Asupini Ella / Ahupini ella ~ never give up until find it

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මතකයිනේ අපේ ට්‍රැවලර් ටීම් එකේ බතලේ ගල සංචාරය..අපි බතලේගලට නැග්ගම ඈතින් දිය ඇල්ලක් පෙනුනා...

374788_292821387423132_143349459036993_882869_682351415_n.jpg


කට්ටිය කිව්වේ ඒ අසුපිනි ඇල්ල කියලයි..ඉතිං අන්න එදා අපේ කට්ටියට ඕන උනා ලගට ගිහින් කෝම කෝම හරි ඕකත් බලා ගන්න ඕන කියල..ඉතිං සෑහෙන කාලෙකට පස්සේ ගමන දා ගත්තත් අපිට යන්න උනේ නෑ දා ගත්ත දවසේ අධික වර්ශාව නිසා...කොහොම හරි අපි අපේ උත්සහය අත් ඇරියේ නෑ...ඔන්න අපි කොහොම හරි මෙදා සැරේ ගියා ඔය අසුපිනි ඇල්ල කියන හැන්ගිලා තියන ලංකාවේ තියන සුන්දර තවත් දිය ඇල්ලක් හොයාගෙන..

304545_10151111765406418_481704984_n.jpg


61401694.jpg



මේකට පැති දෙකකින් යන්න පුලුවන් ලු..අපි නම් ගියේ දිය ඇල්ල වැටෙන තැන බලන්න..


අපේ ගමන් මාර්ගය මෙහෙමයි

කොළඹ > කඩුගන්නාව > මාවනැල්ල > අරණායක

( back on same route directly Mawanella to Colombo by bus)

maparanayaka.jpg


* අරණායකින් පොඩි පොඩි වාහන තියනව ඇල්ල බලන්න එක්කන් යන්න කිවුවම


ගමන යන්න ඕන විදිහ...


වහින කාලෙක නම් යන්න එපා..කූඩැල්ලෝ විමානේ වගේම ගල් ලිස්සනව... හොදට පායන කාලෙක තමා යන්න කියන්නේ


ගෙනියන්න ඕන මොනාද?

ලොකු වතුර බෝතලයක් ගෙනියන්න..උඩට නගින එක ලේසි නෑ..මාර මහන්සියක් එන්නේ. ඉතිං වතුර බොන්න ඕන වෙනවා ගොඩක්... ඒ වගේම අනවශ්‍ය දේවල් ගෙනියන්න එපා..මොකද යන්නේ දිය ඇල්ල බලල ඒ අත්දැකීම ගන්න මිසක් වෙන දේවල් වලට නෙවේ නේ...අනික හොදින් බලල අඩිය තියන්න එහෙම ඕනේ..ගොඩක් පරිස්සම් වෙන්නත් ඕන.. පොලිතින් නම් ගෙනියන්න එපා.. :no::no::no: .ගමේ කෙනෙක්ව එක්කන් යනවනම් ගොඩක් හොදයි

මෙදා සැරේ අපි සංචාරයට ගිය සෙට් එක..



avatar176031_1.gif

Mr PERERA

avatar304982_1.gif

Mrs.Perera

Chamith_Cp / wife

avatar127646_2.gif

chamithcp



avatar100066_4.gif

chamikawp



avatar303898_4.gif

nadeera84


avatar127463_8.gif

JAASBandara


avatar360284_6.gif

kiddoroks


avatar84442_6.gif

BC_Dilum



jkadithya


අලුතින් එක් උනා අපිත් එක්ක මෙදා සැරේ



anju.r




ඔන්න එහෙනම් අපි පටන් ගත්තා අපේ සංචාරේ....




පුරුදු විදිහට අපි ගමන පටන් ගත්තේ අපේ කො‍ටුව ස්ටේශන් එකෙන්...අපේ කියන්නේ ඉතිං ඔතන අපි නොකාපු චාටර් එකක් නෑනේ... මං තමා මුලින්ම ආවේ ..:rolleyes: .අනිති එකෙක්වත් නෑ.:frown: .ඊට පස්සේ ඔන්න නදීරය ආව...ඊට පස්සේ අපේ පවුල් පන්සල් උන ජෝඩු 2ත් ආව..:rofl:. චාමික අයියත් ආව...අපේ මෙදා සැරේ සංචාරයට එකතු උන අලුත් සාමාජිකයා එක් උනේ රාගමින්..



217780_433794873325782_1620846389_n.jpg



[FONT=times new roman, new york, times, serif]චාමික හෝ ගාල වීඩියෝ කරන්න ගත්ත විකාරෙන්..
[FONT=times new roman, new york, times, serif]එදා නුවර පෙරහැර නිසා සෙනග වැඩි හොදටම[/FONT]
[/FONT]


293207_433794926659110_1095278089_n.jpg

[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]මෙන්න කෝච්චිය යන වේගේ...

296907_433794963325773_1177147743_n.jpg

[FONT=times new roman, new york, times, serif]
මං කිවුවේ එදා කට කපල සෙනග කෝච්චියේ...

[/FONT]
255489_433795006659102_102021482_n.jpg

[FONT=times new roman, new york, times, serif]
සුපුරුදු පාර ඔස්සේ උදෑසන හිරු එලිය අතරින් ඉදිරිට...

[/FONT]
292934_433795083325761_1919293178_n.jpg


582706_433795126659090_1081441483_n.jpg

[FONT=times new roman, new york, times, serif]
422328_10151111750741418_467149590_n.jpg


483266_10151111752261418_635412253_n.jpg


385548_10151111753266418_264572971_n.jpg


427091_10151111754336418_70277728_n.jpg


[/FONT][FONT=times new roman, new york, times, serif]
524352_10151111754791418_1773523446_n.jpg
[/FONT]

[FONT=times new roman, new york, times, serif]

ඔන්න අපි කඩුගන්නාවට ආව...

[/FONT]
217646_433795166659086_1808416679_n.jpg

[FONT=times new roman, new york, times, serif]


කඩුගන්නාවෙන් අපි මෙන්න මේ බස් එකේ ආව මාවනැල්ලට...
විනාඩි 20ක් විතර ගියේ

[/FONT]
420034_433795213325748_124770934_n.jpg

[FONT=times new roman, new york, times, serif]
පරණ යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා

[/FONT]
486638_433795333325736_534087340_n.jpg

[FONT=times new roman, new york, times, serif]
ගෙදර යන ගමන් බඩු ටිකක් ගන්න ගොඩ උනා

[/FONT]
386865_433795286659074_803615885_n.jpg

[FONT=times new roman, new york, times, serif]
බොම්බේ ලංකාවට ඇවිත්...
[/FONT]​
[/FONT]
386832_433795379992398_60585813_n.jpg

[FONT=times new roman, new york, times, serif]
නරියා සහ මිදි නෙවේ..නදියා සහ මිදි​
[/FONT]

432044_433795429992393_136390366_n.jpg



[FONT=times new roman, new york, times, serif]අපි මෙතනින් අරණායක බස් එකකට ගොඩ උනා...

555561_433795479992388_1845593998_n.jpg

[FONT=times new roman, new york, times, serif]
සී ටී බී බස් එකක තමා ගියේ... මොකද අනිත් ඒව ඒ පාරේ ගාටනව...

[/FONT]
483996_433795519992384_1282099418_n.jpg

[FONT=times new roman, new york, times, serif]
[/FONT]
431455_433795536659049_1804422086_n.jpg

[FONT=times new roman, new york, times, serif]
[/FONT]
562676_433795583325711_57738785_n.jpg


383913_433795669992369_2067315561_n.jpg

[FONT=times new roman, new york, times, serif]අපි අරණායකට යද්දි දිලුමා මග එනවා දුර කතර ගෙවාගෙන වෙනද වගේම[/FONT]​
[/FONT]
අපේ චාමිකට ජොබ් එකකුත් සෙට් උනා


208256_433795729992363_1346927692_n.jpg


:rofl::rolleyes::rolleyes::P

533096_433795789992357_1537475800_n.jpg



[FONT=times new roman, new york, times, serif]ඔන්න අපි ආව අරණායක​
[/FONT]

405363_433795863325683_1855791760_n.jpg



අපිට මේ ගමනට පූර්ණ අනුග්‍රහය දුන්නේ අපේ පෙරාගේ යාලුවෙක් වෙන නිමල් අයියායි ..ඉතිං අපි අරණායකින් බැහැල එහෙට ගියා

304884_433795889992347_1758094603_n.jpg




එකෙක් විකාරෙන් ෆෝන් එක ඔබමින්


304635_433795946659008_871216412_n.jpg



කා බෑ අපේ එවුන්ට නම් මාත් ඇතුලුව :P:rolleyes:

557324_433796006659002_2030681438_n.jpg


අපි උදේ ආහාරය අරන් නිමල් අයියා ලෑස්ති කරල දුන්න ඩිමෝ බට්ටාගෙන් අසුපිනි ඇල්ල බලනන් යන්න පිටත් උනා චනක සහ නදුන් කියන සහෝදරයො එක්ක..
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
486473_433796073325662_358375062_n.jpg


542335_433796136658989_1202126759_n.jpg


චාමිකගේ සිංදු පොත ආවේ ඒ වෙලේ තමා එලියට

423430_433796239992312_989930968_n.jpg


යන පාර නම් හොදටම අබලන්
පේනවානේ පාරේ හැටි එහෙම..

309134_43379630a9992305_1447509694_n.jpg


391203_433796373325632_72955333_n.jpg


540210_433796679992268_860679317_n.jpg


ගම් මැද්දෙන්

208227_433796783325591_586749580_n.jpg


527138_433796826658920_220827158_n.jpg


215414_433796856658917_704886058_n.jpg


284803_433796959992240_2122301168_n.jpg


394541_433797006658902_27942295_n.jpg


වන හිස් අතරින්

540218_433797093325560_432688123_n.jpg


530113_433797229992213_144760365_n.jpg


ඔන්න පාර ඉවර වෙන තැනට ආව..එතන ඉදන් ඉතිං පයින් ඇදිල්ලක් තමා තියෙන්නේ

417496_433797343325535_857617185_n.jpg


480041_433797393325530_1581708751_n.jpg


283872_433797486658854_1079968389_n.jpg


මේ වගේ තමා යනන් වෙන්නේ සමහර තැන් වල

424299_433797563325513_359397416_n.jpg


කිඩ්ඩ උඩ නැගල

386890_433797659992170_952880476_n.jpg


තව කොච්චර දුරද බං?

603514_433797713325498_1832563146_n.jpg


A9 මාර්ගය ඔස්සේ දිගටම

284957_433797783325491_153086582_n.jpg


418703_433797829992153_222516521_n.jpg


486449_433797863325483_775619964_n.jpg


395971_433797939992142_491790118_n.jpg


406282_433798006658802_1971280945_n.jpg


ලිස්සනවෝ...

409688_433798063325463_371053380_n.jpg


ඔන්න අපි ආව එක තැනක් බලන්න..මේ ගල් තලාව වැහිකාලේදී නම් ඉතිං සම්පූර්ණෙන්ම වැහිල යනවලු

540320_433798099992126_1879794411_n.jpg


539043_433798133325456_112459843_n.jpg


189516_433798186658784_1478660932_n.jpg


603539_433798226658780_1364266944_n.jpg


481140_433798266658776_1501243943_n.jpg


ජබුරයි

539006_433798319992104_545637873_n.jpg


කිඩ්ඩා භාවනාවක..

530894_433798356658767_1515596049_n.jpg


200735_433798389992097_2001001548_n.jpg


215796_433798446658758_437085676_n.jpg



අඩේ අන්න මං වගේම එකෙක් වතුරේ

304834_433798503325419_1875272089_n.jpg


The TEAM TRAVELER

484465_433798569992079_88513992_n.jpg


අඩිපාරවල් ඔස්සේ ඉදිරියටම

388138_433798666658736_1293409965_n.jpg


අහස උසට

255571_433798703325399_1924836064_n.jpg


වේ වැල් ජීවිත

546487_433798823325387_730513572_n.jpg


264886_433798956658707_2086582270_n.jpg


ආ මග

420032_433798906658712_1681815750_n.jpg


පඩි පෙලවලුත් දාල

215691_433799033325366_534531910_n.jpg


557434_433799086658694_100655548_n.jpg


අධිශ්ඨානයෙන් ඉදිරියටම

562831_433799146658688_1624897762_n.jpg


553943_433799233325346_1509316652_n.jpg


305024_433799409991995_2080026868_n.jpg


බට යටින් රිංගන්නත් තියනව

484090_433799493325320_1758289269_n.jpg


මං කිවුවනේ පාර ලේසි නෑ

488292_433799593325310_1221497463_n.jpg


390868_433799729991963_215997076_n.jpg


මෙන්න අමාරුවෙන් නැගල අපි එක සංධිස්ථානයකට එනව... මෙතන් ඉදන් නම් ගමන ලේසී

527235_433799773325292_1744777419_n.jpg
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මෙතන ඉදන් යන්න තියෙන්නේ මේ බැම්ම දිගේ තමා..ලේසි කිවුවට ලේසි නෑ..සමබරතාවය ගොඩක් වටිනව මේ වෙලාවට...

547238_433799866658616_56129287_n.jpg


වැ‍ටුනොත් විනාඩි 10 විතර එක දිගට වැටෙන්න පුලුවන්

313069_433799913325278_1055546701_n.jpg


ගොඩක් තැන් වල අවුලක් නෑ..සමහර තැන් අවදානම්

304736_433799996658603_1087556556_n.jpg


ඇල දිගේ අපි යනෝ

293082_433800063325263_594594944_n.jpg


418596_433800119991924_2055305369_n.jpg


418672_433800173325252_615362746_n.jpg


312947_433800213325248_360763260_n.jpg


580093_433800253325244_1534538798_n.jpg


391548_433800323325237_472236929_n.jpg


419937_433800393325230_1650298748_n.jpg


246909_433800433325226_1082153993_n.jpg


195955_433800519991884_1680093847_n.jpg


ගසුත් කඩන් වැටිල

195955_433800519991884_1680093847_n.jpg


304657_433800653325204_1925567881_n.jpg


පිස්සෝ

539146_433800679991868_698145061_n.jpg


539146_433801079991828_2085353719_n.jpg


533161_433800879991848_766059796_n.jpg


402142_433800989991837_1407494793_n.jpg



ඔන්න අපි ආව ඇල්ල වටෙන තැන ළගටම

297578_433801119991824_1417463376_n.jpg


559197_433801206658482_673524191_n.jpg


553825_433801346658468_3725313_n.jpg


297455_433801443325125_851415202_n.jpg


වැස්ස තියෙන කාලෙක මෙතන කොහොමට තියෙයි ද?

528156_433801529991783_1830849183_n.jpg


395806_433801593325110_1696464422_n.jpg


428899_433801639991772_899859684_n.jpg


I just wanna say WOW :love::love:

311910_433801689991767_1670854475_n.jpg


මේ ගල් තලාව මාර විදිහට ලිස්සනවා..ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන..ලිස්සල ගියොත් අයේ ඉතිං සොරිම තමා

555540_433801826658420_1750944835_n.jpg


:love: :love: I LOVE MY SRI LANKA :love: :love:

530928_433801873325082_2098627280_n.jpg


මෙතන්ට තමා පොඩි ඇල්ලෙන් අවිත් වතුර වැටෙන්නේ..මෙතනින් වතුර පාර හරස් කරල ඒක අර අපි ආව ඇල දිගේ යවල එක තැනකින් අර ලොකු වතුර බට ඔස්සේ පහලට යවනව..

311952_433801969991739_2129797064_n.jpg


මෙතන නාන එක නම් සුදුසු නැහැ කොටින්ම..ඒ වගේම බිලි ගන්න කතාවකුත් කියනවා

224602_433802026658400_1626497876_n.jpg


552050_433802089991727_122354121_n.jpg


just my click ;)

215510_433802116658391_1106554847_n.jpg


297446_433802183325051_618668695_n.jpg


මග බලා..හිදිමි මා

540416_433802226658380_920737153_n.jpg


මෙන්න අසුපිනි එල්ල *Asupini ella*

424327_433802273325042_1634001940_n.jpg


අහුපිණි ඇල්ල (අසුපිණි ඇල්ල)

උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ. මේ ඇල්ල මහා ඔයේ කොටසක්. ඇල්ලේ ඉහල කොටස අයිති වෙන්නේ උඩුවෙල ග්‍රාමසේව වසමට. මේ ඇල්ලේ පාමුල පොකුණේ දිය නෑමට නුසුදුසුයි කියලා කියනවා. ගම්මු කියන විදියට ආදී කාලේ ඉතා ලොකු බලවතෙක් තමාගේ අශ්වයා සමගම ඇල්ලෙන් පැනලා සියදිවිනසා ගත්තලු. ඒ හේතුවෙන් මේ ඇල්ල බියකරු ස්වභාවයක් ගන්නවා. සමහර දවස් වල විනාඩි 15 ක පමණ ඇඟ කිලිපොලා යන සද්දක් මේ ඇල්ලෙන් එනවලු. මේ සද්දේ අහුනොතින් මාස දෙකක් ඇතුලත මිනිස් බිල්ලක් මේ ඇල්ල ගන්නවලු. ආදී කාලේ මේ ඇල්ලෙන් සතර කෝරලේ හා පරණ කුරු කෝරලේ මායිම් වෙන් කෙරුනලු.

488350_433802343325035_336513321_n.jpg


284882_433802693325000_1094663237_n.jpg


 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සිග්නල් නෑනේ :S

255585_433802409991695_2107457747_n.jpg


self click

484009_433802463325023_901593087_n.jpg


මී වද

561879_433802516658351_1706344180_n.jpg


ලිස්සන ගල

427256_433802563325013_1647491835_n.jpg


NEVER GIVE UP UNTIL YOU FIND IT
:cool:

3403_433802656658337_872431617_n.jpg


ආපසු එන්න ගමන් ඇරඹුවා

531126_433802883324981_1019366812_n.jpg


603378_433802963324973_35977628_n.jpg


කම්මැලි හිතිලා උඩින් යන්න අපි 3ක් පීනන් ගියා ඇල දිගේ..තව පොඩ්ඩෙන් ඉවරයි තමා..පාතට යන්න යන්න ගැඹුර වැඩිවෙනවා කියලා තේරුන නිසා ටිකක් ගිහින් වැඩේ අත් ඇරියා... :baffled: :baffled:

539128_433803023324967_356355291_n.jpg


313010_433803076658295_1673441703_n.jpg


523086_433803116658291_1951129839_n.jpg


කොහොමද මෙතන ගැඹුර.. :rolleyes:

215464_433803169991619_771059235_n.jpg


මෙයාල තමා මෙතන බලා ගන්නේ

603447_433803303324939_558656853_n.jpg


මතකද?

557355_433803449991591_2008813233_n.jpg


ගල් අස්සෙන් නදියා

539261_433803519991584_2074470011_n.jpg


547219_433803639991572_252653019_n.jpg


ඊට පස්සේ අපි පල්ලහ නාන තො‍ටුපොලෙන් පැය ගානක් නෑවා

557476_433803699991566_1279942838_n.jpg


293002_433803746658228_775970187_n.jpg



මේකාගේ නම දන් නෑ

304925_433803766658226_2125703908_n.jpg


311913_433803823324887_1203245710_n.jpg


483946_433803929991543_1613412367_n.jpg


555540_433803879991548_1758334015_n.jpg



පැය ගානක නෑමෙන් පසු අපි ඉතිං සුපුරුදු පරිදි ගෙවල් වලට එන්න පිටත් උනා.... මේක අපිට සුවිශේශී සංචාරයක්.. මොකද අපි තේරුම් ගත්ත හොදම දේ තම හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නැති බව... :yes:

ඉතිං මේ වගේ අපූරු සංචාරයක්, අමුතුම තැනක් ගැන , දු‍ටු දේ, ඇසූ දේ නොදු‍ටු පැත්තත් අරන් නැවට එන්න පොරොන්දු වෙන ගමන් අදට නවතිනවා...

Keep Travelling ....



picture.php





සටහන. : කඩියා (JK)


















We Highly Appreciate Your Ideas..
send your Suggestions and ideas :-

[email protected]





Special Thanks goes to :-
  • Nimal ayya, Chandra akka for great breakfast and all the single things which has done for us
  • Chanka and brothers for took us to Ella..
  • Mawanella - Aranayeka CTB bus conductor
  • People who helped us for this event..
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Simply wanna say Wooow.....
    Again Again & Again.... Nicely Done my Brother.

    උඹ වගේ ලියන්න පුළුවන් එකෙක් මේ ෆොරම් එකේ නෑ කියල ආයෙත් පාරක් උඹ හැමෝටම ඔප්පු කරලා තියෙනවා.

    දෙයක් කියන්නම්...

    අපේ ටීම් එක හරිම විශේෂිත ටීම් එකක්. අපි හැම අතකින්ම සර්ව සම්පුර්ණ කන්ඩායමක්.

    We Have Photographers, Video Editors, Drivers, Route Experts, Translators, Journalists...
    අපිව සම කරන්න කාටවත් බෑ... අපි වගේ ටීම් එකක් ආයේ ඇති වෙන්නෙත් නෑ...

    ජය වේවා!
    +10
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    බොහොම ස්තුතියි කට්ටිය, අපිත් යන්න තමා හිත ගෙන ඉන්නේ ඇල්ලට!! අරනායක ඉදන් ඇල්ල ගාවට යන්න බස් නැද්ද?? පට්ට Trip එක!!:yes::yes::yes::yes: ++REP
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Simply wanna say Wooow.....
    Again Again & Again.... Nicely Done my Brother.

    උඹ වගේ ලියන්න පුළුවන් එකෙක් මේ ෆොරම් එකේ නෑ කියල ආයෙත් පාරක් උඹ හැමෝටම ඔප්පු කරලා තියෙනවා.

    දෙයක් කියන්නම්...

    අපේ ටීම් එක හරිම විශේෂිත ටීම් එකක්. අපි හැම අතකින්ම සර්ව සම්පුර්ණ කන්ඩායමක්.

    We Have Photographers, Video Editors, Drivers, Route Experts, Translators, Journalists...
    අපිව සම කරන්න කාටවත් බෑ... අපි වගේ ටීම් එකක් ආයේ ඇති වෙන්නෙත් නෑ...

    ජය වේවා!
    +10

    Thanks a lot bro..
    :) :)
    hehe just small skill ban :)

    aniwa aniwa...

    loweth nati team ekaka..wikaren wage :P
    people work every where.. :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බොහොම ස්තුතියි කට්ටිය, අපිත් යන්න තමා හිත ගෙන ඉන්නේ ඇල්ලට!! අරනායක ඉදන් ඇල්ල ගාවට යන්න බස් නැද්ද?? පට්ට Trip එක!!:yes::yes::yes::yes: ++REP

    naha boss..ethan indan 3wheel ekak hari podi wahana kattak hari aran yaman..dakka neh ella gawata yanna tiyana paara
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    pattqama patta asawa be bun . man lankawata ewilla settle wunama mawath aran pala me wage trip ekak , sirwata kiyanne :) ube aluth cam eka awama thawa ithin ganna beriye photo hatha athe :D . ara eka photo ekak thibba man pissu wetuna eka dekala ... ela ela