Thankyou very much ayya....

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;13207484 said:
:D:Dමගේ පොඩි කතාවකුත් තියනවා අන්තිමට ඒක නිසා ඔක්කොම කියවපන් මචන්ලා:D:D

Thankyou very much ayya:D:D
හුරේ... කියන්නේ මචන් හුරේම තමා...:yes::yes::D
අම්මෝ ''මම කට්ටා'' Profile එක
අපේ RCCC අය්යාට පින් සිද්ද වෙන්න ආයෙත් හදාගත්තා... :yes::yes::D
වෙලාවට දෙය්යෙක් වගේ RCCC අය්යා මගේ වැඩේ කරලා දුන්නා....:yes:
අර මම පණ්ඩිතයා වගේ ඩිලීට් කරපු E-mail account එක ආයෙත් මට අරන් දීලා. වෙනස් කරපු එලකිරි එකේ පාස්වර්ඩ් එකත් ආයෙත් රීසෙට් කරලා ''මම කට්ටා'' Profile එක මට යතා තත්වයට පත්කරලා හදලා දුන්නා..
ඇත්තටම මම මේක අපේ RCCC අය්යාට ස්තූති කරන්න අවථාවක් කර ගන්නවා...

stock-vector-celebration-night-background-with-space-for-text-56149306.jpg

:D:DThankyou very much ayya:D:D

අහ්හ් අනිත එක තමා ''~කට්ටා~'' කියලා ප්‍රොෆයිල් එකකින් ආවෙත් මම ම තමා..
සමහර අය කිව්වානේ
~කට්ටා~ කියන්නේ වෙනින් කෙනෙක් කියලා.. :angry::angry:
ඔන්න දැන් මම කට්ටා කියන්නෙත් ~කට්ටා~ කියන්නේත් දෙන්නාම එක්කෙනෙක් ...:D
මම මීට පස්සේ ''මම කට්ටා'' එකෙන්ම එලකිරි එකට එනවා මොකද ඉතින් මෙක මගේ පරන Profile එකනේ..
අහ්හ් අනිත් සීන් එක කට්ටිය මට දීපු ඔක්කොම රෙප් තියෙන්නෙත් මේකේ.. දැන් යන්තම් කොටු 9 ම පැනලා .. අෆ්ෆට සිරි කිව්වලි තව කොටු 2ය් පනින්න තියෙන්නේත්.... එල එල...:yes::yes::D:D


ඔන්න මම දැන් මගේ ජීවිතේ සිද්ද වෙච්ච් වැඩගත්ම කතාවක් කියන්නම්

කට්ටියම හොඳ ලමය් වගේ කියවලා කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්:P:P:P

මම පොඩි කලේ ඒකියන්නේ හත වසරේදි මම නොසිතූ නොපැතූ අවස්ථා වක මගේ දන්හිස් පොල්කට්ට පැන්න කියහන්කෝ..:shocked::shocked: පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ලා..:P:P:P

මුලදි අපි දැනන් හිටියේ නෑ දන හිස පැනල කියලා..:no::no:
මොකද එතන දඩ තුවාලයක් වුනා හැප්පුන පාර..:yes:
අපි සති දෙකක් විතර බෙහෙත් කලා තුවාලෙට ඇය් බන් මැහුම් හතරක් පහක් විතර ගැහුවට පස්සේ සති ගාණක් යනවනේ හොඳ වෙන්න.. :yes:
අන්තිමට තුවාලේ හොඳ වුනාට පස්සේ.. දන හිස ඉදිමිලා එතකොටය් X-RAY එකක් අරන් බලද්දි දන්නේ දනහිස පැනලා කියලා..:shocked::shocked::shocked:

අෆ්ෆා ඊට පස්සේ සින්හල බෙහෙත් කරලා ඒ පොඩි 7 වසරේ කොලුවගෙ දන හිස තුන් හතර දෙනෙක් එකතු වෙලා පැන්නුවා කියහන්කෝ.. :angry::angry::angry::shocked::shocked:

මචන් ඒ අද්දැකීමනම් කියලා වැඩක් නෑ.. :no:කොටින්නම කිව්වොත් හොදි ඕනා නෑ..:no::no::sorry::(:( පිස්සු හැදෙනවා.. මම ගෙදර ඇවිල්ලත් ඇඩුවා මට එච්චරට රිදුනා බන් :yes::yes:මතක් වෙද්දිත් ඇඩෙනවා...:yes::yes:

crying_baby.jpg

අන්තිමට මාස දෙකක් විතර ඉස්කෝලේ යන්නැතුව ඉදලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙන්න යාලුවෝ කියන්න ගත්තා කියහන්කෝ මට ''පොල් කට්ටා'' කියලා:angry::angry: මොකද බන් මගේ දනහිස් පොල්කට්ට පැන්න නිසා..:P:P

ඔහොම ඉතින් ටික කාලයක් යනකන් මට පොල් කට්ටා කියන කාර්ඩ් එක වැදුනා..:P:P:D
පස්සේ කාලයාගේ ඇවෑමෙන් පොල් කට්ටා කියන එක.. ''කට්ටා'' බවට පත් වුනා..:D:D
දහය වසරෙදි විතර.. ඊට පස්සේ තාමත් මට කියන්නේ ''කට්ට'' කියලා සමහර උන් මගේ ඇත්ත නම දන්නේ නේ.. දන්නේ ''කට්ටා'' කිව්වහමය්...:lol::lol::lol::lol::lol:

ඔන්න මචන්ලා ඔහොම තමා අද වෙනකොට එලකිරි.කොම් කියන එකෙත් ''මම කට්ටා'' කියලා එකෙක් ඉන්නේ..:P:P:P:P:P:D

එදා මගේ දනහි පොල් කට්ට පැන්නේ නැත්නම් අද එලකිරි එකේ කට්ටා කියලා එකෙක් නෑ..
බලහන්කෝ ඒකෙත් හැටී....:lol::lol::lol::lol:

කොහොම හරි අවසාන වශයෙන් RCCC අය්යාට නැවතත් ස්තූති කරනවා මගේ PROFILE එක හදලා දීම පිලිබඳව..

යකෝ මම rccc නෙමේ මම rcccc:frown::frown::frown:.මුන් ඔක්කොම එකයි ඔක්කොම නම විදිනවා:angry::angry::angry:.ඕක උබට මහදෙයක් වුනාට internet දන්න එවුන්ට මහ දෙයක් නෙමයි මල්ලි:D:D:D.මොනව වුනත් උබ එල පොරක්:yes::yes:.මුලින්ම කියන්න ඕනේ මූ දැම්මානේ ~කට්ටා~ account එකෙන් thread ekakhttp://www.elakiri.com/forum/showthread.php?t=1470391.මූ මටත් ලින්ක් එකක් එවලා තිබ්බා.ඉතින් ඒකෙන් මම අහපු ප්‍රශ්න වලට මට සාදාරන පිලිතුරු ලැබුනා.
rcccc
යකෝ මම කට්ටා මෙච්ච‍ර මෝඩයෙක්ද:rolleyes::rolleyes::rolleyes:?කොහමහර ි උබ මම කට්ටා නම් උබ දැන් a/l exam එකට පාඩම් කරපන් හරියට:angry::angry::angry:.මතක හැටියට පොර bio කලේ:yes::yes::yes:.මට නම් තාම සැකයි උබ පොරමද කියලා:frown::frown::frown:.කොහොමවුනත් මම කට්ටා නම් එල පොරක්:yes::yes::yes:.අඩුම ගානේ උබට උබේ email එකේ නම මතකද කියපන්:rolleyes::rolleyes::rolleyes:.එහෙම මතක නම් try එකක් දෙන්න පුලුවන්:D:D:D.කියපන් බලන්න උබ මාත් එක්ක පිට් වුනේ මගේ මොන thread එක නිසාද:P:P:P?හරි උත්තරේ දුන්නොත් මම පිලිගන්නම් උබ මම කට්ටා කියලා:D:D:D.
කට්ටා
ඔන්න අය්යාට පුලුවන් මාව මේ අවනඩුවෙන් බේර ගන්න..
අනේ අය්යේ මට ඔයාව fit වෙච්ච ත්‍රෙඩ් එකනම් හරියටම මතක නෑ..

කොහොම හරි අපි chat එක දානවා online
ඔයාට මතකද එක දවසක් මම rccc කියන එකේ තෙරුම ඇහුවා :D:D:D
rcccc
මම කට්ටා නම් එහෙම ඇහුවා තමයි:yes::yes::yes: .හැබැයි මාත් එක්ක chat කරපු එවුන් බාගයක්ම මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි ඕක:P:P:P.උබව තව පරීක්ශා කලයුතුයි:D:D:D.අඩුම ගානේ මම දාපු thread බලලා වත් කියපන්:frown::frown::frown:.උබට ලොකු උපකාරයක් වුනා ඒ ත්‍රේඩි එක:cool::cool::cool:.
මට පේන්නේ මූ කට්ටාම තමයි:rofl::rofl::rofl:.
කට්ටා
මම මේ දැන් කන්න ගිහිල්ල ආවේ කන කොට තමා මට මතක් වුනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා..

මම ඒ ත්‍රෙඩ් එක හොයන්න මමත් වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම..
ඒක තමා වින්ඩොස් වල පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයර් එකක්
ගැන ඔයා දාපු ත්‍රෙඩ් එක ඊට පස්සේ තමා අපි දෙන්න ෆිට් වුනේ

අන්න හුරෙ මම දැන් කලින් හිටපු මම කට්ට ම තමා...
දැන් වත් මාව පිලිගන්නවද?
මම අහින්සකයා:D:D:D:D
ඒත් මම එකෙක් වත් 100% විශ්වාස කරන්නේ නෑ ඒ මගේ හැටි:P:P:P.ඉතින් මම ගිහින් බැලුවා මුගේ මම කට්ටා ප්‍රොෆයිල් මෙන්න ගෙඩිපිටින් තියෙනවා vcard එකේ email address එක:D:D:D .ඉතින් මම Can't access your account? එකට ගිහින් ගැහුවා මුගෙemail එක.බැලුවාම දවස් 9කට කලින් delete කරලා:angry::angry::angry:.ඉතින් මූ කිව්වදේ සම්පූර්න ඇත්ත:yes::yes::yes:.මූ email eka delete කරලා:yes::yes::yes: කොහමද ටිකිරි මොලේ මුගේ;););).ඊට පස්සෙ මුගෙ 4න් නම්බ‍්ර එකට verification code එක යවලා ඒක මම ඉල්ලගෙන මුගේ email එක හැදුවා ඊට පස්සේ ek password එක reset කලා:yes::yes::yes:.දැන් ඉතින් උබලටත් තේරෙන්න ඇතිනේ මම නිකම්ම නිකන් rcccc මිසක් mod කෙනෙක් නොවෙයි කියලා:confused::confused::confused:.තවත් කාට හරි සැක නම් අහපන් gtrz අයියට pm එකක් දාලා:D:D:D.
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දවසක් දැක්ක පැණපු අතක් අඹරල දානව
    මාව නිකන් විශුවල් වෙලා ගියා බොල
    අම්මො එතරම් ලොකු දේවල් කාටවත් නොවේවා
    කට්ට කිව්වම කට්ට කරවල තමයි ගොඩක් ප්‍රසිද්ධ
    ජය වෙවා එළකිරි දිගටම කොටන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ ආව එක සතුටු‍යි මචන්.... :D:D
    හැබැ‍යි උඩින් කමෙන්ට් එකක ති‍යන විදි‍යට rcccc moderator කෙනෙක් කි‍යන එක නම් බොරුවක්.
    :no::no:
    anna umbata theruna machan:D:D:D blapan katahari udaw karanna giyama wena wada:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ මම rccc නෙමේ මම rcccc:frown::frown::frown:.මුන් ඔක්කොම එකයි ඔක්කොම නම විදිනවා:angry::angry::angry:.ඕක උබට මහදෙයක් වුනාට internet දන්න එවුන්ට මහ දෙයක් නෙමයි මල්ලි:D:D:D.මොනව වුනත් උබ එල පොරක්:yes::yes:.මුලින්ම කියන්න ඕනේ මූ දැම්මානේ ~කට්ටා~ account එකෙන් thread ekakhttp://www.elakiri.com/forum/showthread.php?t=1470391.මූ මටත් ලින්ක් එකක් එවලා තිබ්බා.ඉතින් ඒකෙන් මම අහපු ප්‍රශ්න වලට මට සාදාරන පිලිතුරු ලැබුනා.
    rcccc

    කට්ටා
    rcccc
    කට්ටා ඒත් මම එකෙක් වත් 100% විශ්වාස කරන්නේ නෑ ඒ මගේ හැටි:P:P:P.ඉතින් මම ගිහින් බැලුවා මුගේ මම කට්ටා ප්‍රොෆයිල් මෙන්න ගෙඩිපිටින් තියෙනවා vcard එකේ email address එක:D:D:D .ඉතින් මම Can't access your account? එකට ගිහින් ගැහුවා මුගෙemail එක.බැලුවාම දවස් 9කට කලින් delete කරලා:angry::angry::angry:.ඉතින් මූ කිව්වදේ සම්පූර්න ඇත්ත:yes::yes::yes:.මූ email eka delete කරලා:yes::yes::yes: කොහමද ටිකිරි මොලේ මුගේ;););).ඊට පස්සෙ මුගෙ 4න් නම්බ‍්ර එකට verification code එක යවලා ඒක මම ඉල්ලගෙන මුගේ email එක හැදුවා ඊට පස්සේ ek password එක reset කලා:yes::yes::yes:.දැන් ඉතින් උබලටත් තේරෙන්න ඇතිනේ මම නිකම්ම නිකන් rcccc මිසක් mod කෙනෙක් නොවෙයි කියලා:confused::confused::confused:.තවත් කාට හරි සැක නම් අහපන් gtrz අයියට pm එකක් දාලා:D:D:D.

    ඔන්න හැමෝටම ඔප්පු වුනා මම හොඳ ලමයා බව මම බොරු කිව්වේ නෑ ඕන්....

    අහ්හ්හ් අනිත් එක මගේ ටිකිරි මොලය කොහොමද?:lol::lol::lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම දවසක් දැක්ක පැණපු අතක් අඹරල දානව
    මාව නිකන් විශුවල් වෙලා ගියා බොල
    අම්මො එතරම් ලොකු දේවල් කාටවත් නොවේවා
    කට්ට කිව්වම කට්ට කරවල තමයි ගොඩක් ප්‍රසිද්ධ
    ජය වෙවා එළකිරි දිගටම කොටන්න

    ඔහොම සීන් එකක් අපි මුහුදෙ නාන්න ගියාම උනා.
    යන්තම් රගර් ගහන එකෙක් ඉදලා අත ආපහු හැදුවා ...

    මගේ සීන් එක දරුණු වුනේ සතියක් විදිහට පරණ වෙලානේ ගියෙ එතකොට පැනල වැරදියට ටිකක් සෙට් වෙලාලු තිබ්බේ එතකොය වැඩේ ටිකක් අවුල්

    එල එල තෑන්ක්යූ කිව්ව එහෙනම්:D:D
     
    • Like
    Reactions: I'ts My Style