![]()
Thanx GTRZ,spamcheck and Mr.Perera for the invitation....
No Prob Bro

![]()
Thanx GTRZ,spamcheck and Mr.Perera for the invitation....

ගෙදර එනකොට පාන්දර 3.30 යි...
දැන් තමයි බන් නැගිට්ටේ...
වැඩක් නෑ කතා කරලා කට්ටිය වෙන වෙනමනේ හිටියේ...
අන්තිමටවත් කට්ටිය සෙට් උනේ නැනේ..
මම 12.45 වෙනකොට ආවමම 1ට ගෙදර
උඹ කෙලින්ම ගාලු ගියාද බන්ගෙදර එනකොට පාන්දර 3.30 යි...
දැන් තමයි බන් නැගිට්ටේ...
වැඩක් නෑ කතා කරලා කට්ටිය වෙන වෙනමනේ හිටියේ...
අන්තිමටවත් කට්ටිය සෙට් උනේ නැනේ..
මන් එනකොට 4.15 ..
කොහෙද යකුනේ හිටියේ?![]()
නෑ නෑ.. එන්න කලින් ඉදන්ම උබල හොයනවා මට කෝල් දී දී...


මහත් පල මහානිසංස ලැබෙන්න ඕනේ අපේ GT අය්යට! පෙරේරා මහත්තයෝ ඔබටත් කාපු කට්ටේ හැටියට!



ow ban ekane mama munwa hewuwa set une ne neමල් බබා උබලා ආපු වෙලාවේ ඉදන් හොයනවා...නෑ නෑ.. එන්න කලින් ඉදන්ම උබල හොයනවා මට කෝල් දී දී...
හිටියේ බන් left side එකේ බන්...
![]()
![]()
ඔව් මචන්. මම දැක්කා උඹ හිටිය තත්වේ. ඒ වගේම උඹ පුළුවන් කමක් තිබුනා නම් නෑවිත් ඉන්නේ නෑ කියලත් මම දන්නවා. තුවාල ටික හොඳ කරගනිං මචෝ.. තාර පාරවල් වල තුවාල ගැන කියන්න ඕන නෑ නේ ඉතිං. අපි මැච් එකකට සෙට් වෙමු.. අනිවා
සහෝට ඉක්මන් සුවය තෙරුවන් සරණින් ලැබේවා
Galle Trip Ekak Yanna Innawa,Mama Ubata Kiyannam Ko
ඔව් බන් මම ගාලු අවා බන් එහෙම්මම..උඹ කෙලින්ම ගාලු ගියාද බන්

ikmanata hoda weyanමම ටිකට් ටික ගන්න අවේ තුවාල තිබ්බත් එන්න කිලා. එත් එදා මන් මහන්සි වුනා ඒ නිසා රැ වෙද්දි තුවාල රිදෙන්න ගත්තා... බයික් එක හදන්න රු. 70,000ක් යනවා මට බයික් එක පදින්න එපා කිවා බයික් එක තියන තත්වේ නිසා. ඒ තත්වේ බයික් එක පැද්දොත් තව ලොකු අනතුරක් වෙන්න තිබ්බා... එත් Invitation ටික මට නැතත් තව කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුලුවන් නිසා මන් එක ගන්නයි අවේ....
final balanna set una nam hari machoඅනිවා එනවා මන්...