21/12/2012 ගැන අලුත්ම බයිලය (reply to falg au:)

21/12/2012 ගැන අලුත්ම බයිලය (reply to falg au:)

මුලින්ම මම කියන්න ඕනා මෙක මම ලිව්වෙ කාටවත් අපහාස කරන්න නෙමෙයි:nerd::no:...මෙ විකාර දේවල් ගැන අපේ කොල්ලන්ගේ හිතේ තියන බය අඩු කරන්න.:yes::yes:.මම මේක ලිව්වෙ A/Lදැනුමෙන්(ගිය අවුරුද්දේ තමා A/L කලෙත් ඉතින් මම තාම පොඩි එකා බනින්න එහෙම එපා හොඳද!!!:P:rolleyes::D).
THIS IS FALG AU:'S thread--->>http://www.elakiri.com/forum/showthread.php?t=1468364


93977030.jpg

25816454.jpg

18874569.jpg

62721038.jpg
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැබැයි සඳේ බලපෑම නිසා වඩදිය , බාදිය තත්වයන් ඇතිවෙනවා නේද? ඒ ඒක අපි ලග නිසා, ඒ වගේම පෘතිවිය කිට්ටුවට පෘතිවියට වඩා විශාල ග්‍රහයෙක් ආවොත් ඒකේ ගුරුත්වාකර්ශනයට පෘතිවිය අහුවෙන්න පුලුවන් , එතකොට අපේ ගුරුත්ව ක්ශේත්‍ර වල ඇතිවන වෙනස්කම් පාදක වෙලා , භූමිකම්පා , සුනාමි වගේ දේවල් වෙන්න පුලුවන්
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    flag au සහෝදරය ගුරුත්ව ක්ෂේත්‍ර කියන කන්සෙප්ට් එක වැරදියට තේරුන් අරගෙන තියෙනව වගේ. යම් වස්තුවක් මත තවත් වස්තු මගින් බල ඇති වෙලා, ඒ බල වල සම්ප්‍රයුක්තයනෙ දැන් මෙතන ශුන්‍ය වෙලා තියෙන්නෙ. ඒකෙන් කොහොමද ගුරුත්ව ක්ෂේත්‍රය ශුන්‍යයයි කියන්නෙ. ගුරුත්ව ක්ෂේත්‍රයක් තුළ තියෙන වස්තුවක් මත බල ඇතිවෙනව, හැබැයි ඒ බලය(සම්ප්‍රයුක්තය) ශුන්‍ය උනා කියල අපිට එතන ගුරුත්ව ක්ෂේත්‍රයක් නෑ කියන්න බෑ:confused:.

    මොකක් හරි වැරද්දක් තියෙන්වනන් කියන්න. අවුරුදු දෙකකට විතර කලින් ඒලෙවල් කරේ:rolleyes:.
     
    Machan uba kohomada hariyatama kiyanne g=0 wena thanak mema wishway na kiyala..?




    Machan oya thiyena graha wasthu siyalehima balapama matha yamkisi wishesha pihitumakadi pruthuwiya matha g=0 wenna puluwan neda.
    Ema wishesha pihitumata pruthuwiya 12/12/21 elabenawanam mokada wenne..
    මචන්මෙ විශ්වයෙ ආපේ තියරි වලට විරුද්දව යන දේවල් තියනව හරියට කලු කුහර වගේ..එවගෙ g=0 වෙන්න පුලුවන්...ඉතින් එහෙනම් අපෙ පෘතිවිය කලු කුහරයක් ගිලගන්න ඔනා...ම්චන් මෙ විශ්වයෙ ග්නන්කරන්න බැරි තරමක් ග්‍රහ ලෝක අපෙ පෘතිවිය තියන තැනටම g=0 වෙන විඩිහට හැදෙයිද....එක වෙන්නපුලුවන් සම්බාවිතාව 0.0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.........1 වගෙ නෙ?ඉතින් එහෙමනම් වෙන්නම බැ වගේනේ
     
    Last edited:
    හැබැයි සඳේ බලපෑම නිසා වඩදිය , බාදිය තත්වයන් ඇතිවෙනවා නේද? ඒ ඒක අපි ලග නිසා, ඒ වගේම පෘතිවිය කිට්ටුවට පෘතිවියට වඩා විශාල ග්‍රහයෙක් ආවොත් ඒකේ ගුරුත්වාකර්ශනයට පෘතිවිය අහුවෙන්න පුලුවන් , එතකොට අපේ ගුරුත්ව ක්ශේත්‍ර වල ඇතිවන වෙනස්කම් පාදක වෙලා , භූමිකම්පා , සුනාමි වගේ දේවල් වෙන්න පුලුවන්
    එහෙම වෙන්න පුලුවන්..ඒත් g=0 නෙමේනෙ බන්:rofl::rofl::rofl:
    උඹ හරි g=0 කිසිසේත්ම ප්‍රයෝගික නෑ...

    මෙන්න මචන් සාක්කි
    http://www.newton.dep.anl.gov/askasci/phy99/phy99467.htm:D:D:D:D:D
     
    machn zero gravity earth eke tiyenawa, but swabawika wa nemei.kruthimawa.

    Lift eka gena hithapan
    උම්බ ඔය කියන්න ලිෆ්ට් එකක් ආසන්නව 10 ms-2 thwaranayen වෙගෙකින් පහලට ගියොත් අපිට බර දැනෙන්නෙ නෑ කියන එකෙනෙ..නමුත් මචන් එතන ක්ශේත්‍රය 0 ක් වෙන්නෙ නෑ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි බං අර ලෝක විනාසේ ගැන නාසා එක දන්නවලු. උන් කියන්නේ නෑ ලු ඒ ගැන.

    එතකොට බං රුසියාවේ, චීනේ, ඉරානේ, පකිස්ටානේ, ඉන්දියාවේ තියෙන ස්පේස් ගැන පාරික්ෂනායතන ඔය ගැන දන්නේ නැද්ද ? ඒ කියන්නේ නසා විතරයි ඔක්කොම දන්නේ. අනිත් උන් කිසිවක් දන්නේ නැති බව උන්ම පිලි ගන්නවා අයියෝ සල්ලි.