සමලිංගික හැසිරීම් සමාජගත කරන්න බටහිර මාධ්‍ය හා සමලිංගික හිතවාදීන් භාවිතා කළ හා කරන උපක්‍රම.
බටහිර කියන්නේ ග්‍රීක යුදෙව් චින්තනය ඇසුරින් බිහිවෙච්ච දෙයක්. යුදෙව්වන් කියන්නේ මෝසෙස්ගෙන් පන්නරය ලබා ගත්ත අයයි. යුදෙව් ආගමට අනුව දෙවියන් Lesbian/Gay කියන එක තහනම් කරලායි තියෙන්නේ. ඉතින් බටහිර ඉන්න මිනිස්සුන්ට මේක සමාජ ගත කරන්න සටන් කරන්නේ වුනේ මේ නිසය. දැන් බටහිර මිනිස්සු ඉන්නේ මේ චින්තනයේ නෙවෙයි දැන් බටහිරයන් ඉන්නේ විවෘත චින්තනයකයි.
මේවා කාලයක් තිස්සේ සූක්ෂම ලෙස සමලිංගික හැසිරීම් සමාජගත කිරීම සඳහා භාවිතා කරන දේවල්..
සමාජ ගත කරත් තමන්ගේ කැමැත්තෙන් නම් ඕන දෙයක් කරගත්ත දෙන්. ඔයාට බයයිද බදින්න කෙල්ලෙක් වත් නැති වෙයි කියලා? මුල්ලා මානසිකත්වයත් මේක තමයි. අද මුස්ලිම් රටවල Lesbian සම්බන්ධතා වලට ඉඩ දෙන්නේ නැත්තේ පිරිමින් බයයි තමන්ට බදින්න කෙනෙක් නැති වෙයි කියලා. ඒ තරමට හීනමානය. ඒ වගේම තමන්ගේ ගෑණිව රෙද්දකින් වහළා එළියට යවන්නේ වෙන පිරිමියෙක් ඩැහැ ගනියි කියලා බයට. තමන්ට හොද නම් තමන් අවංක නම් තමන්ට හොද කෙල්ලෙක් හම්බ වෙයි ඉතින් බය වෙන්න එපා හැම කෙල්ලම Lesbian වෙයි කියලා.
සමලිංගික ජීවන රටාවට මුළින් සමලිංගිකයන් නොවූ අය පසුව එකතු වීමත් මුල සිටම සමලිංගිකයන් ලෙස තමන් හඳුන්වාගත් අය ඉන් ඉවත් වීමත් නිතරම සිදුවන බව බටහිර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
මේ බටහිර විශ්ලේෂයන්ම තමයි මැවීම් වාදය පවා ඇත්ත කියලා පෙන්වුවේ ,අච්චර පරිණාමවාදය කියලා තර්කානූකූල එකක් තියෙන කොට. බටහිර මිනිස්සුන්ට නිදහස් මත දරන්න පුලුවන් ඕන තරම්. ඉතින් එක එක මත ඉදිරිපත් වෙනවා. එහෙම වුන පළියට ඒ හැම මතයක්ම හරි නෑ.
ඒ වගේම තමයි විරුද්ධ ලිංගික වලට මිනිස්සු ඇදෙන්න ගන්නෙත් පසුවයි (ටිකක් ලොකු වුනාමයි). ඉපදුන ගමන් කිසිම කොල්ලෙක් කෙල්ලෝ පස්සේ යන්නේ නෑ.
මේ නිසා සමලිංගික හැසිරීම් සමාජගත වූ විට එම ජීවන රටාවට අන් අය එකතු කර ගැනීමේ උපක්‍රම විශාල වශයෙන් භාවිතා කෙරේ.
සමලිංගිකත්වය කියන්නේ තමන්ගේ කැමැත්ත. අනුන්ගේ පිට බලෙන් දානවනම් ඕනෙම එකක් වැරදි තමයි. ආගමක් වුනත්, සංස්කෘතියක් වුනත් බලෙන් උගුරෙන් පහළට බස්සන එක වැරදියි.
ඇමරිකාවේ සමලිංගික පිරිමි සංවිධානයක් විසින් වරක් ලිංගික ක්‍රියාවන්ට කැමැත්ත දීමේ වයස (consent age) අඩු කරන ලෙස ඉල්ලා පෙළපාලියක් සංවිධානය කර තිබිණි. මෙවා සියල්ලෙන් සමලිංගික ජීවන රටාව සහ බාලාපරාධ අතර පවතින සම්බන්ධතාවය පැහැදිළි වන නමුත්
Homosexuality <> Pedophilia
මේ දෙක සමාන නෑ.
සමලිංගිකයන්ට කඩේ යන කිසිවෙක් මේවා පිළිගන්නේ නැත.
මම කඩේ යන්නේ නෑ.
මේ ගැන මහා. රත්නපාල මහතා කළ සමීක්ෂණ සියල්ල ප්‍රසිද්ධ පුවත්පත් වල පළවී තිබේ.
ඒක තමන්ගේ මතයයි.
මේ ගැන වැඩිදුරටත් වාද කිරීම කාලය කා දැමීමකි.
ඔව්.
(කොලු කාරයන් සමඟ වාද කිරීමෙන් වෙන යහපතක්ද නැත )
මම කොලු කාරයෙක් නෙවෙයි. මම කොල්ලෙකුත් නෙවෙයි. මම ගැහැණු ළමයෙක්. ඒවගේම මම Lesbian නුත් නෙවෙයි මම fully straight.
2. සමලිංගිකයන් ගැන කථා කිරීමට වඩා වෙන ප්‍රශ්ණ තිබෙන බව කීම.
ඔව්. දූෂණය වගේ.
3. ආගම් ආදිය මනස්ගාත ලෙස ප්‍රතික්ශේප කිරීම.
ආගම් කියන්නේ මනස්ගාතයක් තමයි.
4. සමලිංගික හැසිරීම් වලට පැහැදිළි හේතු මත විරුද්ධ වන්නන් එයට "බිය වන්නන්" (homophobia) ලෙස හංවඩු ගැසීම.
ඇත්ත නේ.
මෙම ලැයිස්තුව තවත් දිගය.
දාන්න කෝ ඉතින් එහෙනම්.
නමුත් මේ මනස්ගාත
මනස්ගාත කියන්නේ. මනස් + ගාත => මනසේ ගාතය ආහ්? failed.!
වලට නොරැවටී අඩුම වශයෙන් අනාගත බාල පරපුර ගැනවත් සිතා මානසික රෝග සමාජ සම්මතයන් කිරීමෙන් වැළකී සිටින්න.
Homosexuality කියන්නේ මානසික රෝගයක් නෙවෙයි. homophobia කියන්නේ මානසික රෝගයක් ඉතින් ඔයයි එහෙම බලනකොට මානසික රෝගියා.




. එත් සමලිංගික අය පහත් කරලා සලකන්න මම පුරුදු වෙලා නෑ ඔයා වගේ.



