♪~*RuZza*~♫;13187639 said:eka tama machan...godak aya aluth packages walata yanava..25GB mona karannada ban 8mbps speed ekath ekka..balamu anith aya mona kiyanne kiyala
ube oya bus cuttakata yata karala dai kiyala bayata wenna athiඅමතපන් මචන් අමතපන්...... ඕකුන්ට මම නම් එකයි අමතන්නේ..... ආයේ ටිකකින් හදලා දෙනවා........![]()



♪~*RuZza*~♫;13187744 said:e kohomada ban e?...mata dan call karalama epa wela...bannath unta ganak na ban

අවනීතිය රජ කරන කාලයක් මේ. නඩුත් හොරුන්ගේ බඩුත් හොරුන්ගේ එනිසා කෑ ගහල වැඩක් වෙන්නේ නැ ඔය තියෙන දෙයක් අරගෙන පාඩුවේ ඉන්ඩ තම තියෙන්නේ බිරි අලින්ට වින ගැහුවට පලක් නැ කොච්චර ඔය ගැන කතා කරත් විසදුමක් නැ උන් අපිට කතා කරන්ඩ බැරි widihatai ගේම දීල තියෙන්නේ දෙන දෙයක් කල වෙන දෙයක් බලාගෙන ඉන්ඩ තම තියෙන්නේ .. මගේ xsite එක තම තියෙන්නේ කිසිම call එකක් වත් ගන්නැතුව ඉන්ටෙර්නෙට් බිල 4000 ගානක් අරක 3900 උනාට නෙකළ lavy ගහලා 600 අහපුහම කිවේ monthly රෙන්ටෙල් එකට connection ekatai සේරම අල්ල ලා තම එක රජයේ බදු ගන්නේ කියල ඉතින් උන්ට ගෙවන මොන්ත්ල්ය් රෙන්ටල් එකටත් tax 600 නිකන් උන්ට ඉතින් මම තීරණය කර අර අඩු package එකට යන්ඩ එතකොටවත් මේ lavy ද මොනවද කියන ඒවා අඩු වෙනවා කියපු නිසා

mage giya mase usage eka gb13............eth mage line ekath patta slow.ban........mun boruwakarala packge maru karawa ganda hadanne......


SLT එකට call කරලා හරියන් නෑ මචන් ...උන් බෝලේ pass කරනවා ...Area manager හම්බවෙන්න පලයන් ..TRC documant එකත් අරන් ..සංවරව ගේම ඉල්ලාපන් ...මුන් මුට්ටියක් දාල බලන්නේ ...දැනටම ගොඩක් උන් අහුවෙලා ....අපි අහුවෙයි ඕවට .... SLT එකට නොයා TRC එකෙන්ම ගේම ඉල්ලලා වැඩේ ගොඩදාගන්න try කරපන් ...නෙත් FM "බලුම්ගලට" මතක් කරලා call කරපන් .....
oh...ela ela...ilanga sere yanna unoth oka karanna oni.....bayawenna deyak nehe ban...SLT eke manager kiyanneth service ekak denna bendila inna samanya pudgalayek....ape salli walinui eyala jiwath wenne...
ithin ahawal dekatada bayawenne katha karanna...![]()
ow bn 8mbps eke 25 gb hal garannada? wedak ne katha karala

Maruwenna epa kawruwath.monday yanawa gema illanna. Ane hamoma balumgalata kiyanna.adu gane 2000k wath innawane kattiya setwela wadak demu.
...math me mase aga yanavayako amatanna one hodata. ara dalama tiyenne eka emathumaka durin kiyala. hoda lunu embul ethuwa kiyahan![]()
Uba Lankabell walata maru wiyan naththan oya package ekema idahan. Owun dena kisima package ehekata maaru wenna epa![]()

mageth me maase mula idalama patta slow mama dan call 5k aragena thiyenne .. complane number tika thiyanaw .. lagadima dawasaka TRC gihilla complane ekak daanawa
ara පාරිබෝගික අධිකාරිය kiyala ekak thiyanawa neda ??
mama danna widiyata ekatath complane ekak daanna puluwan
kawruhari Belumgaa eke number eka dannawanam denawada ?? kattiyama ekata call karala kiyala balamu
ane manda matanam dan epa wela thiyenne 14.23kbps ekke ..
mata Gampaha SLT eka thiyenne .. ada maneger hamba wenna yanna hitiye eth call ekak daala beluwana pora nai kiwwa .. dan heta yanawa .. mekata mokak hari karanna one
mama nam package eken maaru wenne nam nai kawadaawath
