For all of you with old unlimited SLT ADSL packages---> make a complaint to this address if your connection has been limited by SLT idiots => [email protected]
make sure to mention the adsl phone no.
make sure to mention the adsl phone no.
mama use karanne web family, kalin thibbe home express.
dan thiyana web family eka 20GB panna kiyala slow wenne naha. mama danne naha ehema limit wen naththe mage witharada kiyala. matanam parana home express ekata wadaa webfamily eka hondatama hondai.![]()






For all of you with old unlimited SLT ADSL packages---> make a complaint to this address if your connection has been limited by SLT idiots => [email protected]
make sure to mention the adsl phone no.
mamathe gathha niyamai bill eka a kiyanna ganama thamai annnneeeeeee![]()

♪~*RuZza*~♫;13205286 said:How did u report machan?...what did u include in your email?
mageth me maase mula idalama patta slow mama dan call 5k aragena thiyenne .. complane number tika thiyanaw .. lagadima dawasaka TRC gihilla complane ekak daanawa
ara පාරිබෝගික අධිකාරිය kiyala ekak thiyanawa neda ??
mama danna widiyata ekatath complane ekak daanna puluwan
kawruhari Belumgaa eke number eka dannawanam denawada ?? kattiyama ekata call karala kiyala balamu
ane manda matanam dan epa wela thiyenne 14.23kbps ekke ..
mata Gampaha SLT eka thiyenne .. ada maneger hamba wenna yanna hitiye eth call ekak daala beluwana pora nai kiwwa .. dan heta yanawa .. mekata mokak hari karanna one
mama nam package eken maaru wenne nam nai kawadaawath
mama use karanne web family, kalin thibbe home express.
dan thiyana web family eka 20GB panna kiyala slow wenne naha. mama danne naha ehema limit wen naththe mage witharada kiyala. matanam parana home express ekata wadaa webfamily eka hondatama hondai.![]()
slt hu... pu... 
mage danatama slow bang!peo tv hinda kawada hari limited package thiyena kattiyatath kawada hari internet slow wey. mama nokiwway kiyanda epa..
me h**** download wenakota monahari peotv wada naha 
mage danatama slow bang!me h**** download wenakota monahari peotv wada naha
![]()
Neth fm Balumgala 773 600909

BumpMe ballanta ada hondatama katha kala. un bandwidth limit karannalu. kalin connection 20k withara thibuna server 1ta dan 200k withara dalalu wadiya download karana aya.
Mungen godayanna ba.TRC call karanna kiyanna ikmanata wisandumak denna kiyala. Balumgalatath kiyanna.![]()
Me ballanta ada hondatama katha kala. un bandwidth limit karannalu. kalin connection 20k withara thibuna server 1ta dan 200k withara dalalu wadiya download karana aya.
Mungen godayanna ba.TRC call karanna kiyanna ikmanata wisandumak denna kiyala. Balumgalatath kiyanna.![]()
[FONT="]නංගි පෙන්නා අක්කා දීම [/FONT][FONT="][/FONT]
[FONT="]මම කියන්න යන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පාරිබෝගිකයන් වෙත කරන බලුවැඩ සම්බන්දයෙන් [/FONT][FONT="][/FONT]
[FONT="]සමහර විට ඔයාලටත් මේ වගේ දේවල් වෙලා ඇති . ඔයාලාගේ අදහසුත් මෙයට ඇතුලත් කිරීමට දායක වන්න [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මම භාවිතා කරන්නේ [/FONT][FONT="]SLT home[/FONT][FONT="] ([/FONT][FONT="]unlimited[/FONT][FONT="])[/FONT][FONT="] [/FONT][FONT="]පැකේජයකි .[/FONT][FONT="][/FONT]
[FONT="]2012 අගෝස්තු මස 07 වැනිදා [/FONT][FONT="]connection [/FONT][FONT="]එක හොදටම [/FONT][FONT="]slow [/FONT][FONT="]උනා [/FONT][FONT="][/FONT]
[FONT="]එදා [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 11782620 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT]
[FONT="]2012 අගෝස්තු මස 09 වැනිදා නැවතත් [/FONT][FONT="]SLT [/FONT][FONT="]ඇමතීමට සිදුවිය එදාත් [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 117925556 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT][FONT="][/FONT]
[FONT="]මට මෙය කෙසේ හෝ සිදුකර ගැණීමට අවශ්‍ය නිසා 2012 අගෝස්තු මස 10 වැනිදා නැවතත් [/FONT][FONT="]SLT [/FONT][FONT="]අමතා [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දැම්මා 11798116 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් - නිවැරදි කලේ නැත.[/FONT][FONT="]call [/FONT][FONT="]එකක් වත් නැත.[/FONT][FONT="][/FONT]
[FONT="]2012 අගෝස්තු මස 11 වැනිදා නිකමට වගේ [/FONT][FONT="]SLT [/FONT][FONT="]එකට [/FONT][FONT="]call [/FONT][FONT="]එකක් දී [/FONT][FONT="]complain 3[/FONT][FONT="]ක් දමා දැතිබව මතක් කලෙමි .පල්‍ක් නොවුනි [/FONT][FONT="][/FONT]
[FONT="]2012 අගෝස්තු මස 12 වැනිදා මට නහුටෙට තදවිය 11809316 කියන [/FONT][FONT="]complain number [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]complain [/FONT][FONT="]එකක් දමා පසුව ආදරයෙන් කථාකර මෙයට මොකක් හෝ විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙම් .[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]කථාකරපු ගෑනු ලමයාට දුක සිතීදෝ කොහෙද මට ගම්පහ [/FONT][FONT="]teleshop [/FONT][FONT="]එකට ගිහිල්ලා [/FONT][FONT="]manager[/FONT][FONT="] (වීරකෝන්)[/FONT][FONT="] [/FONT][FONT="]හම්බවෙන්න කියාපි .. මම කිවුවා මට වෙලාවක් නෑ මගේ වැඩටික කවුද කරන්නේ කියලා ඇහුවහම 0332222231 කියන [/FONT][FONT="]number [/FONT][FONT="]එකට කථා කරලා වීරකෝන් ඉල්ලන්න කිවුවා .[/FONT][FONT="][/FONT]
[FONT="]2012 [/FONT][FONT="]අ[/FONT][FONT="][/FONT][FONT="]ගෝස්තු[/FONT][FONT="] [/FONT][FONT="]මස[/FONT][FONT="] 13[/FONT][FONT="] [/FONT][FONT="]වැනිදා[/FONT][FONT="] [/FONT][FONT="]වීරකොන්[/FONT][FONT="] [/FONT][FONT="]මහතාට[/FONT][FONT="] [/FONT][FONT="]කථාකිරීමට[/FONT][FONT="] [/FONT][FONT="]කියා[/FONT][FONT="] [/FONT]call [FONT="]එකක්[/FONT][FONT="] [/FONT][FONT="]ගත්තද[/FONT][FONT="] . [/FONT][FONT="]සර්[/FONT][FONT="] [/FONT][FONT="]අද[/FONT][FONT="] [/FONT][FONT="]කොළබ[/FONT][FONT="] [/FONT][FONT="]ගිහිල්ලා[/FONT][FONT="] [/FONT]meeting [FONT="]එකකට .. [/FONT][FONT="]Phone [/FONT][FONT="]එක [/FONT][FONT="]cut [/FONT][FONT="]කලේය.[/FONT][FONT="][/FONT]
[FONT="]2012 අගෝස්තු මස 14 වැනිදා එනම් අද දින හරිම අමාරැවෙන් [/FONT][FONT="]manager[/FONT][FONT="] (වීරකෝන්) සම්බන්ද කිරීමට හැකිවිය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මට කිවේ අපි එයාලට මහත් කරදරයක්ලු .අනිවාර්යෙන්ම තව මාස 2ක් ඇතුලත ලන්නාවේ [/FONT][FONT="]unlimited package [/FONT][FONT="]නැවැත්විය යුතුබව කියා සිටියා .මට පුන පුනා කීවේ වෙනත් අධිවේගී පැකේජයන් වෙත මරැ වන ලෙසය . කෙසේ හෝ ආයාචනා කොට මාව ඔවුන් කියනා [/FONT][FONT="]black list [/FONT][FONT="]එකෙන් ඉවත් කර ගත්තේය .නමුත් ලබන මාසයේ නැවතත් [/FONT][FONT="]black list [/FONT][FONT="]වන බව දන්වා සිටියා . [/FONT][FONT="][/FONT]
[FONT="]දවල් 1.30 සිට 3.30 වෙනකම් විදුලිය ඇනහිටි අතර මට [/FONT][FONT="]internet [/FONT][FONT="]ගොස් [/FONT][FONT="]speed [/FONT][FONT="]තිබේදැයි [/FONT][FONT="]check [/FONT][FONT="]කිරීමට නොහැකි විය .[/FONT][FONT="][/FONT]
[FONT="]හවස [/FONT][FONT="]speed [/FONT][FONT="]එක [/FONT][FONT="]check [/FONT][FONT="]කලා . ඔවුන් එය සාදා තිබුනි.[/FONT][FONT="][/FONT]
[FONT="]පස්වරැ 5.30 පමන වනවිට නැවතත් [/FONT][FONT="]slow [/FONT][FONT="]විය .[/FONT][FONT="][/FONT]
[FONT="]මේකට මම මොකද කරන්න ඔනේ .ඔවුන් බාලෙන් අපිව මෙහෙම මාරැකරන එකට පියවරක් නැතිද ?[/FONT][FONT="][/FONT]
[FONT="]නංගි පෙන්නා අක්කා දීම හරිද ?[/FONT][FONT="][/FONT]
[FONT="]බෙරැ කියා පරිබෝගිකයන් රවට්ටා අතරමං කිරිම හරිද ? [/FONT][FONT="][/FONT]
[FONT="]මම [/FONT][FONT="]web design and developing [/FONT][FONT="]කරන්නේ මම මේ [/FONT][FONT="]job [/FONT][FONT="]එක පටන් ගත්තෙත් [/FONT][FONT="]connection [/FONT][FONT="]එක [/FONT][FONT="]unlimited [/FONT][FONT="]හින්දා ... [/FONT][FONT="]Limit [/FONT][FONT="]උනහම මම කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ (මම වගේ තව කීදෙනෙක් [/FONT][FONT="]internet [/FONT][FONT="]එක [/FONT][FONT="]use [/FONT][FONT="]කරලා මේකෙන් ජීවත් වෙනවාද ) ..... මම [/FONT][FONT="]torrent use [/FONT][FONT="]කරන්නේ නෑ .[/FONT][FONT="]film download [/FONT][FONT="]කරන්නෙත් නෑ.[/FONT][FONT="][/FONT]
[FONT="]මගේ වැඩිපුර තියෙන්නේ [/FONT][FONT="]Uploading [/FONT][FONT="]තමා . [/FONT][FONT="]Usage [/FONT][FONT="]එක 20[/FONT][FONT="]GB [/FONT][FONT="]විතර මාසෙකට . සමහර මාසවල වැඩිවෙනවා සමහර මාසවල මේක අඩුවෙනවා ..[/FONT]
oke rental eka keeyada mcho?? mkakda web family ekei home xprs ekei wenasa?? matat epawela tyenne dan,issara home express ekak tibuna passe discnct kara,dan apahu ganna baslt hu... pu...
![]()
...eka tama me thread eken katha karanne..patta asadarana wadak