Ape connection 1 hadala dan welawak labunama wisthara kiyannam. managertama call karnna. Unta danila dan wade hariyanna kiyala. Atharinna epa.
machan can anyone give me details about wavecon? Can it be trusted?
Menna muwa machan. Api call karata passe kenek meka dala thibbe.Eyata godak thanks karanna one. Aniwa TRC call karanna.♪~*RuZza*~♫;13217342 said:ela ela.....habai mun elaga mase idala ayith daida danne na ...Area manager wada contact kale?

Menna muwa machan. Api call karata passe kenek meka dala thibbe.Eyata godak thanks karanna one. Aniwa TRC call karanna.
ඔයගොල්ලොන්වත් අසාධාරණ විදියට blacklist කරලාද?
එහෙනම් 1900 call කරලා extension 2500 ඉල්ලන්න. Sanath Siriwardena කියලා TRC එකේ ලොක්කෙක් කතා කරයි. එයාට ඔයාගේ ප්‍රශ්නේ කියන්නත් කලින්ම එයා email address එක දෙයි, ප්‍රශ්නේ සඳහන් කරලා phone number එකත් එක්ක mail එකක් දාන්න කියලා. වැඩේ අනිවාර්යයෙන්ම හරි යයි. මගේ යාළුවොත් හදාගෙන තිබුනා.
මමත් mail කරන්න හැදුවේ. ඒත් call කරපු දවසෙම speed එකත් හරි ගිහිල්ලා තිබුනා.
ඒ නිසා මේ මාසේ බලලා, අවුලක් ගියොත් මම mail එකක් දානවා.
අපි maximum 100GB use කරත් SLT එකේ උන්ට අපිව heavy users ලා කියලා blacklist කරන්න කිසිම අයිතියක් නෑ කියලා ඒ officer කියලා තියෙනවා.
මේ ප්‍රශ්නේ තියෙන හැමෝම මේක කරන්න.
Passe area managerta call kara 50 parak withara.
Aiya call kare. Api 25ta aduwen use karanawanam witharak hadannam kiwwa.Api ba kiwwa.written letter1k denna kiyala illuwa apiwa wena server 1kata marukaranawa kiyala 25ta wdiya use koloth.U Bama kiwwa katin kiyana 1 athin liyanna bari prashnayak thiyanawada kiyala ahuwa.U kiwwa ow kiyala.agreement eke thiyanawalu wenaskam karann puluwan kiyala.Api Puluwan 1k karagana kiyala kiwwa. Pahuwenda mail 1k ewwa haduwa kiyala.25gb katha kiyala na.Ai 2parak gedarata call karala ahuwa speed wadi package 1ta maruwenna kamathi nadda kiyala.Api na kiwwa.Thama wada mun passe monawa karaida danna.![]()