ආචාර්ය නන්දලාල් මැතිඳුනි....ඔබට සුබ පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,628
    3,210
    113
    X factor - නන්දලාල්

    මට ආචාර්ය නන්දලාල් වීරසිංහ ව සම්බන්ධ කරන්නේ ඇඩ්වොකාටා ආයතනයේ මුර්තාසා ජෙෆර්ජී මහත්මයා. ඒ වසර 2021 මුල අවධියේදී.

    ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඇඩ්වොකාටා ආයතනයත් එක්ක සම්බන්ධ උනාට පස්සේ හැදුණ හිතවත් කම් නිසා ඔහු මට ආශ්‍රය කරන්න කියලා හඳුන්වලා දුන්න අය අතරේ ප්‍රධාන කෙනෙක් උනේ නන්දලාල් මහත්මයා.

    ඔහු එතකොට මහ බැංකුවෙන් විශ්‍රාම අරගෙන, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල හිටියේ. විවේකයෙන් ගොල්ෆ් ගගහා ඉන්න කොට මටත් කතා කරන්න අවස්ථා කීපයක්ම ඔහු ලබා දුන්නා. මට මුලින්ම ඕන උනේ ඔහු එක්ක හිතවත් කමක් හදා ගන්න. පස්සේ ටික ටික නොදන්න දේවල් අහගන්නත් පුළුවන් උනා.

    අපි දුරකථනය ඔස්සේ කීපවිටක් කතා කරලා ඇති. අරගලය ගෝල්ෆේස් එකෙන් පැන නගින්න ඔන්න මෙන්න තියල මම ඔහුට කතා කළා. "ආහ්, මේ දැන් ජනාධිපති ගෝඨාභය කතා කරලා තිබ්බා විතරයි, මහ බැංකුව බාර ගන්න එන්න කිව්වා, මම යන්න හදන්නේ" - ඔහු කියා සිටියා.

    "හොඳයි එහෙනම්, ඔබට ජයවේවා ! "

    ඒ අපි දෙන්නගේ අන්තිම කෝල් එක. ඔහු ලංකාවට ආවට පස්සේ මම තාම හම්බෙලාවත්, කතා කරලවත් නැ. හැබැයි ඔහු මේ ගමන යන්න පුළුවන් කෙනා බව මා දැන ගෙන සිටියා.

    ඔහු කිව්වා ආව ගමන්, ආර්ථිකය කියන වාහනය වේගයෙන් ප්‍රපාතයකට කඩා වැටෙමින් තියෙන්නේ, අපි ඒක නවත්වලා උඩට ගේන්න ඕනේ ආයෙත්. ඔක්කොටම කළින් කඩා වැටීම නවත්වන්න ඕනේ කියලා. අපි බලා ගෙන හිටියා. දැන් ඒ වාහනය නවතා ගැනීම ඔහු සාර්ථකව සිදු කරමින් සිටිනවා.

    මීට පෙර සිටිය මහ බැංකු අධිපති වරු , විශේෂයෙන් අර්බුදය නිර්මාණය කරපු අය ඔක්කොම වගේ පිටින් ගෙනල්ලා මේකට අතෑරපු අය. කබ්‍රාල්, මහේන්ද්‍රන්, ලක්ෂ්මන් මේ ඔක්කොම. ඒත් මහ බැංකුවෙම සේවය කරලා, ඒකෙන්ම උඩට ඇවිත්, රටේ ආර්ථිකය එක්ක මුල ඉඳලා තෙම්පරාදු වෙච්චි කෙනෙක් එනවා කියන්නේ වැඩේ හරියට කරන්න පුළුවන් කියලා කියන්න නන්දලාල් හොඳම උදාහරණයක්.

    ඔහු නියෝජ්‍ය මහ බැංකු අධිපති සමයේත් මහ බැංකුවේ ස්වාධීනත්වය වෙනුවෙන් වැඩ කළ අයෙක් වගේම ඒ වෙනුවෙන් අලුත් පනත පවා හදන්න ඔහු කටයුතු කළේ 2017/18 සමයේ. නමුත් ඔහුට ඒ පනත පාර්ලිමේන්තුවට ගේන්න උනේ නෑ. ඒ වගේම පසුව බැසිල්/පීබී/කබ්‍රාල්/ලක්ෂ්මන් එක්ක මහ බැංකුව හැසිරුණු ආකාරය ගැන කළකිරී තමයි ඔහු මහ බැංකුවෙන් ඉවත් වන්නේ. ඒ අත්දැකීම් සියල්ල එක්කයි ඔහු අලුතින් වැඩේට අත ගහන්නේ.

    ඉතිං මේ ආර්ථික අර්බුදයේ විසඳුම් නිර්මාණය කරන ප්‍රධාන පුරුකක් බවට ඔහු මේ වන විට පත් වෙලා. මේ වන විට සුළුවෙන් අපේ සංචිත ගොඩ නැගෙන්න පටන් අරගෙන. උද්ධමනය අඩු වෙන්න පටන් අරගෙන. ඩොලරය යම් ආකාරයක ස්ථාවරත්වයකට එන ගමන්. මේ සියල්ල අර කඩා වැටෙමින් තිබූ වාහනය නතරකර ගන්න බවට මුල් සළකුණු.

    අපි තවමත් අර්බුදයෙන් මිදී නෑ. ඒත්, ඉන් මිදීමේ මූලික ලක්ෂණ දැන් පහළ වෙන්න පටන් අරගෙන තියෙනවා. මේක ඇඟට දැනෙන්න තව ටිකක් කල් යයි. ඒත් ඒක දැන් මුල් අවදියේ බව පේන්න තියෙනවා. ගමන තව බොහෝම දුරයි. ඒ ගමන යන්න ඔහුට පුළුවන්.

    රට අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදව ගන්න ඔහුට පුළුවන් උනොත්, ඔහු මහ බැංකු ඉතිහාසයේ කීර්තිමත්ම මහ බැංකු අධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වේවි.

    අපි බලා ගෙන ඉමු.
    ඔහුට සුභ පැතුම්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    641
    850
    93
    ඒ අපි දෙන්නගේ අන්තිම කෝල් එක. ඔහු ලංකාවට ආවට පස්සේ මම තාම හම්බෙලාවත්, කතා කරලවත් නැ. හැබැයි ඔහු මේ ගමන යන්න පුළුවන් කෙනා බව මා දැන ගෙන සිටියා.
    මෙහෙම ලොකු ලොක්කන්ට කතා කර කර වාත වෙන උන් ඉන්නවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    14,570
    13,786
    113
    හස්තිශෛලපුර

    lol.. danan hitiyanam ekale danna ona post ekakne pachum pons//
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,558
    113
    Hari mama Nandalal ta meka forward karannam.. meeta passe meke noda eyatama post kara nam lesiy neda Pachum
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,567
    8,649
    113
    කර්නර් සමඟ පිළිසඳරකට වඩා උමන්දාවෙ පිටිසිරා ගෙ ඕව්ක්වර්ඩ් පම්පෝරි ඇසීම නන්දලාල් ප්‍රියකරන අත්දැකීමක් බව මගේ අදහසයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    5,460
    8,151
    113
    Dan Pathum inne koheda kiyapanko okkotama kalin. Me api dennage anthima call eka.

    Pathum- machan mage gaani umba nathuwa inna ba kiyanawa ban

    Mama- ade dan athi ban. mata umbe gaaniwa dan wadayak wela ban.

    Pathum- ado ehema kiyanna epa ban. umbe fuck eka nisane mage gaani orgasm ekak labala sathuten inne. anika man unath umba mage gaanita fuck karanawa balan athe paarak gahala podi sathutak labanawane. rata wenuwen mechchra deyak karana mata udawwak widiyata mage gaanita podi fun ekak denna barida ban? ohomada ban umbala aragaleta support ekak denne?

    mama- mona wadayakda ban me irida ude paandara. hari hari gaaniwa ewapanko. rata wenuwen apenuth uythukam ishta wenna one nisa misak umbata udawwak widiyata mewwa karanawa kiyala hithanna epa.

    Pathum- ade thanks bokka. aragalayata jaya wewa!

    5E2D9FAE-EC41-4882-BE8B-6A681DC8541F.jpeg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,628
    3,210
    113
    පැතුම් ලියන දේවල් වලට...දෙකයි පනහෙ මඩ කතා කියන්නැතුව....ඊට වඩා හොඳ දෙයක් කියන්න උත්සාහ කරන එක නරකද...? එහෙම දෙයක් කියන්න තරම් දැනුමක් නැත්නම් අලුතෙන් ඉගෙනගන්න එක නරකද...?
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    5,460
    8,151
    113
    පැතුම් ලියන දේවල් වලට...දෙකයි පනහෙ මඩ කතා කියන්නැතුව....ඊට වඩා හොඳ දෙයක් කියන්න උත්සාහ කරන එක නරකද...? එහෙම දෙයක් කියන්න තරම් දැනුමක් නැත්නම් අලුතෙන් ඉගෙනගන්න එක නරකද...?
    Just trying to get the attention of yours. You just post some shit and vanish. You never give a proper answer to our questions. So what we are gonna do? That’s why we do some shit posting
     
    • Like
    Reactions: vindi19

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,628
    3,210
    113
    නන්දලාල් මයා මහ බැංකුව භාරගනිද්දී තිබු ආර්ථික අර්බූදයේ තරම දින ගණන් තෙල් පෝලිම්වල ලැග්ග ජනතාවට අමතක නෑ.යම්තම් හුස්ම ගන්නා මව්බිමේ ,නැවතත් පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් ගෙල මිරිකීම නොකල යුතුය.