මචන් android වල අපි කෝල් කරන කෙනා වෙන කෝල් එකක ඉන්නවනම් (call waiting) අපිට ඒක indicate කරන්නේ නැද්ද????
මම call waiting activate කරලා තියෙන්නෙ..
මේකට වෙන මොකක් හරි app එකක්වත් දාගන්න ඕනෙද?
මම call waiting activate කරලා තියෙන්නෙ..
මේකට වෙන මොකක් හරි app එකක්වත් දාගන්න ඕනෙද?

BUMp...