Miami - Florida වල ඉන්න කට්ටිය ඉන්නවද???

Miami - Florida වල ඉන්න කට්ටිය ඉන්නවද???

අදනම් උදේ පාන්දරම එලකිරි ආවේ බුදුන් වදින් අත් දෙකෙන් වැදලා උබලගෙන් උදව්වක් ඉල්ලන්නයි..

මේ එලකිරියේ ලංකාවෙන් ගිහිල්ල පිටරට වල ඉන්න කට්ටිය ඉන්නවනේ..

උබලා කවුරුහරි ඇමරිකා වල ඉන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා මචන්ස්..
මගේ මල්ලි පෙරේදා (10) ඇමරිකා ගියා.. (Miami - Florida)
ලංකාවෙ වේලාවෙන් ඌට ඊයේ හවස 7 ට වගෙ තමයි ගොඩ බහින්න තිබ්බේ.

එත් තාම පොරගෙන කිසිම තොරතුරක් නෑ..
අන්තිමට ඊයේ උදේ 10 ට විතර කතා කලා නෙදර්ලන්ඩ් බැස්සා තව ටිකකින් එහෙන් අත්ලන්තා වලට පිටත් වෙනවා කියලා..

මේ ගැන හොයලා බලලා උදව්වක් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනම් ලොකු පිනක් මචන්..


:confused::no:


 
  • Like
Reactions: ad.hasareli

USB3

Member
Aug 9, 2012
314
16
0
bump machan.. net work wala awl wenna athi baya nathiwa indapan...barima unoth lankawe air port eka margayen ehe airport ekata katha karala balanna.