Free Tickets to SLPL Matches and Opening Ceremony!

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මල් බබා උබලා ආපු වෙලාවේ ඉදන් හොයනවා...:D නෑ නෑ.. එන්න කලින් ඉදන්ම උබල හොයනවා මට කෝල් දී දී...:P:D
    හිටියේ බන් left side එකේ බන්...

    :P:P
    enakota 7.30 withara uana.parakku una traffic nisa bn
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එළකිරි 1 කට පින් සිද්ද වෙන්න ඕනේ අපිට එන්විටෙසොන් දුන්නට මේක බලන්න යන්න!!:yes::yes: මහත් පල මහානිසංස ලැබෙන්න ඕනේ අපේ GT අය්යට! පෙරේරා මහත්තයෝ ඔබටත් කාපු කට්ටේ හැටියට!:yes::yes:
    match 1 ක බලන්න යන්නත් භාග්‍ය ලැබේවි යයි විශ්වාස කරනවා! ;);)

    :yes::yes::yes::yes:

    නැතුව නැතව.... මහා කුසලකර්මයක්.... :D මැච් එකටත් අනිවා ටිකට් ඕනේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10082012248.jpg



    Brian Lara.....
    patta kathawa muge
    mu anthimata kiwwa sinhala part eka thamai ela
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර මහින්දානන්දය
    මෝ සන්ගාස් මෝ මුරලීස් ගගා බයිල ගහපු එක නම් එපා උනා
    ඊට හපන් අර නිශාන්ත රණතුන්ගය හෙන හැල්ලක් කිව්වනෙ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි 1 කට පින් සිද්ද වෙන්න ඕනේ අපිට එන්විටෙසොන් දුන්නට මේක බලන්න යන්න!!:yes::yes: මහත් පල මහානිසංස ලැබෙන්න ඕනේ අපේ GT අය්යට! පෙරේරා මහත්තයෝ ඔබටත් කාපු කට්ටේ හැටියට!:yes::yes:
    match 1 ක බලන්න යන්නත් භාග්‍ය ලැබේවි යයි විශ්වාස කරනවා! ;);)

    :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    GT / පෙරේරා ඇතුළු මේ එළකිරි වැඩේට මහන්සි උන සියලු දෙනාටම බොහොම ස්තුතියි පින් කිව්වා... :):)

    ඇත්තටම වැඩේ නම් එල.. එ වගේම අවස්ථාව ලබා දුන්නටත් ස්තුතියි... :)


    කාලෙකට පස්සේ හොද ඉවෙන්ට් එකක් බලන්න ලැබුනේ...
    11.gif
    11.gif


    එකම දුක එළකිරියේ සේරටම එකට සෙට් වෙන්න බරි උන එකයි.... :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ටිකට් ටික ගන්න අවේ තුවාල තිබ්බත් එන්න කිලා. එත් එදා මන් මහන්සි වුනා ඒ නිසා රැ වෙද්දි තුවාල රිදෙන්න ගත්තා... බයික් එක හදන්න රු. 70,000ක් යනවා මට බයික් එක පදින්න එපා කිවා බයික් එක තියන තත්වේ නිසා. ඒ තත්වේ බයික් එක පැද්දොත් තව ලොකු අනතුරක් වෙන්න තිබ්බා... එත් Invitation ටික මට නැතත් තව කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුලුවන් නිසා මන් එක ගන්නයි අවේ....

    I know machan.

    ප්‍රවේසමෙං. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GT / පෙරේරා ඇතුළු මේ එළකිරි වැඩේට මහන්සි උන සියලු දෙනාටම බොහොම ස්තුතියි පින් කිව්වා... :):)

    ඇත්තටම වැඩේ නම් එල.. එ වගේම අවස්ථාව ලබා දුන්නටත් ස්තුතියි... :)


    කාලෙකට පස්සේ හොද ඉවෙන්ට් එකක් බලන්න ලැබුනේ...
    11.gif
    11.gif


    එකම දුක එළකිරියේ සේරටම එකට සෙට් වෙන්න බරි උන එකයි.... :(:(

    Also we have to thank our spamcheck also.
    ඌත් මම වගේම පට්ටම කට්ටක් කෑවේ. :yes::yes::yes:
    එක අවුල එකට සෙට් වෙන්න බැරි වෙච්ච එක. ඉවර වෙලා අපි හිටියා මචං 12:30 වගේ වෙනකන්ම ඇතුලේ. :(
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ko giya kattiya thama nidida?
    ane Photo dapiyoooooooo:no::no::no:
    onna mama iyema hitha gaththa 2013 eka balanna yanawa kiyala
    :P:P:P