ප්‍රයිවට් බස් චණ්ඩි

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Un aulak na gahuwa iwarai but samaharu innawa set eka ekka katha wela porawa wenama target karala eka eka ewa karana
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    කටුබැද්දේදී පහර දුන් බස් රථයේ හිමිකරු ඇතුළු තිදෙනෙක් මොරටුව පොලීසියෙන් අත් අඩංගුවට ගනීයි !

    බස් රථයේ මාර්ග බලපත්‍රය, රියදුරු හා කොන්දොස්තර බලපත්‍ර ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් තහනම් කරයි !
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔය ටිකට් දෙන්නේ නැති , ඉතිරි සල්ලි දෙන්නේ නැති සීන් එකට dialog එක්ක touch කාඩ් සිස්ටම් එකක් ආවා ටික කාලෙකට කලින් . හැබැයි , ඒක හරියට උනේ නැහැ . ඒ වගේ දෙයක් CTB සහ කොච්චි වල හරි පටන් ගන්නවා නම් හොදයි . මිනිස්සු ඒ සිස්ටම් එකට මාරු වෙනවා , එක සුවර් . එතකොට , ලාබයක් ගන්න ගමන් , අලුත් බස් ටිකක් පාරට දාන්න පුළුවන් . වෙලාවට දුවනවානම් මිනිස්සු යන්නේ ctb වල. අනිත් එක මිනිස්සුන්ට කතා කරන්න , හැසිරෙන්න පුරුදු කරන්න ඕන රූට් පර්මිට් දෙන්න කලින් . දන්නා තරමින් CTB බස් වලට ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා ගන්න කොට වෙනම පුහුණුවක් දීල ගත්තේ මුලදී .

    බස් කොම්පැනියක් ඇවිත් airport එකේ ඉදල කොටුවට බස් සවිස් එකක් දැම්ම මීට මාස කීපෙකට කලින් . 187 හයිවේ දුවන බස් සෙට් එක ස්ට්‍රයික් කරලා වැඩේ අල කලා. උන් කරන්නෙත් නෑ . හයිවේ බස් වල හිටගෙන යන්න ගන්නේ නෑ , මුන් එත් හිටගෙන යන්නත් එක්ක කට්ටිය ලෝඩ් කරන්නේ .
     
    • Like
    Reactions: NRTG