මතකයිනේ අපේ ට්‍රැවලර් ටීම් එකේ බතලේ ගල සංචාරය..අපි බතලේගලට නැග්ගම ඈතින් දිය ඇල්ලක් පෙනුනා...
කට්ටිය කිව්වේ ඒ අසුපිනි ඇල්ල කියලයි..ඉතිං අන්න එදා අපේ කට්ටියට ඕන උනා ලගට ගිහින් කෝම කෝම හරි ඕකත් බලා ගන්න ඕන කියල..ඉතිං සෑහෙන කාලෙකට පස්සේ ගමන දා ගත්තත් අපිට යන්න උනේ නෑ දා ගත්ත දවසේ අධික වර්ශාව නිසා...කොහොම හරි අපි අපේ උත්සහය අත් ඇරියේ නෑ...ඔන්න අපි කොහොම හරි මෙදා සැරේ ගියා ඔය අසුපිනි ඇල්ල කියන හැන්ගිලා තියන ලංකාවේ තියන සුන්දර තවත් දිය ඇල්ලක් හොයාගෙන..
මේකට පැති දෙකකින් යන්න පුලුවන් ලු..අපි නම් ගියේ දිය ඇල්ල වැටෙන තැන බලන්න..
අපේ ගමන් මාර්ගය මෙහෙමයි
කොළඹ > කඩුගන්නාව > මාවනැල්ල > අරණායක
( back on same route directly Mawanella to Colombo by bus)
* අරණායකින් පොඩි පොඩි වාහන තියනව ඇල්ල බලන්න එක්කන් යන්න කිවුවම
ගමන යන්න ඕන විදිහ...
වහින කාලෙක නම් යන්න එපා..කූඩැල්ලෝ විමානේ වගේම ගල් ලිස්සනව... හොදට පායන කාලෙක තමා යන්න කියන්නේ
ගෙනියන්න ඕන මොනාද?
ලොකු වතුර බෝතලයක් ගෙනියන්න..උඩට නගින එක ලේසි නෑ..මාර මහන්සියක් එන්නේ. ඉතිං වතුර බොන්න ඕන වෙනවා ගොඩක්... ඒ වගේම අනවශ්‍ය දේවල් ගෙනියන්න එපා..මොකද යන්නේ දිය ඇල්ල බලල ඒ අත්දැකීම ගන්න මිසක් වෙන දේවල් වලට නෙවේ නේ...අනික හොදින් බලල අඩිය තියන්න එහෙම ඕනේ..ගොඩක් පරිස්සම් වෙන්නත් ඕන.. පොලිතින් නම් ගෙනියන්න එපා..

.ගමේ කෙනෙක්ව එක්කන් යනවනම් ගොඩක් හොදයි
මෙදා සැරේ අපි සංචාරයට ගිය සෙට් එක..
Mr PERERA
Mrs.Perera
Chamith_Cp / wife
chamithcp
chamikawp
nadeera84
JAASBandara
kiddoroks
BC_Dilum
jkadithya
අලුතින් එක් උනා අපිත් එක්ක මෙදා සැරේ
anju.r
ඔන්න එහෙනම් අපි පටන් ගත්තා අපේ සංචාරේ....
පුරුදු විදිහට අපි ගමන පටන් ගත්තේ අපේ කොටුව ස්ටේශන් එකෙන්...අපේ කියන්නේ ඉතිං ඔතන අපි නොකාපු චාටර් එකක් නෑනේ... මං තමා මුලින්ම ආවේ ..
.අනිති එකෙක්වත් නෑ.
.ඊට පස්සේ ඔන්න නදීරය ආව...ඊට පස්සේ අපේ පවුල් පන්සල් උන ජෝඩු 2ත් ආව..
. චාමික අයියත් ආව...අපේ මෙදා සැරේ සංචාරයට එකතු උන අලුත් සාමාජිකයා එක් උනේ රාගමින්..
[FONT=times new roman, new york, times, serif]
[/FONT]

මං කිවුවේ එදා කට කපල සෙනග කෝච්චියේ...

සුපුරුදු පාර ඔස්සේ උදෑසන හිරු එලිය අතරින් ඉදිරිට...

[/FONT][FONT=times new roman, new york, times, serif]

ඔන්න අපි කඩුගන්නාවට ආව...

කඩුගන්නාවෙන් අපි මෙන්න මේ බස් එකේ ආව මාවනැල්ලට...
විනාඩි 20ක් විතර ගියේ

පරණ යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා

ගෙදර යන ගමන් බඩු ටිකක් ගන්න ගොඩ උනා

බොම්බේ ලංකාවට ඇවිත්...
[/FONT][/FONT]
[FONT=times new roman, new york, times, serif]
සී ටී බී බස් එකක තමා ගියේ... මොකද අනිත් ඒව ඒ පාරේ ගාටනව...

[FONT=times new roman, new york, times, serif]අපි අරණායකට යද්දි දිලුමා මග එනවා දුර කතර ගෙවාගෙන වෙනද වගේම[/FONT][/FONT]
අපිට මේ ගමනට පූර්ණ අනුග්‍රහය දුන්නේ අපේ පෙරාගේ යාලුවෙක් වෙන නිමල් අයියායි ..ඉතිං අපි අරණායකින් බැහැල එහෙට ගියා
එකෙක් විකාරෙන් ෆෝන් එක ඔබමින්
කා බෑ අපේ එවුන්ට නම් මාත් ඇතුලුව

අපි උදේ ආහාරය අරන් නිමල් අයියා ලෑස්ති කරල දුන්න ඩිමෝ බට්ටාගෙන් අසුපිනි ඇල්ල බලනන් යන්න පිටත් උනා චනක සහ නදුන් කියන සහෝදරයො එක්ක..
කට්ටිය කිව්වේ ඒ අසුපිනි ඇල්ල කියලයි..ඉතිං අන්න එදා අපේ කට්ටියට ඕන උනා ලගට ගිහින් කෝම කෝම හරි ඕකත් බලා ගන්න ඕන කියල..ඉතිං සෑහෙන කාලෙකට පස්සේ ගමන දා ගත්තත් අපිට යන්න උනේ නෑ දා ගත්ත දවසේ අධික වර්ශාව නිසා...කොහොම හරි අපි අපේ උත්සහය අත් ඇරියේ නෑ...ඔන්න අපි කොහොම හරි මෙදා සැරේ ගියා ඔය අසුපිනි ඇල්ල කියන හැන්ගිලා තියන ලංකාවේ තියන සුන්දර තවත් දිය ඇල්ලක් හොයාගෙන..
මේකට පැති දෙකකින් යන්න පුලුවන් ලු..අපි නම් ගියේ දිය ඇල්ල වැටෙන තැන බලන්න..
අපේ ගමන් මාර්ගය මෙහෙමයි
කොළඹ > කඩුගන්නාව > මාවනැල්ල > අරණායක
( back on same route directly Mawanella to Colombo by bus)
* අරණායකින් පොඩි පොඩි වාහන තියනව ඇල්ල බලන්න එක්කන් යන්න කිවුවම
ගමන යන්න ඕන විදිහ...
වහින කාලෙක නම් යන්න එපා..කූඩැල්ලෝ විමානේ වගේම ගල් ලිස්සනව... හොදට පායන කාලෙක තමා යන්න කියන්නේ
ගෙනියන්න ඕන මොනාද?
ලොකු වතුර බෝතලයක් ගෙනියන්න..උඩට නගින එක ලේසි නෑ..මාර මහන්සියක් එන්නේ. ඉතිං වතුර බොන්න ඕන වෙනවා ගොඩක්... ඒ වගේම අනවශ්‍ය දේවල් ගෙනියන්න එපා..මොකද යන්නේ දිය ඇල්ල බලල ඒ අත්දැකීම ගන්න මිසක් වෙන දේවල් වලට නෙවේ නේ...අනික හොදින් බලල අඩිය තියන්න එහෙම ඕනේ..ගොඩක් පරිස්සම් වෙන්නත් ඕන.. පොලිතින් නම් ගෙනියන්න එපා..

.ගමේ කෙනෙක්ව එක්කන් යනවනම් ගොඩක් හොදයිමෙදා සැරේ අපි සංචාරයට ගිය සෙට් එක..
Mr PERERA
Mrs.Perera
Chamith_Cp / wife
chamithcp
chamikawp
nadeera84
JAASBandara
kiddoroks
BC_Dilum
jkadithya
අලුතින් එක් උනා අපිත් එක්ක මෙදා සැරේ
anju.r
ඔන්න එහෙනම් අපි පටන් ගත්තා අපේ සංචාරේ....
පුරුදු විදිහට අපි ගමන පටන් ගත්තේ අපේ කොටුව ස්ටේශන් එකෙන්...අපේ කියන්නේ ඉතිං ඔතන අපි නොකාපු චාටර් එකක් නෑනේ... මං තමා මුලින්ම ආවේ ..
.අනිති එකෙක්වත් නෑ.
.ඊට පස්සේ ඔන්න නදීරය ආව...ඊට පස්සේ අපේ පවුල් පන්සල් උන ජෝඩු 2ත් ආව..
. චාමික අයියත් ආව...අපේ මෙදා සැරේ සංචාරයට එකතු උන අලුත් සාමාජිකයා එක් උනේ රාගමින්..
[FONT=times new roman, new york, times, serif]චාමික හෝ ගාල වීඩියෝ කරන්න ගත්ත විකාරෙන්..
[FONT=times new roman, new york, times, serif]එදා නුවර පෙරහැර නිසා සෙනග වැඩි හොදටම[/FONT]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT][FONT=times new roman, new york, times, serif]මෙන්න කෝච්චිය යන වේගේ...
[FONT=times new roman, new york, times, serif]
මං කිවුවේ එදා කට කපල සෙනග කෝච්චියේ...
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
සුපුරුදු පාර ඔස්සේ උදෑසන හිරු එලිය අතරින් ඉදිරිට...
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT][FONT=times new roman, new york, times, serif]
[FONT=times new roman, new york, times, serif]
ඔන්න අපි කඩුගන්නාවට ආව...
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
කඩුගන්නාවෙන් අපි මෙන්න මේ බස් එකේ ආව මාවනැල්ලට...
විනාඩි 20ක් විතර ගියේ
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
පරණ යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
ගෙදර යන ගමන් බඩු ටිකක් ගන්න ගොඩ උනා
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
බොම්බේ ලංකාවට ඇවිත්...
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
නරියා සහ මිදි නෙවේ..නදියා සහ මිදි
නරියා සහ මිදි නෙවේ..නදියා සහ මිදි
[/FONT]
[FONT=times new roman, new york, times, serif]අපි මෙතනින් අරණායක බස් එකකට ගොඩ උනා...
[FONT=times new roman, new york, times, serif]
සී ටී බී බස් එකක තමා ගියේ... මොකද අනිත් ඒව ඒ පාරේ ගාටනව...
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]අපි අරණායකට යද්දි දිලුමා මග එනවා දුර කතර ගෙවාගෙන වෙනද වගේම[/FONT]
අපේ චාමිකට ජොබ් එකකුත් සෙට් උනා

[FONT=times new roman, new york, times, serif]ඔන්න අපි ආව අරණායක
ට
[/FONT]
අපිට මේ ගමනට පූර්ණ අනුග්‍රහය දුන්නේ අපේ පෙරාගේ යාලුවෙක් වෙන නිමල් අයියායි ..ඉතිං අපි අරණායකින් බැහැල එහෙට ගියා
එකෙක් විකාරෙන් ෆෝන් එක ඔබමින්
කා බෑ අපේ එවුන්ට නම් මාත් ඇතුලුව

අපි උදේ ආහාරය අරන් නිමල් අයියා ලෑස්ති කරල දුන්න ඩිමෝ බට්ටාගෙන් අසුපිනි ඇල්ල බලනන් යන්න පිටත් උනා චනක සහ නදුන් කියන සහෝදරයො එක්ක..
Last edited:

eeka tama wenna oone