මේක මට ආපු e mail එකක තිබුනේ?. කොයි රටේද? කුමක් නිසා කරන වැඩක් ද නම් දන්නේ නැහැ ..මට පෙන්නේ නම් වූල් වලින් වලින් ගොතල වගේ ..ලස්සන වැඩක් නිසා හැමෝටම බලන්න දැම්මේ ........................
පට්ටනේ............
me deka nam England and France
pissu hadenawa ban!!![]()
![]()
ගොඩක් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්.
එල එල.....
thanks!!!elaz