Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හපොයි. විලි ලැජ්ජාවයි. දැන් ආණ්ඩුවට මාර්කට් කරන්න මුකුත්ම නැතුවද මේ පොඩි බඩු මල්ලක් උස්සගත්තේ. බලපන් එක යටිනුත් හුන්ඩුවේ ඇඩ්වටයිසින්. කෝ මෙච්චර කල් ලංකාවේ කරපු සංවර්ධනේ දැන් මාර්කට් කරන්න බැරි වෙලාද? අර වරාය, මේ ගුවන්තොටුපොළ, අර බලාගාරේ මේ බලාගාරේ, මේ අධිවේගී මාර්ගේ මේ පාලම අර පාලම කෝ ඒවා? සතොස මාර්කට් කරන්න පටන් අරන් චන්ද ගන්න එන මැතිවරණෙට. තවමත් මුන්ගේ මේ බාල මාර්කටින් එකට මෝඩ වෙන මෝඩයොත් ඉන්නවනේ මේ ලංකාවේ. එළ එළ ඔහොම යමු ඔහොම යමු.

    anduwa.jpg

    :lol::lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයි. විලි ලැජ්ජාවයි. දැන් ආණ්ඩුවට මාර්කට් කරන්න මුකුත්ම නැතුවද මේ පොඩි බඩු මල්ලක් උස්සගත්තේ. බලපන් එක යටිනුත් හුන්ඩුවේ ඇඩ්වටයිසින්. කෝ මෙච්චර කල් ලංකාවේ කරපු සංවර්ධනේ දැන් මාර්කට් කරන්න බැරි වෙලාද? අර වරාය, මේ ගුවන්තොටුපොළ, අර බලාගාරේ මේ බලාගාරේ, මේ අධිවේගී මාර්ගේ මේ පාලම අර පාලම කෝ ඒවා? සතොස මාර්කට් කරන්න පටන් අරන් චන්ද ගන්න එන මැතිවරණෙට. තවමත් මුන්ගේ මේ බාල මාර්කටින් එකට මෝඩ වෙන මෝඩයොත් ඉන්නවනේ මේ ලංකාවේ. එළ එළ ඔහොම යමු ඔහොම යමු.

    :lol::lol::lol::lol::lol:

    මේ මොනාද බන්, මේවා මොන රටේද තියෙන්නේ, මට කිසි දෙයක් මතක නැහැ බන් මේ ගැන.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කව්ද කියන්නේ සතොස කෑවේ රවී කියල. සතොසේ ඕනවට වැඩ සේවකයෝ ඉන්නවා .ඉන්නවා කියන්නේ ඕනෑවටත් වඩා. රවී කරේ ඒ අයව බෙදල night ශිෆ්ට් පටන් ගත්ත එක. වැඩිපුර ගෙවන්න උනේ current බිල විතරඊ. එත් ඒ වගේද ලැබෙන වාසිය .වැඩේ කරගෙන යන්න හම්බුනේ නැහැ ආණ්ඩුව පෙරලුන .එට පස්සේ මුන් රවිට මද ගැහුවා, මේ කාලකන්නි ආණ්ඩුව උද්දේ විතරඊ හරියට කරේ.

    පොඩි එඋං මැරෙනවා බල බල හිටිය ඩෙංගු වලින්, බැක්ටෙරියව ගෙනාවේ නැහැ iifa වලට කොටි ගානක් වියදම් කර

    බල පෙට්රෝල් ගෙනල්ල තව කොටි ගානක් ඉවරඊ
    ආගිය අතේ මිනිස්සු මැරුව , දේසපාලන මැර බලය මේ වගේ කවදාවත් තිබ්බේ නැති තරම්
    z score එකෙන් දරුවන් ලක්ෂ ගනකගේ අනාගතය kawa
    45% ජනතා කැමැත්ත තිබ්බ ෆොන්සේකාව බල්ලෙක් වගේ හිර කරලා , දළදා මාලිගාවට ගහපු එකට සැප දුන්න

    යකෝ ලියන්න ගියොත් වෙනම ත්රෙඅඩ් එකක් දන්නා පුළුවන්. කලකන්නිම ආණ්ඩුවක් ලංකාවේ ඉතිහාසේම හිටපු.

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Srilankan1

    Dapan 5k machan. ela kathawa. :yes:
     
    • Like
    Reactions: kandahar

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002043F.gif