aparade shikමැද හරියේ හිටියේ බන්
ne ban megollo enawa kiyala antimata denagaththesanddun lata kiwwa oyalawa set karaganna kiyala mokada une? kagewath contact numbers thibbe nadda?
api hitiye LTTE set eka hitiya thanata udin centi la set eka hitiya langa

ඇත්තටම GRTZ මගෙ ස්තුතිය...
ඒ වගේම Mr.පෙරෙරට මගෙන් ස්තුතිය....
මන් රිය අන්තුරක් සිද්ද වුනා. එක පෙරෙරා දන්නවා මන් ඒ රිය අනතුර වෙලත් එන්න හිටියෙ එත් බලන්න. හිතා ගන්න බැරි විදිහට වහින්න ගත්තා. මට හොස්පිටල් එකෙන් කිවා වැස්සට තෙමෙන්න එපා කිලා මගෙ තියන තුවාල වලට එක නිසා මට එන්න බැරිවුනා. මට ගොඩක් දුක හිතුනා එත් ඒ දෙක මන් මාත් එක්ක යන්න හිටිය යාලුවටයි එයගේ පෙම්වතියටයි දුන්න. දෙන්න ගිහින් බලල ඇවිත් මට පොටො පෙන්නුවා මට යන්න බැරිවුනත් තව කෙනෙක් ගිය නිස එක මට සතුටක්....
…
…එත් මට එන්න බැරි වෙච්ච එක ගැන නම් පුදුම දුකයි. මොකද මගේ අතින් ඔය වගෙ Event එකක් ලෙසියෙන් මග ඇරෙන්නේ නැහැ මේ වගෙ අනතුරක් වුනොත් තමා මගඇරෙන්නේ මට....

ගෙදර එනකොට පාන්දර 3.30 යි...
දැන් තමයි බන් නැගිට්ටේ...
වැඩක් නෑ කතා කරලා කට්ටිය වෙන වෙනමනේ හිටියේ...
අන්තිමටවත් කට්ටිය සෙට් උනේ නැනේ..