බස් එකක ජැක් එකක් ගහමු ? ( ටිකක් 18+ වගේ )
ඔන්න අද මම ගෙනාවේ බස් ජැක් ගැන කතා ටිකක් ...
සමහර උන්ට නම් බස් ජැක් කිවුවත් ඇති නේ ෆොර්ම් වෙන්න ....
එත් සමහර උන් නම් සිරාවටම බස් ජැක් වලට කැමැති නෑ ..
හැබැයි අපේ ගොඩක් අයියල නම් දුන්නොත් එපා කියන්නේ නෑ ...

මමත් ඉතින් එහෙම තමයි .. හැබැයි බලෙන් ගහන්නේ නෑ ...

කොහොම උනත් මම පොඩි ආතල් එකක් ගියපු වෙලාවක ඉන්ටෙර්නෙට් එකේ දැක්ක බස් ජැක් ගැන පොඩි බ්ලොග් posts ටිකක් ..
උබලට බලාගන්නත් එක්ක මම ඒවා මෙතන දානවා ...

comment එහෙම දෙන්න ඕන හොදේ ....

ජැක් ගැසීම හා ජැක් වීම සම්බන්ධයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවල නිරන්තරයෙන් ගමන් කරන අපටද අත්දැකීම් රැසක් ඇත. එහෙත් මෙහිදී අපගේ බලපොරොත්තුව වන්නේ ජැක් ගැසීම සම්බන්ධයෙන් වන අත්දැකීම් මත පාදකවී මනෝ මූලික නිගමනවලට එළඹීම නොව එහි සමාජමය පැතිකඩ හා වලංගුභාවය පිළිබඳව අදහසක් සාකච්ඡා කිරීමය.
පොදුවේ ගත් කල ජැක්කරණය (ජැක් ගැසීම හා ජැක් වීම) යනු ප්‍රාථමික ලිංගික හැසිරීමකි. අදාල සංවාදයේදී බොහෝ දෙනා ඉදිරිපත් කරන ලද ”දෙන්නා කැමති නම් අපිට මොකටද” යන තර්කය අතිශයින් බොළඳ එකකි. ඒ තර්කයට අනුව නම් පොදු ප්‍රවාහන සේවයකදී කාන්තාව කැමති නම් පිරිමියා විසින් ඇයගේ ජංගිය ඇතුලට අත දමාගෙන ගියාටද අනෙක් මඟීන් කළබල විය යුතු නැත. පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික කටයුතු වල යෙදීම අපුල දනවන හා සමාජයෙන් බැහැර කල යුතු දෙයක් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් ජැක්කරණය ලාංකීය සමාජයේ අතිශය සුලබ සංසිද්ධියක් බවට පත්වීම හා බැඳුනු සමාජමය කාරණාවන් පිළිබඳව සමහර බ්ලොග්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද විග්රහයන් සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් ජැක්කරණය යනු ඉදිරි පරිණාමයක් බලාපොරොත්තුවන සමාජයක් විසින් බැහැර කළ යුතු දෙයක් බවට වන සරල සත්‍යය එමඟින් යටපත් කර දැමීමට නොහැක. “සමහර” ජැක් වලට කාන්තාවන් කැමති වීමේත්, “සමහර” ජැක් වලට අකමැතිවීමේත් කරුණ හුවා දක්වමින් ජැක්කරණය සාධාරණීකරණය කල නොහැක.
මෙසේ ජැක්කරණය සාධාරණීකරණය කිරීමට බොළඳ තර්ක ඉදිරිපත් කිරීම මඟින් සිදුවන්නේ එයට එරෙහි සමාජමය ප්‍රතික්‍රියාව දුබල කිරීමකට ලක්වීමය. අප විසින් නිරීක්ෂණය කරන ලද අන්දමට ඉතා විශාල කාන්තාවන් පිරිසක් දිනපතා මෙමඟින් අතවරයට ලක්වන අතර ඒ සම්බන්ධව විරෝධය දැක්වීමට යාමෙන් අදාල කාන්තාවන් තවදුරටත් අපහසුතාවයට පත්වීම වන තරමටම එය අතිශයින් සාමාන්‍යකරණයවී ඇත.
බ්ලොග්කරණයේ යෙදෙන ලාංකීය සමාජයේ උගත් යැයි පිළිගත් කොටසට අයත් වන පිරිමින් බහුරතයක්ද මෙම ක්‍රියාව සාධාරණීකරණය කරමින් හෝ එය නොසලකා හැරිය යුතු දෙයක් ලෙස සැලකමින් කථා කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. බොහෝ අදහස් දැක්වීම් වලින් පෙනී ගියේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වී පොදුවේ ගත් කල එමඟින් අසාධාරණයට / අතවරයට / පීඩාවට පත්වන කාන්තාවන් ගැන නොසලකා හැර ඔවුන් කථා කර ඇති බවයි. ජැක් වීමට ලක්වීම මඟින් යම් කිසි කාන්තාවන් පිරිසක් තෘප්තිය ලබන්නා සේම එවැනිම විශාල කොටසක් එමඟින් අතවරයට භාජනය වන බව ඔවුන් අමතක කර දමා ඇත.
අනෙක් අතට කාන්තාව එයට කැමති දැයි, නැත්දැයි යන්න දැන ගැනීම සඳහා ද එක්තරා දුරකට එම ක්‍රියාවෙහි නිරත විය යුතු බැවින්, එම ප්‍රතික්ෂේප කරන අවස්ථාව දක්වා ඔවුන් අතවරයට ලක් කර, කාන්තාව අකමැති අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් ඉන් ඉවත්වීමට පිරිමින් වෙත කුමන පනතකින් කුමන ආකාරයට නීතිමය නිදහසක් දී ඇත්දැයි දැන ගැනීමට අපිත් කැමතිය.
සඳහන් කළ යුතු විශේෂ කාරණයක් වන්නේ කාන්තාවන් හැරුණු කොට පොදු ප්‍රවාහන සේවයේදී ලිංගික තෘප්තියක් ලැබීම විනෝදාංශයක් කරගත් පිරිස නිසා ළමයින් හා තරුණ පිරිමි ළමුන් රාශියක් ද එවැනිම අතවරවලට ලක්වන බවයි. බොහෝ විට ඔවුන් ගැන සමාජයෙන් කිසිම සංවේදී බවක් එල්ලවන්නේ නැත. අතවරවලට ලක්වන්නේ කාන්තාවන් පමණක් බව අප සමාජයේ බහුතරයකගේ මතයයි.
මෙවැනි දෑ මුලිපුටුනා දැමීම ලංකාව වැනි දියුණුවෙමින් පවත්නා සමාජයක් පවතින රටක අතිශයින් අපහසු කටයුත්තක් බවට සැකයක් නොමැති අතර අපගේ අදහස වන්නේ එමඟින් අතවරයට ලක්වන පිරිස අවම කර ගැනීම සඳහා එයට විරුද්ධව සමාජමය මතයක් ඇති කිරීමයි. එය ඇති කිරීමට කල යුතු සටන අතිශයින්ම අසීරු බව පෙනී යන්නේ ඉහත දැක්වූ ආකාරයට උගත් යැයි සම්මත සමාජයේ පිරිස්ද මෙවැනි අපචාරයන් අනුමත කරමින් කථා කරන වටපිටාවක අප ජීවත්වීම නිසාය.
අපි දැන් රස විදිමු පොඩි ජැක් කවියක්
ආ කමු ඇපල් ගෙඩියක්…
දොඩම් ගෙඩියක්…
කඩල පැකට් එකක්…
ලාබෙට ලාබෙට…
මූට පිස්සු.. විකුන්නන ඇපල් දොඩම්..
අපි ගනීද…??
මෙච්චර ලාබෙට තියෙද්දී..
තැඹිල්.. වට්ටක්කා..
දේශීය පලතුරු…
ලාබෙට ලාබෙට…
මාරම ලාබෙට..
ස්ටාට් කරන්නත් ඉස්සරින්ම…
පහල වේ දාන චේතනා….
දන් දෙන්න ආසනය…
මේ වගේ වෙලාවට…
ඇවිද්ද පය දහස් වටී..
හිටගෙන යන සරුවාංගෙම දස දහස් වටී..
මගේ පයටත් හිටගෙන යන්න ඇත්තම්..
දැන් මට කෝටියක් වටී..
දෙනවානම් ගන්න අයද නැත්තේ
මම කිව්වේ සීට් එක…
නැගිට්ටා මං දන්දීලා.. සිට් එක…
වංගු ගොඩයි පාරේ..
බ්රේක් නිතර පෑගේ..
මේක තමයි වාරේ..
ඇඟේ ඇලෙම් ඈගේ..
මක්කරන්නද මමත් ඉතින්..
මේවා සිම්පල් ෆිස්ක්ස්
රවන්න එපා ඔහොම..
තියෙනවා පැහැදිලිකිරිම්..
විද්‍යාත්මක..
මට…
මේවට….
වීසි වෙන්නේ ඉස්සරහට… බ්රේක් ගහනකොට..
ගම්‍යතාව හින්ද කියලා දන්නෙම නැද්ද…??
වීසි වෙන්නේ පිටිපස්සට… බ්රේක් පැඩල් පාගනකොට..
අවස්ථිතිය හින්ද කියලා දන්නෙත් නැද්ද..???
වංගු වංගු ඇඹරෙනකොට… කේන්ද්‍ර අභිසාර බල…
සමබරතාව රැකගන්නයි.. ගුරුත්වකේන්ද්‍රය විස්ථාපනය කරන්නේ මම…
හිතා ගන්න බැරිද..???
මම නෙවෙයි කියන්නේ මේවා..
නිව්ටන් කිව්වේ ඕවා..
සමහර විට..
යන්න ඇත්තේ නිව්ටනුත්..
වැඩ ඇරිලා බස් එකේ ගෙදර…

මීලගට පොඩි ජැක් කතාවක් ....
එදා මම ටිකක් පරක්කුත් වෙලා හිටියේ. ඉතින් අපේ හන්දියට වෙලා ඉද්දී ගාට ගාට ආපු private බස් එකකට මම ගොඩවුනා. බස් එකේ වැඩිය සෙනඟක් හිටියෙත් නැහැ. මම දුවගෙන ගිහින් ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ගා. මම කොහොමත් බස්වලට නගින්නේ ඉස්සරහ දොරෙන්. නැත්නම් පස්සේ දොරෙන් නැග්ගොත් බස් එකට නැග්ග වෙලාවේ ඉදලා කොන්දොස්තර කෑ ගහනවා ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න කියලා. එතකොට ඉස්සරහට යද්දී අනිත් අයව පෙරලගෙන, කකුල් පෑගිලා ජරමර ගොඩයි. කොහොමත් බස් එකේ ඉස්සරහ හරියෙ සෙනඟ එහෙමත් අඩු නිසා කරදරයක් නැතිව යන්න පුලුවන්.
නැවතත් කතාවට. ඔය විදිහට බස් එක ගාට ගාට කිරිබත්ගොඩ හරියට එද්දී එක පාරටම බස් එකේ පිටිපස්සට වෙන්න seat එකක වාඩි වෙලා හිටිය කෙල්ලෙක් මහ හයියෙන් බස් එකටම ඇහෙන්න කෑ ගහලා එතන හිටිය කොල්ලට කිව්වා
"මම මෙච්චර වෙලා බලන් හිටියා මගේ ඇඟටම හේත්තු වෙන්නේ මොකද ?" කියලා.
කොල්ලා ඒ වෙලාවේ කිව්වා "මගේ අත පොඩ්ඩක් වදින්න ඇති තමුසේ මොකද ඕකට ඔච්චර කෑ ගහන්නේ. බස්වල යද්දී ඔහොම අත පය අනිත් අයගේ ගෑවෙනවා තමා. තමුසෙට ඒක අල්ලන් නැත්නම් තමුසේ කාර් එකක් අරන් යනවා " කියලා.
මේ වෙලාවේ තමා කෙල්ලට ඌරු ජුවල් ගියේ.
කෙල්ල කිව්වා "තමුසෙ දන්නවනේ මගේ ඇඟේ ගෑවුණේ අත ද නැත්නම් වෙන එකක්ද " කියලා.
පස්සේ කෙල්ල කකුලේ දාන් හිටපු සෙරෙප්පුව අරන් කොල්ලට ගැහුවා. කොල්ලත් අනිත් පැත්තට කෙල්ලට ගැහුවා.
මේ වෙලාවේ තමා වටපිටාවේ හිටපු පිරිමි ටික වැඩේට සම්බන්ධ වුණේ.
"තමුසේ පිරිමියෙක්ද ඕයි, ඔහොම ගෑණුන්ට අත උස්සනවද " කියලා වටේ හිටිය පිරිමි ටික කොල්ලට ගහන්න පටන් ගත්තා. කොල්ලා කියනවා එතකොට " මුලින් ගැහුවේ මෙයානේ. ඒකනේ මම ගැහුවේ" කියලා.
එතකොට පිරිමි ටික කොල්ලට තව බනින්නයි ගහන්නයි පටන් ගත්තා. අන්තිමට කොල්ලා ගුටි කකා කෙල්ලට කියනවා "බුදු අක්කේ ඔයා දන්නවානේ, මම එහෙම දෙයක් කලේ නැහැනේ" කියලා.
අන්තිමට කොන්දොස්තර ඇවිත් කොල්ලව බස් එකේ ඉස්සරහට අරන් ඇවිත් හෙණම දේශනයක් දුන්නා " මල්ලී දන්නවද ඔහොම දේකට අවුරුදු කීයක් හිරේ යවන්න පුලුවන්ද ? ආදී වශයෙන්. කොල්ලට අන්තිමට කිරිබත්ගොඩින් බස් එකෙන් බැස්සා. මේක තමා කතාව.
මේ විදිහට කටයුතු කරන අයට සාමාන්‍ය ව්යවහාරෙදී කියන්නේ "ජැක්සන්" කියලා. ඒ වගේම මේ වැඩේට කියන්නේ "ජැක් ගහනවා" කියලා.
ඉතින් මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හුඟක් බස්වල ඔහොම ජැක්සන්ලා ඉන්නවා. හැබැයි ඕක කරනවා අහුවුණොත් ලැබෙන දඩුවම නම් හරි දරුණුයි කියලා මතක තියාගන්න ඕනේ. මම හිටපු බස් එකේ සෙනඟ අඩු නිසා කොන්දොස්තර ඇවිත් ජැක්සන්ව බේර ගත්තා. ඒත් සෙනඟ වැඩි බස් එකක ඔහොම දෙයක් කරලා අහුවුණොත් ඒ ජැක්සන්ට මදී නොකියන්න කන්න පුළුවන්. මොකද සෙනඟ වැඩි නිසා කොන්දොස්තරට එන්න විදිහකුත් නැහැ රණ්ඩුව බේරන්න.
නැවතත් ජැක් කවියක් රසවිදිමු ....
සමහරු ඇඹරෙති
වට පිට නරඹති
ඊටපස්සෙ ගසති
සමහර උන් ඇති
ගානක් වත් නැති
උඩ දාගෙන ගසති
කලසම් ඇඳගෙන වැදගත් මහතුන්
හති දාගෙන ගසති
කිසි හතියක් නෑ වැඩේ පුරුදු උන්
සරම් ඇඳන් ගසති
වට පිට කවුරුත් නැතිනම් මහතුන්
ටයිත් දාන් ගසති
ඔහොම ගහන කොට වටේ ඉන්න උන්
සප් එකකුත් බෙදති
හෙමින් ගහන කොට ටික ටික උඩ එයි
කර කව කව ගසති
සප් එක හොඳනම් ගානට සෙට් නම්
උඩ පැන පැන ගසති
සමහර උන් හට ගොඩක් වෙලා යයි
වැඩේ අනන් නාති
පුරුදු කාරයෝ..., එහෙම නොවෙයි බන්
ටක් ගා...., මාරුවකුත් දාති
ඔන්න ඉතින් මම කොහොම කොහොම හරි ජැක් කතන්දර ටිකක් හොයලා දැම්ම ...

මටත් ඉතින් සලකල යන්ට හොදේ ..

මේවට නොදෙන REP මොනවටද ?

Last edited: