මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me
මේක මගේ fake account එකක්. මම එළකිරි එකේ ගොඩක් පරණ මෙම්බෙර් කෙනෙක්.
නමුත් මගේ personality eka ගොඩාක් හානි වෙලා තියෙන්නේ. A/L බලාපොරොත්තු වුන result එක ලැබුනේ නැති නිසා, මම සම්පුර්ණ මානසික රෝගියෙක් උනා. මම කවදාවත් සාමාන්‍ය කෙනෙක් වෙලාහිටපු කෙනෙක් නෙවි. මම කතා කරන්නේ බොහොම අඩුවෙන්. A/L කලේ කතා කරන්නෙම නෑ. මම දිහා හොදින් බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ට තේරෙනවා, මගේ ලොකු අවුලක් තියනවා කියල. ඉතින් මගේ අම්ම මාව doctor කෙනෙක් ලගට එක්කන් ගිය. මම දැන් අවුරුදු 3k බෙහෙත් බොනවා. ඒ බෙහෙත් වලට මගේ බර වැඩිවෙනවා. මට තදට නින්ද යනවා. මම මේ දවස් වල ඇහැරෙන්නේ දවල් 3 ට.
මට අනිත් අය මම ගැන කතා වෙන දේවල් මනසේ ගොඩ නැගෙනවා. එක නිකන් අධි මානසික හැකියාවක් කියල මම මුලදී හිතුවේ, නමුත් මටම තේරුණා ඒවා බොරු කියල.
මගේ පොඩි කලේ ගැන කියනවා නම්, මම අපා දුක් වින්ද, මගේ තාත්ත මට නොසැහෙන්ට ගැහුවා. පොඩි උදාහරණයක් කියනවා නම්, මම අවුරුදු 4/5 දි මොන්ටිසූරි ඇරිලා අවම මගේ තාත්ත මාව වත්ත පහලට වඩාගෙන යනවා. අන්න පුතා අර පිලිහුදුවෙක් අර ඉන්නේ කියල මාව බිමින් තියනවා. තියන්නේ කඩි ගොඩක් උඩින්. උන් මාව කනවා. තාත්ත බොහොම සන්තෝසෙන් හිනා වෙනවා.
මම මේවා කිවේ මගේ හිතේ තියන දුකට. මට පොඩි අභියෝගයකට වත් මුහුණ දෙන්න බෑ. මාව මානසිකව වැටෙනවා. අනිත් අය කතා වෙන ඒවා මගේ හිතේ ගොඩ නැගෙනවා. මම ඕක doctor ට කිව. එය කියන්නේ එක මටම පාලනය කර ගන්න වෙය් කියල. ඕක ඇහුණාම මාව තවත් මානසිකව වැටුන. ඉතින් මම ගිය, මෙයා ලගට.
මගේ යාලුවෝ කියන්නේ කෙල්ලෙක් දාගන්ඩ කියල, ඉතින් දෙය්යනේ කතා නොකර ගල් ගිල්ල වගේ ඉන්න එවුන්ට කොහෙද බන් කෙල්ලෝ කැමති වෙන්නේ. අනික කෙල්ලෙක් දාගත්තම ප්‍රශ්න ඊටත් වැඩිනේ.
මම මානසිකව වැටුන ගමන් මම කරන්නේ, suicide කර ගන්ඩ methods හොයනවා,
http://elakiri.com/forum/showthread.php?t=688307
එහෙම ට්‍රය් කරලත් තියනවා, හරී ගියේ නෑ.
මට හිත ගන්ඩ බෑ මොකක්ද මේකට විසදුම කියල. මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් කරන්න. ගොඩක් පින්.