Free Tickets to SLPL Matches and Opening Ceremony!

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    තෑන්කස් එළකිරි අපිට ඉන්විටේශන් දුන්නට
    කට්ට කාගෙන ඉන්විටේශන් බෙදපු පෙරාටත් තෑන්ක්ස්

    ඔව් එකෙන්ම :yes:
    දුක තියෙන්නෙ උබලව සෙට් උන් නැති එක
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    BTW umbala dakka neda ara event eke thibbe Alien set ekaka dance ekak? ara laser ekak bend kara kara dance kale dennek...

    e ape oriyan thuma neda? uuta kauda invitation dunne :lol: :lol:

    meeka neh ban oya copy kale? eeka hariyata set un naha man hitanne

    stepik-step-up-3-d-13748103-1934-1088.jpg


     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෑන්කස් එළකිරි අපිට ඉන්විටේශන් දුන්නට
    කට්ට කාගෙන ඉන්විටේශන් බෙදපු පෙරාටත් තෑන්ක්ස්

    Yes. Big thank goes to GTRZ for giving us this wonderful opportunity.

    Also wanna thank my good friends DjAt & BLACKLIST_MEMBER
    :yes::yes::yes:
    Thanks Guys!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    I see.. ow u umba ekka kata kara kara hitiya. na ban mama oya event ekata mokuth cn ekak na, mama normal member kenek widihata thamai awe. gt and spamcheckla thamai oya ticket and invite wade kale.

    umbage number eka thibbanam ma langa mata umbata denna thibba sanddun ge number eka, ehema unanam umbata unwa contact karaganna thibba. apita ithin kalin yanna una ban. but traveler eke set eka ehema hitiya, oyagollo kalin giyane? passe ara paara ahanna ehema call kara kara hitiye eliyata gihillane etakotath? ethakota man hitanne ape set eka athule pics gannawa and bla bla man hitanne

    kattiya gihin athi kiyala apith yanna giyaa bn..
    ow poddak para pataluna..:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් වෙනම හිටියේ? අපිට invitation දුන්නේ උඹද?:confused:
    කොහෙද ඉතින් ඉවර වෙලා කතා කරන්නවත්වත් කියලා ...
    එළකිරි id එක කියන්න අකමැති උන :baffled: සහෝදරයට කෝල් කරද්දී....
    එළයට ඇවිත් ගෙදර යන ගමන් කිවා..
    අපිත් ඉතින් නිවෙස් බලා යන්න පි‍ටත් උනා...
    බැලින්නන්ම් කට්ටියක් ඇතුලේ ඉඳලා ඒ වෙනකොටත්...
    කතාකරන්නවත් ලැබුන නැති එක ගැන බොහොම කණගාටුයි..:(
    අපි එනකොටත් පරක්කු උනානේ මල ඉලවු ට්‍රැෆික් එක නිසා...:angry:
    :frown::frown::frown: