බෞද්ධ සමලිංගික විවාහය.

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමලිංගික හෝ විෂම ලිංගික වේවා විවාහය කියන කාරණය ගිහි ජීවිතේ දෙයක් එකට ශාසනය මැදිහත් වෙන එක මෝඩ වැඩක්
    දැන් සමහර එවුන් කසාද බදින්නේ පන්සල් වල, අපේ ආච්චිලා සීයල ඕව දැක්කම පුකෙනුත් හිනා වෙන්නේ ඉස්සර ශ්‍රමණයෙක්
    කසාදයක් වගේ කාරණයකදී පත්තපලත්ක වැද්දගත්තේ නැති නිසා, මහයනේ ඔය වගේ අතල් ගොඩක් තියනවා. ථෙරවාදී බුදුදහමත් එක්ක
    ගොඩ නැගුනු සංස්කෘතියක් තියන අපි ඕවට බයවෙන්න ඕනි නැහැ.දැන් අසපු අටවාගෙන ඒවායේ මගුල් කරගෙන මහායාන සංස්කෘතිය ලංකාවට ගෙන්න
    හදන එවුන් හෙට උන්ගේ ලබ්බක මෙහෙම දේවලුත් දාල පිස්සු කෙලි
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    :yes: maath bandata kawadawath lamai hadanne naha :yes: eh mama evata akamathi hinda :yes: uba hari
    මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ කියලා ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
    විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්‍රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    reputation_neg.gif
    බෞද්ධ සමලිංගික විවාහය. 08-12-2012 07:10 PM ඇට දෙක කොච්චියට තියපන්
    rep kapala konda pana nathi p**** :lol:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මිනිස්සු බදින්නේ ළමයි හදන්නම නෙවෙයි. එහෙනම් ළමයෙක් නෑ කියලා ළමයි නැති විවාහකයන් දික්කසාද වෙන්න ඕනේ.
    විවාහය කියන එකේ තේරුම තමයි ජීවන සහකරුවෙක් සොයා ගැනීම ඒ කියන්නේ තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන සමීප කෙනෙක් දෙමව්පියන්ට පස්සේ සොයාගැනීමයි. ළමයෙක් ඕනෙම නම් ශුක්‍රානූ බැංකු තියෙන්නේ ඒකටයි. බැංකුවට ගිහින් කෘතිම ලෙස සංසේචනයකට ලක් කරන්න පුලුවන්.

    ponna katha kiyanna epa ponnayo.............. thopi wage un nisa thama sinhala jatiya nethi wegena yanne. uba hambayek da???? nethnam ponnnayekda ??? hambayo nam kawadawath lamai hadanne nethiwa inne nehe............:angry::angry:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ubata mokadda amaruva wadak balaganin gihin balu patw vage hadapan gon babbu ha ha ha ha :rofl: :rofl: :rofl:

    මේකේ බුද්ධිමත් සාකච්ජාවක් කරන්න තරම් පරිණත බුද්ධියක් තියෙන අය නෑ.
    මෝඩයන් සමග වාද කිරිමෙන් වෙන්නේ හිස් වචන ටිකක් අහගන්න වෙන එක විතරයි.
    අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං කියන්නේ මේක නිසයි ඒ කියන්නේ බාලයන් හෙවත්
    දැනුමෙන් පරිණත නොවූවන් ඇසුරු කරන්න එපා කියලයි.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ponna katha kiyanna epa ponnayo.............. thopi wage un nisa thama sinhala jatiya nethi wegena yanne. uba hambayek da???? nethnam ponnnayekda ??? hambayo nam kawadawath lamai hadanne nethiwa inne nehe............:angry::angry:
    ඉතින් බන් උ කියලා තියෙන කතාවෙත් වරදක් නැහැනෙ:dull:එකත් එක කරුනක්නෙ:D
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    "බෞද්ධ සමලිංගික විවාහය" buaddha aagamai/buduhamuduruvanvai apahasa karana..val bauddhayo set ekak.. henama vedila meriyalla...

    ^^
    බුදුන්ට අපහාස කරන්නේ ධර්මය විකෘති කරන්නා විතරයි. ; )

    mama kiwwe me aappa kasade onema aagamaka veradi bava kawruth danna eke..methana hamuduru namak avith karanne monavada???eka ධර්මය විකෘති කරනva vage obata penne nedda????
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බෞද්ධ ධර්මයේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා. ඒවගේම බෞද්ධ ධර්මයේ නීති තියෙන්නේ භීක්ෂූන් වහන්සේලට පමණයි සාමාන්‍යය මිනිස්සුන්ට නීති නෑ. ඉතින් මේ Lesbian Marriage එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ අද Lesbian/Gay Marriages තහනම් බටහිර චින්තනය නිසයි. බටහිර ආරම්භයේදි (ඒ කියන්නේ කාර්මික විප්ලවය වෙනකම් සහා දැනටත් යම් වශයෙන්) ඒ ගොල්ලන්ගේ චින්තනය පදනම් වෙලා තිබුනේ(තියෙන්නේ දැනටත් යම් වශයෙන්) ග්‍රීක යුදෙව් චින්තනය මතයි. ග්‍රීකයන් කොහොම වෙතත් යුදෙව් වන් (මෝසෙස්ට පස්සේ) සමලිංගික විවාහ දැඩි ලෙස ගැරහීමකට ලක් කරා. ඉතින් එහෙම චින්තනයක, රාමුවක තමයි අද ලංකාවේ නීති පද්ධතිය සහා ඒකි වැසියන් ඉන්නේ. නමුත් බටහිර අද මේ යල් පැනගිය රාමු වලින් මීදි විවෘත චින්තනයක් කරා ඇදෙනවා තුන්වෙනි ලෝකයේ රටවල් එක තැන පල් වෙද්දි.


    ත්‍රිපිටකයේ කිසිම තැනක ගිහියන සම්බන්ධයෙන් මෙහෙම නැති වුනත් සිංහල සංස්කෘතියෙන් සමලිංගික හැසිරීම් (කෙහෙල්මල් "සමලිංගිකත්වය" නෙවෙයි, ඒක බටහිර සංකල්පයක්) ගැරහීමට ලක් කර ප්‍රතික්ශේප කර තිබෙනවා. :rolleyes:

    ලංකාවේදී සමලිංගික හැසිරීම් ප්‍රතික්ශේප වන්නේ කෙහෙල්මල් බටහිර සංකල්ප නිසා නෙවෙයි. තමන් කැමති ඕනෑම දෙයක් කර ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ සමාජයට උඩින් පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර සංස්කෘතියේ මිසක සිංහල බෞද්ධ සංස්කෘතියේ නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ නෑ.

    බෞද්ධ විවාහයකින් බලාපොරොත්තු වන්නේ ලිංගික අවශ්‍යතා අනුන්ට කරදරයක් නොවී ඉටු කර ගැනීමත් සමාජයට යහපත් දරුවන් දායාද කිරීමත් බව පෙනේ. මේ නිසා මෙවැනි විවාහ බුදු දහමේ පිළිගන්නවා යයි කීම විහිළුවකි. මෙය "ඔවුන්ගේ දහම" මිසක අපේ ථේරවාදී දහම නොවේ.

    අනික මහාභාරතය නම් වෛදික ග්‍රන්ථයේ සඳහන් වෙනවා (Shanthi parva) සමලිංගික විවාහ ලෝක විනාශයේ ආරම්භය (කාලි යුගයේ අවසන් භාගය) මූර්තිමත් කරන සංකේතයක් බව. (මෙහි සඳහන් අනික් දේවල් කොසොල් රජතුමාගේ සිහින වගේම ඇත්ත වෙලා තියනවා.) මේවා ලියවිලා තියෙන්නේ වසර දහස් ගණනකට පෙර. 'බටහිර සංස්කෘතිය' ඒ කාලේ තිබුනෙත් නෑ.

    තවත් එකක්, හැම කෙහෙල්මලකටම බුදු දහම ඈදා ගන්න ඕන නෑ. මහා. නන්දසේන රත්නපාල මහතා සමලිංගික හැසිරීම් ගැන කර ඇති පරීක්ෂණ කියවන්න...

    ඔහුට හමුවූ සියළු සමලිංගිකයන් කුඩා කල අතවරයන්ට ලක්වූ අය. බටහිරත් සමහර පරීක්ෂණ වලින් පෙන්වා තිබෙනවා සමලිංගිකයන් දිගින් දිගටම බිහි කරමින් සමලිංගිකයන් ලෝකයේ පවත්වා ගෙන යන්නේ ලමා අපචාර වලින් කියලා.
    .. මේකම ඇති මේවාට විරුද්ධ වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: kkr

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    mama kiwwe me aappa kasade onema aagamaka veradi bava kawruth danna eke..methana hamuduru namak avith karanne monavada???eka ධර්මය විකෘති කරනva vage obata penne nedda????

    මෙතන ආගමක් නෑ. බෞද්ධ කියන්නේ දර්ශනයක්. ආගමක් කියන්නේ වන්දනා මාන කිරිම මගින් සර්ව බලධාරි දෙවිකෙනෙකුගෙන් පිහිටක් බලාපොරොත්තු වීමටයි. මේක හින්දු වල නම් විෂ්ණු හෝ ඔහුගේ අවතාර වලට ද , එබ්‍රාමික් ආගම් වල නම් ඒ අදාළ දෙවියටද වෙන්න පුලුවන්. සමහර ආගම් ඒ කියන්නේ ඔලිම්පියන්, ඊජ්ප්තුයානු, ස්කෙන්ඩිනියානු ආගම් වල දෙවිවරු ගොඩක් ඉන්නවා (මේවාට දැන් කියන්නේ පාගනිසම් - Paganism කියලයි) ඉතින් මේ ආගම් වල සර්ව බළධාරි නැති වුනත් අදාළ දෙවිවරුන්ට වන්දනාමාන කර යුතුයි. එතකොට ආගමක් කියන්නේ මේකටයි. බෞද්ධ, කොන්ෆියුසිස් , වගේ ඒවා දර්ශන. මේවායේ තියෙන්නේ තමන්ගේ මනස ප්‍රගුණ කිරිම මගින් (යම් එගැන්වීමක් හරහා) ස්වකීය උත්සහායෙන් තමන්ට පිහිටවීමයි. ආගමක් ගත්තම එතන නිති තියෙනවා නමුත් දර්ශනයක මේක නෑ.