වුන නිසා උඹල එක්ක පොඩ්ඩක් චැට් එකක්වත් දාන්න බැරිවුනා බන්..සිරාවටම මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුනා... උඹල ගත්ත ෆොටෝස් වල ලාවට හරි අපි දෙන්න ඉන්නවනන් මට එවපන්.. :baffled:
    මමත් කට්ටිය ගව තියන ෆොටෝස් ටික එකතු කරගන්න ඕනේ බන්...........අන්තිමට අපි භාතිය එක්කත් ෆොටෝ ගහලය් නතර උනේ........
    :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුනු විශේෂ නිවේදනයක්...
    රසාස්වාදය, ශුන්ගාරය, හාත්ස්‍යජනක, විනෝදජනක එල් එල් පී එල් ආරම්භක උත්සවයේ විශේෂ අවස්ථා සහිත
    පොඩි විඩීයෝ එකක් බලාපොරොත්තු වන්න.
    හැබැයි දැන්ම නෙමෙයි..හවසට දාන්නන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් කට්ටිය ගව තියන ෆොටෝස් ටික එකතු කරගන්න ඕනේ බන්...........අන්තිමට අපි භාතිය එක්කත් ෆොටෝ ගහලය් නතර උනේ........
    :dull::dull:

    උමාරියා අක්කි එක්ක ගත්තෙ නැද්ද? :love: