ඒ කියන්නෙ අවුරුදු 100ක් වත් යනකං ඔය කියන නගර දෙක අතර තිබිලා තියෙන්නෙ ඔය කැලෑ පාරමද ??photo eka passe gaththu ekak.
ඒ කියන්නෙ අවුරුදු 100ක් වත් යනකං ඔය කියන නගර දෙක අතර තිබිලා තියෙන්නෙ ඔය කැලෑ පාරමද ??

මුන් දුවලා තියෙන්නෙ 1873 දී. ඒකාලෙ color photos තිබුනෙ නෑ. ත්රෙඩ් එක දාපු එකා කියනවා තියන photo එක පස්සෙ ගත්ත එකක් කියලා. color photos ආවෙ 1940ගනන් වල වගේ. ඒකත් බහුලව පාවිව්වි වෙන්නෙ 1950ගනන් වල ඉඳන්.

එතකොට ඔය photo එක අඩුම ගානෙ 1950ගනන් වල එකක් වෙන්න ඕන. ඒ අවුරුදු 77කට පස්සෙ. අනික මූ දුවලාතියෙන්නෙ නගර දෙකක් අතරෙ. ඔය photo එක මූ අතුරුදහන් උන තැනම නං ඒ කියන්නෙ අවුරුදු 77කටත් පස්සෙ ඒ නගර දෙක අරත තිබිලා තියෙන්නෙ කැලැ පාරක්මයි.
අස්ස කරත්තයක් යන්න පුලුවං තරං පාරක්ද බං ඔය දාලා තියෙන්නෙ ?නගර දෙක අතර දුර හැතැම්ම 20 ක් කියලා තියෙන්නේ. මේක වෙන්ඩ පුළුවන්. මොකද මෙතැන නගරය කිව්වට විශාල නගරක් ම නොවෙන්ඩත් පුලුවන්නේ. මොකද පිටරටවල් වල මෙහෙම ස්ථාන ඕනි තරම් තියෙනවා බං.
අස්ස කරත්තයක් යන්න පුලුවං තරං පාරක්ද බං ඔය දාලා තියෙන්නෙ ?
meka e kale gaththu ekaka newei,, ada e place eka thyena widiha man hithanne,, mama oke okkoma kiyewwa1873නේ color photos තිබුනාද ?![]()