වාහන වලට නම්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     
    Montero Mahaththaya Model (මහත්තයා මොඩ්ල්)
    55479a.jpg



    දඬු ෆෝර්ඩ් ( කාර් එකේ හරිම පින්තූරයක් හොයාගන්න බැරි වුනා. හැබැයි මේ කාර් එක ගොඩක් ඒ හැඩේ)

    1946+Ford+sedan.jpg


    Austin A30 (බේබි ඔස්ටින්)
    a35.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;13153108 said:

    නෑ මචෝ..මම කියන එක ඊටත් වඩා පරණ කාර් එකක්...
    :D
    ආ.. එහෙමද.. :rolleyes::D
    පොටෝ එකක් දාමු එහෙනං හොයලා.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Montero Mahaththaya Model (මහත්තයා මොඩ්ල්)
    55479a.jpg



    දඬු ෆෝර්ඩ් ( කාර් එකේ හරිම පින්තූරයක් හොයාගන්න බැරි වුනා. හැබැයි මේ කාර් එක ගොඩක් ඒ හැඩේ)

    1946+Ford+sedan.jpg


    Austin A30 (බේබි ඔස්ටින්)
    a35.jpg

    වොක්ස් වැගන් ට්‍රාන්ස්පෝටර් “ටී3“ (රූපවාහිනී මොඩ්ල්, ටීවී මොඩ්ල්)

    67546720120426100256jpg.jpg



    11.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    toyota-crown-8b510c8b64_t.jpg


    මෙන්න මේකට කෝට්ටෙ පෑත්තෙ කියන්නෙ පන්සලේ මොඩල් එහෙම නෑත්නම් කිරිකඩේ මොඩල් කියලයි.. හේතුව මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො මේ වර්ගයෙ එකක් පාවිච්චි කිරීම හා හිත හොද මීකිරි කඩේ මුදලාලි මේ වර්ගයේ එකක් පාවිච්චි කිරීම