මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය
ලෝකාමිෂය තරයේ බදාගත් මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වේගයෙන් වර්ධනය වන මේ වර්මාන කාලයෙහි සිංහල බෞද්ධයන්ගේ පිරිහීම නම් ඉතා වේගයෙන් වර්ධනය වන බව අකමැත්තෙන් වුවත් ප්‍රකාශ කළ යුතු ය. කිසියම් සමාජ තලයක පරිහානිකර තත්ත්වයක් උද්ගත වනවා නම් ඉන් අරුත් ගැන්වෙන්නේ, පරිහානිකර තත්ත්වය උද්ගත වීමට පෙරාතුව එකී සමාජ තලය සංවර්ධිත උච්චාවස්ථාවක පැවැති බවයි. ඒ අනුව සිංහල බෞද්ධයන්ගේ පරිහානිය ගැන අද අපට කථා බහ කරන්නට සිදු වී ඇත්තේ මීට පෙර ඉතිහාසය තුළ සිංහල බෞද්ධයන් ඉතා සංවර්ධිත මට්ටමක ඉහළින් වැජැඹුණු බවයි. දේශපාලනික වශයෙන් හෝ වේවා, ආර්ථික වශයෙන් හෝ වේවා, සමාජ - සංස්කෘතික - සදාචාරමය වශයෙන් හෝ වේවා සිංහල බෞද්ධයන්ට ඉහළ ස්ථානයක් හිමි වූයේ චිරන්තනයේ පටන් ගමයි - පන්සලයි අතර සබැඳියාව ගසට පොත්ත මෙන් බද්ධ වී පැවැති නිසාය. එනයින් සලකා බලන විට එම ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් වන්නට පටන් ගත් වනම දේශීයත්වය ගිලිහී, දේශවාත්සල්‍ය පිරිහී ඊනියා ජාත්යාලයකට සිංහල බෞද්ධයෝ මුල පුරන්නට පටන් ගත්හ. සාධාරණව සලකා බලන විට ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් වූවා නොව, දුරස් කිරීමට කටයුතු කළාහුය. අධිරාජ්‍යවාදීන් විසින් බයිනෙත්තු හා තුවක්කු බලය යොදවා ක්‍රිස්තියානිය නම් වූ හිපියන්ගේ ආගම බලහත්කාරයෙන් කරපිට පටවා, ගෙරි මස් කෑමටත්, සුරා බමන මතින් නැටීමටත් සිංහල බෞද්ධයා හුරු කැරවූයෙන් ගමයි - පන්සලයි අතර සැබැඳියාව ක්‍රමක්‍රමයෙන් දුරස් වන්නට විය. එතුළින් අත්තනෝමතික දේශපාලනික - ආර්ථික හා සමාජයීය වාසි සලසා ගැනීමට අධිරාජ්‍යවාදීනට පුළුවන් විය. නිදහස ලැබීමෙන් පසුව මේ තත්ත්වයෙහි කිසියම් වෙනසක් සිදුව ප්රතිගාමී බලවේගයක් නිර්මාණය වෙතැයි සිංහල බෞද්ධයන් අපේක්ෂා කළ මුත්, ඉනිකිබිති රට පාලනය කළෝ කළු සුද්දන් වන හෙයින් එකී බලාපොරොත්තුව යථා පරිදි ඉටු නොවීය. එදා ඉංග්රීාසීන් විසින් අනුගමනය කරනු ලැබූ ඒ ක්රයමවේදයම අද අමන ඉංග්රී සි ලේ ඇති ඇමෙරිකානුවන් විසින්ද ක්රි්යාත්මක කරනු ලබන බව සුපැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කරනු ලබන අලුත්ම ක්රවමවේදය වනුයේ ශාසනයට පිටතින් සිට පහර දීම නොව, ශාසනය ඇතුළතින් සිට ශාසනයටම පහර දීමයි. පඨවි - අපෝ - තේජෝ - වායෝ යන සතර මහා භූතයන්ට ශාසනය අතුරුදන් කළ නොහෙති. ශාසනය තුළම පහළ වන හිස් පුරුෂයින් විසින් ධර්ම විනය අතුරුදන් කෙරෙමින් ශාසනය විනාශ කරති යන ලොව්තුරා බුදු වදන මෙහිලා අවධාරණය කිරීමද වටී. මෙම ක්‍රමවේදය තුළින් සිංහල බෞද්ධයාගේ කොඳු නාරටිය වන් උත්තරීතර මහා සංඝ බලය අඩපණ කොට, දැනට ඉතිරි වී පවතින ගමයි - පන්සලයි අතර සබැඳියාවත් වනසා දමා අභ්යඩන්තරික වශයෙන් අත්තනෝමතික දේශපාලන ආදී කොට ඇති උපරිම වාසි සලසා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරති. ඇමෙරිකානු රහස් ඔත්තු සේවය මේ පිළිබඳව ඉතා දීර්ඝ කාලයක සිට ගැඹුරින් අධ්යඇයනය කරමින් ස්වකීය බල ව්යාෙප්තිය සිංහල බෞද්ධ දේශය තුළ ස්ථාපිත කිරීමට මාන මලමින් සිටී. ඒ වෙනුවෙන් පල්ලිය විසින් පුහුණු කරවනු ලැබූ ශාසනික කඳ පණුවන් ශාසනය තුළට මුදා හැර, බෞද්ධයන් මුළා කොට ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කිරීමට ඔවුහු කටයුතු කරති. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණු කරවන ලද ශාසනික කඳ පණුවා වූයේ කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වූ පල්ලියේ පිල්ලිය බව සැදැහැති ජනතාවගේ සිත් රිදවමින් මුත් අකමැත්තෙන් කිව යුතුය. කිරිබත්ගොඩ ඤාණානන්ද නමින් පෙනී සිටින ශ්රසමණ වේෂධාරියා හා ඔහුගේ අසපු සංස්කෘතිය හරහා තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ටාර්ථසිද්ධිය කරා පමුණුවා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටී. කිරිබත්ගොඩ ඤාණානන්දගේ බුද්ධ රාජ්‍ය සංකල්පය හරහා ස්වකීය දේව රාජ්‍ය සංකල්පය වෙත ප්‍රවේශ වීමයි ඇමෙරිකාවේ කුමන්ත්‍රණය වනුයේ. ඒ සම්බන්ධයෙන් මොවුන් විසින් අනුගමනය කරන ලද ක්රිවයාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම විස්තර වශයෙන් ඔබව දැනුවත් කරන්නට යෙදුණෙන් මෙහිදී ඒවා සැකෙවින් දැක්වීම මැනැවැයි සිතේ.
රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාළිගාවන් තබා සක්විති රජකම පවා ඉවතලා සම්බුද්ධත්වයට පත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත වරක් සිරිසම්බුද්ධ රාජ මාලිගාවකට වැඩම්මවා ඇත. සංස්කෘතිකමය වශයෙන් දළදාවහන්සේට මාලිගාවක් හිමිව තිබු බව සැබෑය. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන් විසින් දේශනා කරන ධර්මයට අනුව ශාසනය පවත්වාගෙන යාමට අත්යණවශ්ය සාධක හතරෙන් දෙකක් පරිසිතික්ෂේප වෙයි. ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න කිරිබත්ගොඩ හිමියන්ගේ ඉගැන්වීමයි. එසේ ගත් කල උපාසක උපාසිකාවන් ලෙස කිරිබත්ගොඩ හිමියන්ගේ ශාසනය තුළ ජිවත්වීමට අවංක ලෙසම උරුමකම් නැත. මහමෙව්නාවේ බණ අසන්නට ගොස් පවුල් ජිවිත අසාර්ථක කරගත්තවුන් විශාල පිරිසකට මහමෙව්නාව වගකිව යුතුය. කිරිබත්ගොඩ හිමි බුදුපිළිම ස්ථාපනය පවා නොකළ යුත්තක් ලෙස හඳුන්වයි. ඊට උදාහරණ ලෙස උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ කුරානයේ පිළිම වන්දනාව පිළිබඳව ඇති සංකල්පයයි. මෙය පැහැදිලිවම ථෙරවාදී සිංහල බෞද්ධ සම්පරයේ දාය, සංස්කෘතිය හා සභ්‍යයත්වය විනාශ කිරීමට ගෙනඑන තර්කයකි. එසේ ගත්කළ ඉතා සුක්ෂමව සාම්පරදායික ථෙරවාදී බුදුදහම උඩුයටිකුරු කිරීමට කිරිබත්ගොඩ හිමියන් වෙරදරන්නේ අභිධර්මය පවා පරතික්ෂේප කරමිනි. ඒ අභිධර්මය අබුද්ධ භාෂිතයක් ලෙස හඳුන්වා දෙමිනි.
කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්මයට අනුව සිංහල ජාතියෙන් බුදුදහම බැහැර වුයේ නම් අද ඒ හිමියන්ටද සිවුරු පොරවා ගැනීමට ධර්මයක් සහ ශාසනයක් ඉතිරි නොවනු ඇත. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් නොව භික්ෂූ නීන් වහන්සේලාද වැඩවෙසෙන අතර හිසමුඩු කොට සුදු හැදගත් පිරිසක් ද වැඩවෙසෙයි. අවසානයේ මෙය භික්ෂූන්වහන්සේලාත්, භික්ෂූනීන් වහන්සේලාත්, සුදු හැඳගත් අයවලූන්ගෙ නව නිකායක් පිහිටුවා ගැනීමකින් අවසන් විය හැකි බව අවධාරණය කළ යුතුය. ඇතැම් විට එය විකල්ප ශාසනයක් ලෙස හොවා දැක්වීමට ඉඩ ඇත. එය දැනටත් සිදු කෙරෙමින් පවතී.
• මහමෙව්නාවේ බොධිඥාන සභාව පිහිටවනු ලබන්නේ මෙපමණ කලක් ජාතික හා අන්තර්ජාතික වශයෙන් ථෙරවාදයේ චිර පැවැත්ම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් සපයනු ලැබූ අනගාරික ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමට පහර එල්ල කරනු පිණිසය. මෙහිදී සියලු පරිබාහිර අදහස් හැර කිරිබත්ගොඩ හිමියන්ගේම වදන් පමණක් පිළිගන්නා බවට එම බෝධි ඥාන සමාජිකයන් අදාළ බෝධිඥාන ව්යරවස්ථාවේ දස පනතට අනුව දිවුරුවා ගනී. මහාබෝධිය දේශීය හා ජාත්අන්තර වශයෙන් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමටත්, සංවර්ධනය කිරීමටත්, ධර්මප්‍රචාරය කිරීමටත් කටයුතු කළාක් මෙන් බෝධි ඥාන සභාවේ මූලිකත්වයෙන් අසපු සංස්කෘතිය විකල්ප ශාසනයක් වශයෙන් රට පුරාත්, සෙසු අන් රටවලත් ව්‍යාප්ත කරමින් සිටී.
• මහමෙව්නාවේ බෝධිඥාන ව්යශවස්ථාවෙන් කළ උපුටා ගැනීම්.... (96 පිටුව)
“බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වය තුළ අන්තර්ගතව තිබෙන්නේ බුදු සමිඳුන් වදාළ ධර්ම විනය පමණි. ඒ පාරිශුද්ධ වූ ධර්ම කොටස මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස අයත් වන්නේ මේ උතුම් ග්‍රන්ථවලය.
පාරිශුද්ධ ධර්ම කොටස්
• දීඝ නිකාය
• මජ්ඣිම නිකාය
• සංයුක්ත නිකාය
• අංගුත්තර නිකාය
• ඛුද්දක නිකායේ උද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙර - ථෙරී ගාථා, විමාන වත්ථු හා පේතවත්ථු යන කොටස් පමණි.
පාරිශුද්ධ විනය කොටස්
• පාරාජිකා පාලි
• පාචිත්යාය පාලි
• චුල්ලවග්ග පාලි
• මහාවග්ග පාලි
• පරිවාර පාලි
මෙම පාරිශුද්ධ ග්රින්ථවලින් පරිබාහිර වූ කිසිඳු ග්රන්ථයක් හෝ කිසිඳු මතවාදයක් හෝ කිසිඳු ආකල්පයක් හෝ කිසිඳු විග්‍රහයක් හෝ කිසිඳු ප්රාිර්ථනයක් හෝ බෝධිඥාන සභාව පිළිනොගනී. එම නිසා මෙකී පාරිශුද්ධ ග්රරන්ථවල සඳහන් සදූපදේශ පමණක් බෝධිඥාන සභාවේ අනගිභවනීය වූ, උත්තරීතර වූ, අසහාය වූ නායකත්වය වේ. (මෙම බෝධිඥාන ව්‍යවස්ථාව රුපියල් 100ක පමණ මුදලකට අලෙවි කරන අතර එහි නිල මුද්‍රාවක් මෙසේ තබා ඇත. “බෝධිඥාන සවිස්තර ග්‍රන්ථය කියවා බලා එකඟ වීමට නොහැකි අය හට එය ආපසු ලබා දීමෙන් තැන්පත් රු.100/=ක මුදල නිදහස් කෙරේ.”)
ධර්ම - විනය නොදන්නා මෙය පිළිගෙන බෝධිඥාන සභාවේ අඥාන සාමාජිකත්වය ලබා ගෙන මිත්යාම දෘෂ්ටිකයෙක් බවට පත්වන ආකාරය මේ තුළින්ම වටහාගත හැක්කේය.
ඛුද්දක නිකායන්ට අයත් වන ධර්ම ග්රන්ථ මෙසේය.
• ඛුද්දක පාඨ
• ධම්ම පද
• උදාන
• ඉතිවුත්තක
• සුත්ත නිපාත
• විමාන වත්ථු
• පේත වත්ථු
• ථෙර ගාථා
• ථෙරී ගාථා
• ජාතක
• නිද්දේස
• පටිසම්පදා
• අපදාන
• බුද්ධවංස
• චරියාපිටක
එහෙත් ඉහත බෝධිඥාන ව්‍යවස්ථා නීතියට අනුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේවායින් කොටස් කීයක්නම් ප්රධතික්ෂේප කොට ඇත්තේද....? මෙය නිර්මල සද්ධර්මය බැහැර කිරීමකි. එසේම,
• ධම්මසංගනී
• විභංග
• ධාතු කථා
• පුද්ගල පඤ්ඤත්ති
• කථාවත්ථු
• යමක
• පට්ඨාන
42,000ක් වූ නිර්මල සද්ධර්මය ප්‍රතික්ෂේප කොට ඇත. එනම්, බුදුදහමෙහි මූලික හරය වන අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කොට ඇත. එවිට දහම ඉබේටම වැනසී යයි. මෙම ත්‍රිපිටකය කප්පාදු කිරීම හා බැහැර කිරීම සඳහන් කිරීම මෙන්ම ධර්ම ඉක්මන් ධර්ම සංගීතියක අවශ්යයයතාවද බෝධිඥාන ව්‍යවස්ථාවේ අවධාරණය කොට තිබේ. ධර්ම සංගීතිය පවත්වන්නට යන්නේ මහා ධර්ම විනාශයක් සිදු කරමින් ස්වාභිමතය සාධණය කරමින්, මහා ශාසනික පරිහානියක් ඉටු කිරීමට බව පැහැදිලිය. එවිට මෙතෙක් කලක් ථෙරවාදී සංගායනාවන් තුළින් ආරක්ෂා කළ නිර්මල බුද්ධ භාෂිතය මුළුමනින්ම වැනසීමට ලක් වේ. මේ සඳහා කිරිබත්ගොඩ හිමියන් ඉතා සූක්ෂම උපායක් යෙදුවේය. එනම්, තමන් බුද්ධ කාලයේදී ජම්බුද්වීපයෙහි උපත ලබා සිටි බවත්, ආනන්ද මහතෙරුන් වහන්සේගේ අචාර්ය තැන් ඇතිව, මහා කාශ්යෙයප මහතෙරුන්ගේ උපාධ්‍යාය තැන් ඇතිව පැවිදි වී සිටි බවත් කියමින් අමූලික ප්රෝධඩාවක් මවා ජනතාව අතර ප්රහචාරය කරන්නට සැලැස්වීය. අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් ධර්ම භාණ්ඩාගාරික වන බැවින් උන්වහන්සේගේ ශිෂ්යරවර යැයි කීමෙන් කිරිබත්ගොඩ හිමියන්ගේ ඊනියා ධර්මඥානය ගැන කිසිවෙකුත් සැක නොසිතයි. එසේම මහාකාශ්ය ප මහතෙරුන් ධූතාංගධාරීන් අතර අගතැන්පත්ය. උන්වහන්සේ උපාධ්‍යාය යැයි කියනු ලැබීමෙන් මේ යුගයේ ධූතංග පුරන සිල්වත්ම භික්ෂුව තමා යැයි ජනතාවට ඒත්තු ගන්වයි. (අප දන්නා තරමින් ධූතංග පුරන්නවුන් විහාර දේපොළ පෞද්ගලික පරිභෝජනය පිණිස තබා ගනිමින් සම්බුද්ධ රාජ මාළිගා තනන්නේ නැත. එසේම, අධික සුඛ විහරණය ලබන ප්රාසඩෝ සාදුලා බවට පත්වන්නේද නැත. ඇරත් එතරම් සිල්වත් හිමිනමකට ශිෂ්‍ය භික්ෂූන් අපයෝජනය කළා යැයි මහාධිකරණය හමුවේ නඩු ගොනු වන්නේද නැත.) කෙසේ වෙතත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උපාධ්‍යාය යැයි කීමෙන් තවත් අභිමතාර්ථයක් සපුරා ගැනීමට කටයුතු කොට තිබේ. මහා කාශ්‍යප හිමියන් ප්‍රථම සංගීතියේ සංගීති කාරක මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ විසින් අනුගමනය කළ සංගීති ක්‍රියාමාර්ගය හේතුවෙන් නිර්මල සද්ධර්මය ආරක්ෂා විය. එබඳු වූ මහතෙරනමක් තම මනෝ රාජික සිහිනය තුළ උපාධ්‍යාය කරගැනීමෙන් මේ යුගයේ ධර්ම සංගායනාවකදී තමන්ට නායකත්වය ලැබිය යුතු බව ජනතාවට වටින් ගොඩින් ඒත්තු ගන්වා තිබේ. පළමු සංගීතියේ ගණ පූරණය 500කි. දෙවන සංගීතියේදී 700කි. තුන්වැනි සංගීතියේදී 1000කි. තමන්ගේ ශිෂ්යස භික්ෂූන් වහන්සේ 1000 සීමාව පසු කොට 1500 පමණ වනවිට උන්වහන්සේලා සමග එක්ව පූර්ණ රාජ අනුග්රහයද, ඇමෙරිකාවේ මූල්‍යාධාරද ලබා විකෘති කළ ත්‍රිපිටකය ස්ථාවර කරගනු වස් ධර්ම සංගායනාවක් පවත්වනු ලබයි. ස්වාභිමතය වෙනුවෙන්ම තැප වෙන ශිෂ්‍ය භික්ෂූන් ඒකරාශී කිරීමේ අවසාන ප්ර්තිඵලය වන්නේ මෙයය. මෙය සහමුලින්ම වැළැක්විය යුතු කාරණයකි. යම් හෙයකින් මෙය යථා පරිදිම සිදු වුවහොත්, මේ අභ්‍යන්තරයේ පවතින මහා ශාසනික අර්බුදය ගැන නොසිතා සසුනට එරෙහි බාහිර බලවේග මර්දනය කිරීමට තතනන සිංහල බෞද්ධ බලවේගයනට අවසානයේදී කරකියාගත හැකි දෙයක් නැතිව යනු ඇත. පළමුව ශාසනය නම් වූ අපේ වත්ත අපිම සුද්ද කරගත යුතු බවත්, ඒ අතරතුරම බාහිර බලවේගයනටත් මරු පහර එල්ල කළ යුතු බවත් මා විසින් දිගින් දිගටම අවධාරණය කරන ලද්දේ එහෙයිනි. එහෙත්, අතේ ඇඟිලි ගණනට හෝ එය යථා පරිදි තේරුම් ගත් පිරිස් සිටී දැයි යන්න සිතීමත් උගහටය.
• පැවිදි ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්‍යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්‍ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්‍යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්‍රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්‍යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්‍රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්‍යාගමිකයින් හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්‍යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්‍යයේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්‍යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය.
• මහමෙව්නාව නමින් අන්‍යාගමික අර්ථ කථනයක් සහිත “අසපු” තනවන්නේ ඓතිහාසික සිංහල බෞද්ධ උරුමයට හා ථෙරවාදී කේන්ද්‍රස්ථානයට පහර ගැසීම පිණිසය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මහාවිහාර සීමාව ලකුණු කරමින්, දෙවනපෑතිස් රජුගේ පියාණන් වූ මුටසිව රජු විසින් ඉදි කරන ලද මහමෙව්නාවේ ශ්රීු මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රෝපණය කරනු ලබන්නේ එය ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය බවට පත්කරමිනි. බෝධි අංකුරය එහි රෝපණය කිරීමත් සමග බෝධි සංස්කෘතිය මේ රට තුළ මුල් බැස ගත්තේය. සිංහල බෞද්ධ සංස්කෘතිය මහා සංවර්ධනයකට ලක්වන්නේ මහමෙව්නාවේ බෝධි රෝපණයත් සමඟයි. එබඳු වූ ඓතිහාසික මහාවිහාරීය ථෙරවාදී කේන්ද්‍රයේ ගෞරවය සදා ආරක්ෂා කළ යුතු හෙයින්, පසු කාලීන කිසිඳු බෞද්ධ ආයතනයක් විසින් මහමෙව්නාවේ නාමය එපරිද්දෙන්ම ආරක්ෂා කළේය. එහි කිසිඳු විකෘතියක් සිදු කිරීමට කටයුතු නොකළේය. එහෙත්, ඇමෙරිකාවේ වුවමනාව පරිදි කිරිබත්ගොඩ හිමියන් එකී ජාතික ශාසනික උරුමයට මරු පහරක් දෙමින් මහමෙව්නාව නමින් තම බෞද්ධ සම්ප්‍රදායන් බැහැර කරන ලද අසපුවලට යොදා ගත්තේය. මහා විහාරයට හිමි වූ තැන එතැනින්ම වනසා දැමුවේය. එමතුද නොව, මේ ගෞතම බුද්ධ රාජ්‍ය යැයි කියමින් යටි සිතේ සඟවා ගත් දේව රාජ්‍ය සංකල්පය උධෘත කරමින් බෝධිඥාන සභාව හරහා රට පුරා අසපු ඉදිකරන්නට පටන් ගත්තේය. අසපු ඉදිකිරීමේදී විහාරස්ථානයක්ම ඉලක්ක කරගනිමින් ඒ ආසන්නයේම අසපුව ඉදි කරනු ලබයි. මේ අනෙකක් සඳහා නොව ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කරනු පිණිසය. එය සිදු කරනු ලබන්නේ මෙසේය.
මහමෙව්නාවේ බෝධිඥාන ශ්‍රාවකයන් කිහිප දෙනෙකු කිසියම් ප්ර්දේශයක පිහිටි හොඳින් බෞද්ධ වතාවත් සිදු කරනු ලබන විහරස්ථානයක් වෙත පැමිණේ. ඉතා ධනවතුන් ලෙස හැසිරෙන මොවුහු පන්සලේ විහාරාධිපති හිමියන්ගේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු කරනු ලබයි. ඉනික්බිති ඉතා කෙටි කාලයකින්ම විහාරස්ථ දායක සභාවේ පෙරමුණ ගනු ලබයි. එතැන් පටන් මොවුන්ගේ මුළාවන්ට රැවටෙන විහාරාධිපති හිමියන් මෙතෙක් තමන් සමඟ ශාසනෝන්නතිය වෙනුවෙන් කටයුතු කළ ගිහි දායක පිරිස් මග හරින්නටත්, නොසලකා හරින්නටත් පටන් ගනී. එවිට ඒ අසරණ වන දායකයින් විහාරාධිපති හිමියන්ට කෙලෙහි ගුණ නොදන්නා ගුණමකුවා, කුහනා යැයි නිග්‍රහ කරමින් ගමේ පන්සලෙන් ඈත් වෙති. දැන් දායක සභාවේ බලය අල්වාගෙන සිටිනුයේ පිටස්තර ධනවත් බෝධිඥාන ශ්රා වකයන් වන හෙයින් පැරණි දායකයන් ගිලිහී යාම එතරම් බරපතල කාරණයක් සේ නොසිතයි. කාලයක් ගතවන විට පන්සලට පැමිණෙන ගමේ පිරිස අඩු වෙන්නට පටන් ගනී. බාගවිට නැත්තතටම නැති විය හැකිය. ඒ එළැඹියේ බෝධිඥාන ශ්‍රාවකයින්ගේ අවස්ථාවයි. වහාම ක්‍රියාත්මක වන ඔවුහු විහාරාධිපති හිමියන් හමුවට ගොස් කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වු චිරප්රසිද්ධ හිමි නමක් වෙසෙනවාය; උන්වහන්සේගේ ධර්ම දේශනාවක් අපි මෙහි පවත්වමුයි; පන්දහසක පමණ පිරිසක් එදිනට පන්සලට රැස් කරවා දෙන්නේය යැයි කියමින් ඒ සඳහා විහාරාධිපති හිමියන් කැමති කරවා ගනිති. පන්දහසක පමණ පිරිසක් පැමිණෙන හෙයින්ද, සුවිශේෂී මාධ්‍ය ආවරණයන් ලැබෙන හෙයින්ද ඔවුන්ගේ වහසි බස්වලට රැවටෙන විහාරාධිපති හිමියන් ඊට කැමැති වෙති. කෙසේ හෝ යථා පරිදි සියලු කටයුතු සිදු වේ. පන්සලේ බණ මඩුවේ කිරිබත්ගොඩ හිමිගේ භාවනා වැඩ සටහන මගින් මිනිසුන් මෝහනයට පත්කරනු ලබයි. තවත් නොබෝ දිනක් ගත වත්ම තවත් එවැනිම වැඩසටහනක් පන්සල තුළම පවත්වයි. නමුත් මේ සඳහා සහභාගී වන්නේ කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්‍ය හිමිනමකි. මෙවැනි වැඩසටහන් දෙකක් තුනක් පවත්වන විට ගමේම අයෙකු විසින් අසපුවක් ඉදි කිරීම සඳහා ඉඩකඩම් ඇතුළු තම මුළු බූදලයම මහමෙව්නාවට පුදයි. අලුත් අසපුව සඳහා මුල්ගල් තබන්නේද ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් අතිනි. කෙසේ හෝ ඇමෙරිකාවේ ආධාරද ඇතිව මාස තුනක් ඉක්ම යන්ට මත්තෙන් අසපුවේ සියලු ගොඩනැගිලි තනා අවසන් කරති. එතැන් පටන් සියලු වැඩසටහන් සපුව කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක කරති. දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් බැහැර කරමින් පල්ලියේ ආකෘතිය ගමට ආදේශ කරති. ගමේ පන්සලේ හිමියන් දැන් අසරණය. උන්වහන්සේට දැන් අල්ලපු අත්තත් නැත; පය ගහපු අත්තත් නැත. බෝධිඥාන ශ්‍රාවකයෝ ආගිය අතක් නැත. පෙර සිටි දායක කාරකාදීන්ද අසපුව වටා ඒකරොක් වී ඇත. ඔවුහු සියල්ලෝම දැන් පන්සලටත්, ගමේ හාමුදුරුවන්ටත් වෛර කරති. අසපුවට ගරු කරති. ඒ සම්ප්රදාය සුරකිති. මේ අතර තවත් පිරිසක් ගමේ පන්සලට පැමිණෙති. ඔවුහු මහමෙව්නාවේ විකෘති ධර්මය ඇතුළත් මහමෙව්නා ධර්ම ග්රන්ථ ඒ පන්සලේ පුස්තකාලය තුළ තැන්පත් කරති. හාමුදුරුවන් දැන් නිහඬය. මේ අතරතුර පන්සලේ ධර්ම දේශනාවක් පැවැත්වෙන දිනයක් පැමිණේ. බෝධිඥාන සාමාජිකයන් කිහිපපළක් ඒ සෙනග අතරට රිංගා ගෙන ඊට සහභාගී වෙති. ඔවුහු ධර්මදේශනා අතරතුර එකවර නැඟී සිටිමින් විවිධ ධර්ම කරුණු හා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් දේශක හිමියන්ව සෙනග ඉදිරියේ බලවත් අපහසුතාවට හා ලැජ්ජාවට පත්කරති. ත්‍රිපිටකය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් නැති හිමිනමක් නම් පත්වන අපහසුතාව අමුතුවෙන් විස්තර කළ නොහැක. ශ්‍රාවක ජනයාද ඒ හිමියන් කෙරෙහි බලවත් කලකිරීමට පත්වෙති. ඇතිවන ලැජ්ජාව නිසාම උන්වහන්සේ බාගවිට සිවුරු හැරයාම හෝ ගම හැරයාමද සිදු විය හැකිය. ඉනික්බිති බෝධිඥාන පිරිස, ජනතාව අසපුවට කැඳවාගෙන ගොස් අසපු සංස්කෘතියට ඒ ජනතාව හුරු කරති. ගමේ පන්සලට ප්රිත්ය ලාභය පවා ලබා නොදිය යුතු බවට වෛරී අදහස් පතුරුවමින් පන්සලේ හිමිවරුන්ට “ශ්‍රමණ භ්රාෂ්ටයන්” යැයි “මෝඝ පුරුෂයන්” යැයි නිග්‍රහ කරති. මෙතෙක් කලක් තම දුකට සැපට දානෙදි මරණෙදි පිරිතෙදි තමන් සමග සිටි පන්සලේ හිමිවරුන් ඒ ජනතාවට වටින්නේ නැත. එතැනින්ද නොනවතින මේ බෝධිඥාන ශ්‍රාවකයන් අවේලාවේ තරුණ ස්ත්රීන්ට මුදල් ගෙවා පන්සලට යවමින් හිමිවරුන්ට එරෙහිව ජනතාව කුලප්පු කරති. උසිගන්වති. අවසානයේදී උන්වහන්සේට ගම්මුන්ගෙන් ගුටි කෑමටද සිදු වනු ඇත. දානා මානාදී පිංකම්ද, මතක වස්ත්‍ර පිදීම්, පාංශුකූලාදී සිරිත් විරිත්ද, කඨිනාදී මහා පිංකම්ද බැහැර කරමින් ඊනියා විකෘති ධර්මය පමණක් දෙසන්නන් වාලේ දෙසමින් බෞද්ධයා මුලා කිරීමට මේ අසපුවාදී භික්ෂූහු කටයුතු කරති. මේ අතරතුර ගමට රිංගන මිෂනාරීහු හිතුමතයේ පල්ලි ඉදි කරමින් අන්යාගම්කරය කරති. ඒවාට එරෙහි වීමට ගමේ පන්සල දැන් සක්‍රීය නැත. නුදුරු අනාගතයේදීම මහමෙව්නාව නමින් අපේ දරුවන් හඳුනා ගන්නේ අනුරාධපුර මහමෙව්නාව නොව, කිරිබත්ගොඩ හිමිගේ අසපුවාදී මහමෙව්නාවයි. එසේම,රුවන්වැලි මහා සෑයේ කුඩා අනුරූ ඉදි කරමින් ඊට මහාථූපය යන නම් යොදමින් අභිමානවත් ජාතික - ශාසනික මංකොල්ලය සිදු කරන ආකාරය ඉවසා දරා සිටිය නොහැක. අහෝ ඛේදනීය ඉරණමක මහත....!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සහ ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය