මල් බබා උබලා ආපු වෙලාවේ ඉදන් හොයනවා...නෑ නෑ.. එන්න කලින් ඉදන්ම උබල හොයනවා මට කෝල් දී දී...
හිටියේ බන් left side එකේ බන්...

enakota 7.30 withara uana.parakku una traffic nisa bn
මල් බබා උබලා ආපු වෙලාවේ ඉදන් හොයනවා...නෑ නෑ.. එන්න කලින් ඉදන්ම උබල හොයනවා මට කෝල් දී දී...
හිටියේ බන් left side එකේ බන්...

Bus Thiyena Nisa Galle Walata Awulak Ne Ona Welawakaඔව් බන් මම ගාලු අවා බන් එහෙම්මම..![]()
එළකිරි 1 කට පින් සිද්ද වෙන්න ඕනේ අපිට එන්විටෙසොන් දුන්නට මේක බලන්න යන්න!!මහත් පල මහානිසංස ලැබෙන්න ඕනේ අපේ GT අය්යට! පෙරේරා මහත්තයෝ ඔබටත් කාපු කට්ටේ හැටියට!
match 1 ක බලන්න යන්නත් භාග්‍ය ලැබේවි යයි විශ්වාස කරනවා!![]()

මැච් එකටත් අනිවා ටිකට් ඕනේ....
නැතුව නැතව.... මහා කුසලකර්මයක්....මැච් එකටත් අනිවා ටිකට් ඕනේ....

patta kathawa muge![]()
Brian Lara.....
awulak ne saho awulak ne
enakota 7.30 withara uana.parakku una traffic nisa bn
හරිම පැහැදිලි ෆොටෝ 1 ක්!![]()

මම 12.45 වෙනකොට ආව
අනිත් උනුත් ගියා
උඹලට බස් තිබුණද කොටුවෙන්
එළකිරි 1 කට පින් සිද්ද වෙන්න ඕනේ අපිට එන්විටෙසොන් දුන්නට මේක බලන්න යන්න!!මහත් පල මහානිසංස ලැබෙන්න ඕනේ අපේ GT අය්යට! පෙරේරා මහත්තයෝ ඔබටත් කාපු කට්ටේ හැටියට!
match 1 ක බලන්න යන්නත් භාග්‍ය ලැබේවි යයි විශ්වාස කරනවා!![]()

patta kathawa muge
mu anthimata kiwwa sinhala part eka thamai ela
මම ටිකට් ටික ගන්න අවේ තුවාල තිබ්බත් එන්න කිලා. එත් එදා මන් මහන්සි වුනා ඒ නිසා රැ වෙද්දි තුවාල රිදෙන්න ගත්තා... බයික් එක හදන්න රු. 70,000ක් යනවා මට බයික් එක පදින්න එපා කිවා බයික් එක තියන තත්වේ නිසා. ඒ තත්වේ බයික් එක පැද්දොත් තව ලොකු අනතුරක් වෙන්න තිබ්බා... එත් Invitation ටික මට නැතත් තව කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුලුවන් නිසා මන් එක ගන්නයි අවේ....

GT / පෙරේරා ඇතුළු මේ එළකිරි වැඩේට මහන්සි උන සියලු දෙනාටම බොහොම ස්තුතියි පින් කිව්වා...
ඇත්තටම වැඩේ නම් එල.. එ වගේම අවස්ථාව ලබා දුන්නටත් ස්තුතියි...
කාලෙකට පස්සේ හොද ඉවෙන්ට් එකක් බලන්න ලැබුනේ...![]()
![]()
එකම දුක එළකිරියේ සේරටම එකට සෙට් වෙන්න බරි උන එකයි....

ow ban sanga larawa byte karala gaththaඔවු බන් සිරාවට... ලාරයි, සංගයි තම බන් ලෙසටම ටෝක දුන්නේ...