2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වගේ හුඟක් දේවල් සූර්යයාගේ විතරක් නෙවෙයි පෘථිවි අභ්‍යන්තරය තුලත් සිදු වෙනවා.තව ටික දවසකින් පොලව තුල දෙදරීම් ඔයාලට දැනේවී. හියුමන්ස්ලාව විනාශ කරන පිටසක්වල ජීවීන් නෑ.එහෙම අය ඉන්නවනම් වසර දස දහස් ගානක් කිසිම පිටිසක්වල ආක්‍රමනයක් හෝ විනාශය්ක් නැතිව ඔයාලා ඉන්නේ මොකද?
    හුඟක් අය බයේ වෙව්ලනවා පිටසක්වල ජීවීන් පොලව යටින් අහසෙන් මතු වෙනවා කීවාම.
     

    LordOrion

    Member
    Feb 8, 2012
    4
    1
    0
    2012 වසර තුල පෘථිවියට ඉතාම චමත්කාර ජනක අත් දැකීමක්.ඔයාලට ඔයාලගේ ඉතිහාසය සත්‍ය වශයෙන්ම බලන්න පුලුවන්.මාව බලන්නත් පුලුවන්.පරණ රජවරුන්ගේ ෆොටෝස් වීඩියෝ දර්ශන බලන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: gkcnalaka

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අල්ලා, දෙවියන් වහන්සේ හෝ අනෙකුත් කිසිම ආගමකට අයිති දෙවිවරු 2012 වසර තුල එන්නේ නෑ.ඒවා පිටසක්වල අපේ ප්‍රබන්ධ.හීතන් දෙවිවරු එනවා.එයාල තමයි ඔරියන් ඒලියන්ස්ලා.මේ අය සඳ මතුපිට ඉඳන් පෘථිවිය නිරීක්ෂනය කරනවා.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔය භූකම්පන :baffled:වලින් අහිOසක මිනිස්සු නේ නෑතිවෙන්නේ!ඈයි නරක මිනිස්සුන්ට මොනවත් ම වෙන්නේ නෑත් තේ?උදා-බෑරෑක් ඔබාමා :frown: :nerd:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔයාලට ඉදිරි දිනවල අමුතු ශබ්ද ඇහෙන්න පුලුවන්.නමුත් බය වෙන්න එපා.අහසෙන් සහ පොලවෙන් මේවා නිකුත් වේවී.තව විශාල භූ කම්පනයක් එනවා.කවද්ද කියලා අහන්න එපා.

    දිනයක් ඔනේ නෑ මාසේ කියන්න කො !එ ඈති!:rolleyes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය භූකම්පන :baffled:වලින් අහිOසක මිනිස්සු නේ නෑතිවෙන්නේ!ඈයි නරක මිනිස්සුන්ට මොනවත් ම වෙන්නේ නෑත් තේ?උදා-බෑරෑක් ඔබාමා :frown: :nerd:
    මේවා වෙන එක අවම කරලා තියෙන්නේ.නමුත් ස්ටාර්ගේ කියන්නේ සෙල්ලම් නෙවෙයි.එය පෘථිවියට බලපෑමක් ඇති කරනවා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් පිරිසක් මුහුද යට තියෙන අපේ මධ්‍යස්ථානයක ඉන්නවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාලට ඉදිරි දිනවල අමුතු ශබ්ද ඇහෙන්න පුලුවන්.නමුත් බය වෙන්න එපා.අහසෙන් සහ පොලවෙන් මේවා නිකුත් වේවී.තව විශාල භූ කම්පනයක් එනවා.කවද්ද කියලා අහන්න එපා.
    :oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඔරියට ඔ‍ටු මස් කොත්තු තමා!:rofl:

    laugh8kb.gif
    :rofl::rofl::rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත.

    scaled.php

    sombrero-galaxy-infrared.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සූර්යයාගේ ස්ටාර්ගේට් එක මේ දිනවල හුඟක්ම ක්‍රියාකාරිත්වයක් ඇත.එයින් එන පිටසක්වල යානා කෙලින්ම සෙනසුරු,සිකුරු,බුද යන ග්‍රහලෝක වලට ගමන් කරයි.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    සූර්යයාගේ ස්ටාර්ගේට් එක මේ දිනවල හුඟක්ම ක්‍රියාකාරිත්වයක් ඇත.එයින් එන පිටසක්වල යානා කෙලින්ම සෙනසුරු,සිකුරු,බුද යන ග්‍රහලෝක වලට ගමන් කරයි.

    dennam efaa wela inne machan.:sorry: umba oya kiwwata mama LED balup ekaka tharam deyakwat dekala nehe thaama.

    Anika oya okkoma penne,sadda ehenne America we Army camp tiyena pethi wala witarane :eek:
     

    LordOrion

    Member
    Feb 8, 2012
    4
    1
    0
    Che-Guevara.jpg

    che is wearing his star cap and star ship uniform.There is a spell on this photo by heathen gods.
    ස්ටාර් කමාන්ඩර් චේගවාරා ඔහුගේ තාරකා හිස් වැස්ම සහ තාරකා යානා නිල ඇදුම ඇඳගෙන ගත් චායාරූපයක්.මෙහි හීතන් දෙවිවරුන්ගේ ජප කල මන්ත්‍රයක් ඇත.ඒක නිසා මෙය ඉතාම ජනප්‍රිය වෙන චායාරූපයකි.මෙය ගත්ත චායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මේ චායාරූපය ගත්තෙ නැති බවත් නමුත් මෙය ඔහුගේ නෙගටිව් පටිය තුල තිබුන බවක්ය.
    මෙය පිටසක්වල ජීවීන් විසින් නිකුත් කරන ලද චායාරූපයක් බව සැක කරේ.
     
    Status
    Not open for further replies.