මගේ ගහපු ෆොටෝ එක එවන්නකො සුදු..........maru jollyak damma iye nam thanks GT ayya apita invites deela mehama chance ekak aran dunnata.

මගේ ගහපු ෆොටෝ එක එවන්නකො සුදු..........maru jollyak damma iye nam thanks GT ayya apita invites deela mehama chance ekak aran dunnata.

අම්මෝ ගල් ටික...............දෙකක තුනක ගලේ පතුලට යනකන් දුටිමි..........

උබව දැක්කෙත් නෑ බන් මම..........කොහෙද අපේ කට්ටියට මෙලෝ සිහියක් නැනේ......
කෝ උඹල සේරෝම ගල් ගිල්ල වගේ stage එක දිහා බලන් හිටිය මිසක් එකෙක්වත් කතාකලේ නෑනෙ....

අම්මෝ ගල් ටික...............දෙකක තුනක ගලේ පතුලට යනකන් දුටිමි..........
මම දැක්ක උබ කැමරාවෙන් සුදු ගලක් ෆෝකස් කරනවා..........![]()

ගිය හැම එකම නොසැහෙනට බලල තියෙනවා.........මම බලන්නේ නැතුව ඉන්න කොච්චර try කලත් මුන් පෙන්නන්නම එනවා...........උඹත් එහෙනන් ඒ පතුල සෙවූ ගණය අයිති වෙනවා..බලපන් කොමෙන්ට් ටික..පතුල දුටු බොහෝ දෙනෙක් සිටී.. මමත් ඉන් එකෙකි.. සිරාවටම 7,8 දුටිමි අනන්තය දක්වාම..![]()

මම දැක්ක උබ කැමරාවෙන් සුදු ගලක් ෆෝකස් කරනවා..........![]()

ගිය හැම එකම නොසැහෙනට බලල තියෙනවා.........මම බලන්නේ නැතුව ඉන්න කොච්චර try කලත් මුන් පෙන්නන්නම එනවා...........
![]()

හොද වෙලාවට තනියම ආවේ.........රිසි සේ බලාගත්ත...........මාත් හිතුවෙ එහෙම තමයි..ඒත් එහා පැත්තෙ වයිෆ් හිටිය නිසා මුකුත්ම බැරි වුනා...![]()

ඔව් ඔව් අද හවසට සෙට් වෙමු.............Gm wewa hawasata enaewa ne?
මමත් කට්ටිය ගව තියන ෆොටෝස් ටික එකතු කරගන්න ඕනේ බන්...........අන්තිමට අපි භාතිය එක්කත් ෆොටෝ ගහලය් නතර උනේ........අඩෝ ටිකක් රෑ වුන නිසා උඹල එක්ක පොඩ්ඩක් චැට් එකක්වත් දාන්න බැරිවුනා බන්..සිරාවටම මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුනා... උඹල ගත්ත ෆොටෝස් වල ලාවට හරි අපි දෙන්න ඉන්නවනන් මට එවපන්..![]()

මමත් කට්ටිය ගව තියන ෆොටෝස් ටික එකතු කරගන්න ඕනේ බන්...........අන්තිමට අපි භාතිය එක්කත් ෆොටෝ ගහලය් නතර උනේ........
![]()