Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

මම කාලයක් මේ වැඩේ කරන විදිය හොයා හොයා ඉදලා සෑහෙන්න කට්ටක් කාලා තමයි මේ වැඩේ හරියට කරන හැටි හොයා ගත්තේ.
කොහොම හරි අන්තිමට මම andrid දා ගත්ත Sony Ericsson Xperia X1 එකට.
පොඩි රිසක් එකක් තියෙනවා වැඩේ කරද්දී. එත් මෙමරි කාඩ් එකෙන් (වින්ඩෝස් තියෙද්දී ) රන් වෙනවට වඩා හොදට ස්පීඩ් වැඩ කරනවා.
වැඩේ කරන්න නම ෆෝන් සම්බන්දව තරමක දැනුමක් ඕනේ.එක පාරක් හරි රොම් අප්ඩේට් කරලා තියේනම් ඒ දැනුම හොදටම ඇති.
හැබැයි ෆෝන් මෙමරි එකේ තියෙන ඔක්කොම ඩේටා හබක්...ඒවා බැකප් කරන්න.
මොකද මැෂින් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දානවා වගේ වැඩක් තමයි කරන්න යන්නේ.
අව්ලක් වුනොත් ආපහු ඔයාලට වින්ඩෝස් වලට යන්න පුළුවන් ඕනෙම වෙලාවක.(Vol- සහ power key මෙතඩ් එකෙන්,)
වැඩේ කරන්න බය කට්ටිය ඉනනවානම් ඉස්සෙල්ලා Fat32 රොම් එකෙක් දාලා බලන්න (සර්ච් පාරක් දාන්න)www.xda-developers.com එකේ තියෙනවා ගොඩක් ෆෝන් වලට ඇන්ඩෝයිඩ් දාන හැටි.
මගේ ෆෝන් එකේ Run වෙන විදිය තමයි මේ.මොකද මම ටෙස්ට් කරලම තමයි ඔයාලට කියන්නේ
මේක දැක්කම හිතේ තියෙන බය ගිහිල්ල android වලට බහින්න හිතුන නේද.
screen shot ටිකක් දාන්නම ආසාව වැඩි වෙලා බය නැති වෙන්නම
මම ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් Xperia X1 එකට Android දාන විදිය.
අනිත් HTC,Sony වින්ඩෝස් ෆෝන් වලත් මීට සමාන ක්රම වලින් තමයි දාන්න තියෙන්නේ.XDA එකේ කරන හැටි තියෙනවා.හැබැයි ත්රෙඩ් කීපයක් බලන්න.
එකෙක් දාපු ත්රෙඩ් එකක් බලල මම දවස් දෙකක් සිම් ඒක වෙන ෆෝන් එකක දාගෙන හිටියා ඇන්ඩෝ වින්ඩෝ මුකුත් නැතුව ෆෝන් ඒක බුට් වෙන්නේ නැතුව ගිහින් . තව ටිකෙන් Android එපාම වෙලා යනවා.(ඒ දවස් දෙකේම අර ත්රෙඩ් එක දාපු එකාට හචිං යන්න ඇති)
ඔන්න පස්සේ වෙන කෙනෙක් ගේ ත්රෙඩ් එකක තිබුන හරි විදිය (ඊට පස්සේ අර ත්රෙඩ් එක දාපු එකාගේ ගෙදර අයටත් හචිං යන්න ඇති)
ඔන්න මම තව ටිකකින් Xperia X1 එකට ඇන්ඩෝ දාන හැටි කියල දෙනවා. එතකන් ඒ මොඩල් එකේ ෆෝන් තියෙන Android වලට බහින්න කැමති අය ඉන්නවනම් මේ ටික ඩවුන්ලෝඩ් වෙන්න දාන්න.
1 - IceDroid V8 with BEATS හෝ වෙන NAND Romඑකක් .zip විදියට එන්නේ අන්සිප් කරන්න ඕනේ නෑ.
2- මේ ගැජමැටික් ටිකත් ඕනේ
දාපු කට්ටිය ඉන්නවනම් හොද නරක කතා කරමු.මොකද සමහර ෆීචර්ස් නැති වෙනවා.හොද වගේම නරකත් තියෙනවනේ..
මේ ලිපිය මගෙන් අහන්නේ නැතුව කොපි කරන්න එපා.

Last edited: