මගේ අලුත් එස්3 ෆෝන් එක

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
මගේ අලුත් එස්3 ෆෝන් එක

කියන්න යන්නෙ ටිකක් දුක හිතෙන කතාවක් :(මේක අරගෙන තාම මාස දෙකක් වත් නෑ ඇද උඩ තිබිලා බිමට වැ‍ටුනා බිම තියෙන්නෙත් ලී පොලොව මෙන්න වෙච්ච දේ:baffled:

img2044q.jpg

එත් තාම වැඩ ඒ උනාට මේක මාරු කරන්න උනා £240ක් ගියා බන් ගන්න £500ක් ගියා:baffled:

img2045ed.jpg

img2046h.jpg

ෆෝන් එක හදන්න දීලා එනකොට චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බා අස්සට රින්ගලා පින්තූර ගත්තා අපේ එලකිරි යලුවන්ට බලන්න.ඊලග එකේ දාන්න ඉන්නෙ මචන්ලා:yes:
 
  • Like
Reactions: kinkon

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
Oke uda glass eka witharak replace karanna ba ekai gana wadi aththe!:(

ow ban glass eka replace karanna ba eth screen eka vitharak danna puluwan eth mehe mun yakada plate ekath ekkama okkoma replace karanawa ban mama ahuwa unden ay mechchara ganan kiyala ethna hitapu kella kiyanawa eka athulelu thiyenne motherboard eka hithan inne api hawo kiyala....mama ekita therum karala kiwwa kiyala thamay salli gewwe
 
Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    උම්බ නිදාගන්නෙ පැලක් උඩද බන්????
    නෝර්මලි සැම්සුන් ෆෝන් ඩ්‍රොප් ටෙස්ට්වල හොදට පෆෝම් කරනවනෙ බන්
     
    • Like
    Reactions: asanga456

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ow ban glass eka replace karanna ba eth screen eka vitharak danna puluwan eth mehe mun yakada plate ekath ekkama okkoma replace karanawa ban mama ahuwa unden ay mechchara ganan kiyala ethna hitapu kella kiyanawa eka athulelu thiyenne motherboard eka hithan inne api hawo kiyala....mama ekita therum karala kiwwa kiyala thamay salli gewwe
    Ea kathawe aththakuth thiyenawa ban..ea part eka nikan PC monitor ekak wagema thama..eken cable ekak gehin motherboard ekata set wenawa..okkoma ekata enne mas karala kali hai karanna balu!:)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    උම්බ නිදාගන්නෙ පැලක් උඩද බන්????
    නෝර්මලි සැම්සුන් ෆෝන් ඩ්‍රොප් ටෙස්ට්වල හොදට පෆෝම් කරනවනෙ බන්

    :nerd::nerd::nerd::nerd:achige redda,,a machan s1 n s2 witaray poddak s3 drop test eka balapan
    haddama bokz
     
    • Like
    Reactions: asanga456

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    :nerd::nerd::nerd::nerd:achige redda,,a machan s1 n s2 witaray poddak s3 drop test eka balapan
    haddama bokz

    S3 පෝන් එක තාක්ෂණය ඕනැවට වඩා පාවිච්චි කරල හදල කියලයි පොතේ තියෙන්නෙ
    හොද English forum එකක දැම්මනම් Samsung එකෙන් කතාකරයි
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    S3 පෝන් එක තාක්ෂණය ඕනැවට වඩා පාවිච්චි කරල හදල කියලයි පොතේ තියෙන්නෙ
    හොද English forum එකක දැම්මනම් Samsung එකෙන් කතාකරයි
    kawda katha karay kiwwe machan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113

    kawda katha karay kiwwe machan

    ඇයි කලිනුත් අර SIII එකක් පුපුරල ගියා කියල සීන් එකක් ගිය වෙලාවෙත් Samsung එකෙන් මිනිහට කතා කරල තිබුණ
    අනික ඔය වගේ බිම වැටුනම පුපුරනව නම් phone එක fail නෙ බන්
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    :nerd::nerd::nerd::nerd:achige redda,,a machan s1 n s2 witaray poddak s3 drop test eka balapan
    haddama bokz
    හුටා..:baffled::baffled: එහෙමත් සීන් එකක්ද:dull::dull:
    ඇයි කලිනුත් අර SIII එකක් පුපුරල ගියා කියල සීන් එකක් ගිය වෙලාවෙත් Samsung එකෙන් මිනිහට කතා කරල තිබුණ
    අනික ඔය වගේ බිම වැටුනම පුපුරනව නම් phone එක fail නෙ බන්
    ඒ මචන් ගිනි ගත්ත සීන් එක නේද??? බිම වැටිල පුපුරපු කේස් එකක්නම් නෙමේ මචන් ඒක
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ඇයි කලිනුත් අර SIII එකක් පුපුරල ගියා කියල සීන් එකක් ගිය වෙලාවෙත් Samsung එකෙන් මිනිහට කතා කරල තිබුණ
    අනික ඔය වගේ බිම වැටුනම පුපුරනව නම් phone එක fail නෙ බන්
    eka aththa machan me phone eka ada uda thibila lee polawata watune adi dekakwath na eth biduna ban mage anith iphone eka danata 20 parakata wada watuna eth thama mukuth une na poddak iron frame eka heeruna echcharay