|~ අහිමි සොඳුරිය ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
|~ අහිමි සොඳුරිය ~|

animated-gifs-lines-261.gif
animated-gifs-lines-261.gif

සිහිනයකි ඔබ සෑම දිනකම
සැබෑ කරගත නොහැකි ලෙසටම
මගේ ආදරෙ ඔබට පිදුමට
වරම් නොලැබේ කිසි දිනක මට

වළාකුලකින් වැසුන සඳමෙන්
ඔබේ හිස මත ෆර්දාව ඇත
එයින් බේරුන ඔබේ නෙතඟට
මගේ සිතතුල ආලයක් ඇත

ගන්න නොලැබේ ඔබේ හිත මට
යන්න සිදුවේ හිස් හිතින් අද
උපන් මීළඟ සොඳුරු භවයක
කරගනිමි ඔබ මගේ කුමරිය

වළාකුළු නැති සඳක් ලෙස ඔබ
පැමිණෙන්න ඒ සොඳුරු දිවියට
මගේ ආදරෙ රැගෙන ඔබ වෙත
තබා යන්නම් තියාගන්නට

qatar-girls-eyes.jpg

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
වැරදි තියනවනම් කියන්න...
:D :D :D :D :D

මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න එපා...
මේක මට ආපු සිතිවිල්ලකට අහිංසකව ලිව්ව එකක විතරයි...
:) :) :) :) :)

හිතට දැනෙන දේ කියලම පලයල්ලා...
ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න හයියක්...
Replies අඩු උනහම කවි දාන්න හිතෙන්නේ නෑ මචංලා...
ඒ නිසා බැනලා හරි පලයල්ලා...
;) ;) ;) ;) ;)

picture.php

Last edited:

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...

මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
වැරදි තියනවනම් කියන්න...
:D :D :D :D :D

මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න එපා...
මේක මට ආපු සිතිවිල්ලකට අහිංසකව ලිව්ව එකක විතරයි...
:) :) :) :) :)

picture.php

aww lassanata liyala tiyenawa.:yes::yes:.onna mama nam monawath hithuwe na male:P
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
    මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
    මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
    වැරදි තියනවනම් කියන්න...
    :D :D :D :D :D

    මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
    ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න එපා...
    මේක මට ආපු සිතිවිල්ලකට අහිංසකව ලිව්ව එකක විතරයි...
    :) :) :) :) :)

    හිතට දැනෙන දේ කියලම පලයල්ලා...
    ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න හයියක්...
    Replies අඩු උනහම කවි දාන්න හිතෙන්නේ නෑ මචංලා...
    ඒ නිසා බැනලා හරි පලයල්ලා...
    ;) ;) ;) ;) ;)

    picture.php

    ලස්සනට ලියල තියෙනවා මචන් නියමයි :rolleyes::rolleyes:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    animated-gifs-lines-261.gif
    animated-gifs-lines-261.gif

    සිහිනයකි ඔබ සෑම දිනකම
    සැබෑ කරගත නොහැකි ලෙසටම
    මගේ ආදරෙ ඔබට පිදුමට
    වරම් නොලැබේ කිසි දිනක මට

    වළාකුලකින් වැසුන සඳමෙන්
    ඔබේ හිස මත ෆර්දාව ඇත
    එයින් බේරුන ඔබේ නෙතඟට
    මගේ සිතතුල ආලයක් ඇත

    ගන්න නොලැබේ ඔබේ හිත මට
    යන්න සිදුවේ හිස් හිතින් අද
    උපන් මීළඟ සොඳුරු භවයක
    කරගනිමි ඔබ මගේ කුමරිය

    වළාකුළු නැති සඳක් ලෙස ඔබ
    පැමිණෙන්න ඒ සොඳුරු දිවියට
    මගේ ආදරෙ රැගෙන ඔබ වෙත
    තබා යන්නම් තියාගන්නට

    qatar-girls-eyes.jpg

    picture.php

    ලස්සනයි අයියේ,ඔයාගේ මේ අහිංසක කවි සිතුවිල්ල..
    කෙසේ හෝ...
    මේ ආත්මෙදි බැරි වුනත් ඊළඟ ආත්මෙදි වත්
    ඔයාගේ ඔය අහිංසක සිහිනය සැබෑ වේවා කියලා
    මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ..
    :):):):) :):):):) :):):):)
    ~ Good Luck ~
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ලස්සනයි අයියේ,ඔයාගේ මේ අහිංසක කවි සිතුවිල්ල..
    කෙසේ හෝ...
    මේ ආත්මෙදි බැරි වුනත් ඊළඟ ආත්මෙදි වත්
    ඔයාගේ ඔය අහිංසක සිහිනය සැබෑ වේවා කියලා
    මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ..
    :):):):) :):):):) :):):):)
    ~ Good Luck ~

    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ලස්සනයි අයියේ,ඔයාගේ මේ අහිංසක කවි සිතුවිල්ල..
    කෙසේ හෝ...
    මේ ආත්මෙදි බැරි වුනත් ඊළඟ ආත්මෙදි වත්
    ඔයාගේ ඔය අහිංසක සිහිනය සැබෑ වේවා කියලා
    මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ..
    :):):):) :):):):) :):):):)
    ~ Good Luck ~

    ඕන කමට මේක ලිව්වා නෙමේ නංගියෝ...
    නිකන් හිතට ආපු කවි අදහසක් විතරයි...
    :dull: :dull: :baffled: :dull: :dull:

    picture.php