සිරාවටම බං.. අමුතු සීන් වෙන්නෙ.. මේවා දැක්කම මානසිකව වැටෙනවනේ..

සිරාවටම බං.. අමුතු සීන් වෙන්නෙ.. මේවා දැක්කම මානසිකව වැටෙනවනේ..

maath bandata kawadawath lamai hadanne naha
eh mama evata akamathi hinda
uba hari
මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ කියලා ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.

ubata mokadda amaruva wadak balaganin gihin balu patw vage hadapan gon babbu ha ha ha hauba lamai hadanne neththe kemathi nethi nisa neme. Ubata Pai*******y nehe lamai hadanna![]()

ubata mokadda amaruva wadak balaganin gihin balu patw vage hadapan gon babbu ha ha ha ha![]()
![]()
![]()
ඉතින් බන් උ කියලා තියෙන කතාවෙත් වරදක් නැහැනෙponna katha kiyanna epa ponnayo.............. thopi wage un nisa thama sinhala jatiya nethi wegena yanne. uba hambayek da???? nethnam ponnnayekda ??? hambayo nam kawadawath lamai hadanne nethiwa inne nehe............![]()
එකත් එක කරුනක්නෙ
"බෞද්ධ සමලිංගික විවාහය" buaddha aagamai/buduhamuduruvanvai apahasa karana..val bauddhayo set ekak.. henama vedila meriyalla...
^^
බුදුන්ට අපහාස කරන්නේ ධර්මය විකෘති කරන්නා විතරයි. ; )
බෞද්ධ ධර්මයේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා. ඒවගේම බෞද්ධ ධර්මයේ නීති තියෙන්නේ භීක්ෂූන් වහන්සේලට පමණයි සාමාන්‍යය මිනිස්සුන්ට නීති නෑ. ඉතින් මේ Lesbian Marriage එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ අද Lesbian/Gay Marriages තහනම් බටහිර චින්තනය නිසයි. බටහිර ආරම්භයේදි (ඒ කියන්නේ කාර්මික විප්ලවය වෙනකම් සහා දැනටත් යම් වශයෙන්) ඒ ගොල්ලන්ගේ චින්තනය පදනම් වෙලා තිබුනේ(තියෙන්නේ දැනටත් යම් වශයෙන්) ග්‍රීක යුදෙව් චින්තනය මතයි. ග්‍රීකයන් කොහොම වෙතත් යුදෙව් වන් (මෝසෙස්ට පස්සේ) සමලිංගික විවාහ දැඩි ලෙස ගැරහීමකට ලක් කරා. ඉතින් එහෙම චින්තනයක, රාමුවක තමයි අද ලංකාවේ නීති පද්ධතිය සහා ඒකි වැසියන් ඉන්නේ. නමුත් බටහිර අද මේ යල් පැනගිය රාමු වලින් මීදි විවෘත චින්තනයක් කරා ඇදෙනවා තුන්වෙනි ලෝකයේ රටවල් එක තැන පල් වෙද්දි.

mama kiwwe me aappa kasade onema aagamaka veradi bava kawruth danna eke..methana hamuduru namak avith karanne monavada???eka ධර්මය විකෘති කරනva vage obata penne nedda????