හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කසුන් කල්හාරයන්ගේ ගීතයන්... විද දැනී.. හදවතට ගෙන.. විචාරය කලහැකි.. දත් කිඹූලා තරම් වූවෙක් මා මෙතෙක් දැක නොමැති බව මෙසේ අභිමානයෙන් යුතුව ප්‍රකාශකරන්නෙමි... :yes::yes::yes: හේතුව නම් මා නොදනීයැ... :confused::confused::confused:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔහු බොහෝ විට ගයා ඇත්තේ මගේ ජිවිතයයි...........!!!!!!:yes::yes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kimbulo umbata godak pin :yes: mama comment karanne phone eken. mama mei sinduwata puduma asai eka ahana kota danena dewal wachanayen wisthara karanna amarui :( apita mei loke nolabena dewal geethayakin hari labenawa kiyala danenawa :D

    mokadda mei anga saha hungi kiyana eke theruma ? :frown::angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    mage ටැග්ස් එක:rofl:ඩෙෆාආආආආආආ අවා
    ඩ්‍රයි සීසන් බැවින් රාගයෙන් රත් වී ඇතැයි උපකල්පනය කරමි.......!!!!:baffled:
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට අර "ආචාරියා" ගීතය කොහොමද බොලාට සමාන වෙන්නේ....:lol:
    හොදට ඇස් දෙක පිහිදල කියවල බලපං ම ලියල තියෙන්නේ "බොහෝ විට" කියල............
    බොහෝ විට කියන්නේ සැම විට ම කියන එක නෙවෙයි.......
    නැට්ට දිග වැඩි නං වෙට් සර්ජන් කෙනෙක් ගාවට ගිහින් නැට්ට ට්‍රිම් කර ගනින්.........ඕක මේ දවස් වල පෑගෙනවා වැඩියි........
    :angry:

    mokadda mei anga saha hungi kiyana eke theruma ? :frown::angry:
    අංගා යනු අංකුට්ටාය. හුංගා යනු තවත් ඌ වැනිම "වලිකාර' මාලුවෙකි. මුන් දෙදෙනා ගේ වැඩේ ම කොටා ගැනීමය.
    මැරීඩ් ක්ලබ් එකේ නුඹලා දෙදෙනාත් එවැනිය...........!!!!!
    :P:baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    mage ටැග්ස් එක:rofl:ඩෙෆාආආආආආආ අවා
    සහෝ ටැග් කියන එකේ අර්ථය නිවැරදිව වටහගෙන එය යොදන්න, සහෝගෙ ගමේ පොදු ලිඳේ අඟුරු වලින් බලි අඳිනවා වගේ සයිට් එකේ ත්‍රෙඩ් වලට ටැග් දාන්නේ එපා. සයිට් එකේ භෞමික අඛන්ඩතාවයටත් හානියක්.

    එලකිරි.කොම් වෙනුවට:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අංගා යනු අංකුට්ටාය. හුංගා යනු තවත් ඌ වැනිම "වලිකාර' මාලුවෙකි. මුන් දෙදෙනා ගේ වැඩේ ම කොටා ගැනීමය.
    මැරීඩ් ක්ලබ් එකේ නුඹලා දෙදෙනාත් එවැනිය...........!!!!!
    :P:baffled:

    api dan saama giwisumak gahagena inne :love::P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හොදට ඇස් දෙක පිහිදල කියවල බලපං ම ලියල තියෙන්නේ "බොහෝ විට" කියල............
    බොහෝ විට කියන්නේ සැම විට ම කියන එක නෙවෙයි.......
    නැට්ට දිග වැඩි නං වෙට් සර්ජන් කෙනෙක් ගාවට ගිහින් නැට්ට ට්‍රිම් කර ගනින්.........ඕක මේ දවස් වල පෑගෙනවා වැඩියි........
    :angry:
    බොහෝ විට උඹත් කැති හදන්නේ ආචාරියා රවටලා වෙන්න බැරි නෑ... දතානේ..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ ටැග් කියන එකේ අර්ථය නිවැරදිව වටහගෙන එය යොදන්න, සහෝගෙ ගමේ පොදු ලිඳේ අඟුරු වලින් බලි අඳිනවා වගේ සයිට් එකේ ත්‍රෙඩ් වලට ටැග් දාන්නේ එපා. සයිට් එකේ භෞමික අඛන්ඩතාවයටත් හානියක්.

    එලකිරි.කොම් වෙනුවට:yes:
    මොඩ් ට පැමිනිලි කරා:dull::oo: