Android උදව්වක්

wiskoththa

Active member
  • Aug 21, 2006
    375
    24
    28
    මචන් android වල අපි කෝල් කරන කෙනා වෙන කෝල් එකක ඉන්නවනම් (call waiting) අපිට ඒක indicate කරන්නේ නැද්ද????

    මම call waiting activate කරලා තියෙන්නෙ..
    මේකට වෙන මොකක් හරි app එකක්වත් දාගන්න ඕනෙද?

    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    awlak Na call wating pannanawa habai 4n aka uding podiwatai pannanne... mama dan Baluwa

    nehene machan.. wena kisima wenasak ne normal call ekak widiyatamai pennanne.. ekama wenasa normal time ekata wada tikak kalin rings yanawa waiting nam.. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    nehene machan.. wena kisima wenasak ne normal call ekak widiyatamai pennanne.. ekama wenasa normal time ekata wada tikak kalin rings yanawa waiting nam.. :(

    Android කිව්වම ඔක්කොම එක වගේ නෑ. firmware වෙනස් උඹේ ෆෝන් එක මොකක්ද? මෙතන පේනවා කියන එක්කෙනා ගාව තියෙන්නේ Samsung Galaxy එකක් වෙන්න ඇති මොකද touchWiz වල වැටෙනවා call waiting කියල
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    "Call Waiting at Other party" kiyala watenawa ban....
    :(

    Android කිව්වම ඔක්කොම එක වගේ නෑ. firmware වෙනස් උඹේ ෆෝන් එක මොකක්ද? මෙතන පේනවා කියන එක්කෙනා ගාව තියෙන්නේ Samsung Galaxy එකක් වෙන්න ඇති මොකද touchWiz වල වැටෙනවා call waiting කියල
    vodafone 945, firmware 2.1 machan :(

    :)

    :yes::yes: ow ow mehema watenawa
    :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :(

    vodafone 945, firmware 2.1 machan :(

    :)

    :(

    Sorry තමා කොල්ලෝ දැනට ඕක SONY වලයි Samsung වලයි විතරයි වැඩ. Vanilla Android වලත් නෑ. උඹේ එකේ තියෙන්නෙත් මම හිතන්නේ Stock Android
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28

    Sorry තමා කොල්ලෝ දැනට ඕක SONY වලයි Samsung වලයි විතරයි වැඩ. Vanilla Android වලත් නෑ. උඹේ එකේ තියෙන්නෙත් මම හිතන්නේ Stock Android
    appa.. ehemada...:( thnx a lot machan info walata

    :)
    Huawei U8180 oka wenna machan

    CTRL + Q to Enable/Disable GoPhoto.it
    :)