ජිටිට ස්තුති කරන්න දුන්න එකට ටිකට් එක දුන්න එකට 

මං ආසාවෙන් හිටියේ අපේ සෙට් එක බලන්න
ඔය ක්රීඩකයෝ නලු නිළියන්ට වඩා
(උන්ව නම් ටිවි එකෙත් ඉන්නවානේ උඔලා ටීවි එකේ නැහැනේ)
ඒක තමයි එකම දුකට කාරණාව
කියන්න තියෙන්නේ ඊළග එවෙන්ට් එකේදි හැංගිලා ඉන්න එපා
අඩුම තරමේ ෆොන් නම්බරේ වත් ඉල්ලා ගනිල්ලා නම්බරේ දෙන්න ලැජ්ජා නම්