අඩේ...මචන්ලා මොනවද බං මේ REP කියන්නේ ? හම්බුනා කියල මොනාද වෙන්නේ ?:nerd:
L LKDownloads Member Jul 17, 2012 26 14 0 Aug 11, 2012 #1 අඩේ...මචන්ලා මොනවද බං මේ REP කියන්නේ ? හම්බුනා කියල මොනාද වෙන්නේ ?
ishan_s Well-known member Jul 9, 2010 3,644 615 113 මගේ ලෝකේ... Aug 11, 2012 #2 GT අයියා උබ ගෑන හොයනවා වෑඩියි එතකොට
Rangau2 Well-known member Dec 31, 2008 20,470 1,214 113 34 දෙණියාය :) Aug 11, 2012 #3 ewa wediyen gaththama elakiri.com aken apita salli lebanwa bn
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 11, 2012 #4 LKDownloads said: අඩේ...මචන්ලා මොනවද බං මේ REP කියන්නේ ? හම්බුනා කියල මොනාද වෙන්නේ ? Click to expand... මේකෙ කෙල්ලොත් උඹට කැමති වෙනවා. සිරාවට මචන්ග්
LKDownloads said: අඩේ...මචන්ලා මොනවද බං මේ REP කියන්නේ ? හම්බුනා කියල මොනාද වෙන්නේ ? Click to expand... මේකෙ කෙල්ලොත් උඹට කැමති වෙනවා. සිරාවට මචන්ග්
ishan_s Well-known member Jul 9, 2010 3,644 615 113 මගේ ලෝකේ... Aug 11, 2012 #5 Honest-killer said: මේකෙ කෙල්ලොත් උඹට කැමති වෙනවා. සිරාවට මචන්ග් Click to expand... පවු ඕයි......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Aug 11, 2012 #6 hoda salary ekak ekka job ekak denawa elakiri ekema
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Aug 11, 2012 #7 http://www.elakiri.com/forum/showthread.php?t=342919 http://www.elakiri.com/forum/showthread.php?t=1134514 ඔන්න ඔය ත්රේඩ් දෙක කියවලා බලපං..
http://www.elakiri.com/forum/showthread.php?t=342919 http://www.elakiri.com/forum/showthread.php?t=1134514 ඔන්න ඔය ත්රේඩ් දෙක කියවලා බලපං..
ahsk123 Well-known member Nov 5, 2008 6,140 746 113 34 ගාල්ලේ Aug 11, 2012 #8 Honest-killer said: මේකෙ කෙල්ලොත් උඹට කැමති වෙනවා. සිරාවට මචන්ග් Click to expand... උඹට අර කොල්ලෝ සෙට් උනේ එහෙම වෙන්නැති නේ.. ???
Honest-killer said: මේකෙ කෙල්ලොත් උඹට කැමති වෙනවා. සිරාවට මචන්ග් Click to expand... උඹට අර කොල්ලෝ සෙට් උනේ එහෙම වෙන්නැති නේ.. ???