pure nam awlak naෆිසික්ස් එක ලේසියි නේ බන්.
මැත්ස් එක වගේ කෙමිස්ට්‍රි එක අමාරුයි.
මගේ ලග නම් නෑ ඒත් දැන්ම බලන්න එපා උත්තර.
උත්තර හම්බුනත් දෙවෙනි එක ඉවර වෙනකම් බලන්න එපා හැමෝටම කෙලවුනු පේපර් එකක් ආපු නිසා mcq උත්තර දැන් බැලුවොත් අනිවා ඩවුන් වෙනවා දෙවෙනි එකත් හිත හදන් කරගන්න බැරි වෙන තරමට.
Ehema "අනිවා" wei kiyala sure da ?
Uththara balaganna ona ewunta balaganna deepan bung...
අනිවා ශුවර්.
අද mcq එක ලේසියි කියලා කියන එකෙක් ඉන්නවා නම් මට කියපන්.
කවුද කියලා බලාගන්න ආසයි.
ඕන අය උත්තර බලා ගත්තට කමක් නෑ ඒත් හොදම වැඩේ දෙවෙනි එකෙන් පස්සේ බලන එක මොකද දැන් බැලුවත් එකයි පස්සේ බැලුවත් එකයි ඒත් වෙනසකට තියෙන්නේ දැන් බලලා මානසිකත්වය ඩවුන් යන රිස්ක් එක තියන නිසා.

G.C.E. (A/L ) Examination 2012 Chemistry MCQ Answer
danna kenek dapanko.