මේ ත්රෙඩ් එක එන්න එන්න වෙනස් වෙනවනේ බන්..
මුලින් බලනකොට එලකිරි හිතට වැදුන , පට්ට ආතල් කියල තිබ්බ..
පස්සේ කට්ටිය එච්චර දෙයක් නෑ කිවුවම අනේ අනිච්චං ලංකාවේ කෙල්ලන්ට වෙලා තියන දෙයක් කිවුව..
දැන් මේකි ලංකාවේ නෙමේ කිවුවම ඔව් ඔව් ලංකාවේ නෙමේ ලු..
මට මේ ඔලුව විකාර වෙලා ඉන්නේ බන්..අවුල් ගොඩක් වැටිලා..මම සංචාරක වියාපාරය ගැන තියන බ්ලොග් එකකින් මීක ගත්තේ..මෙකි ලංකාවේද නැත්ද කියන්න මමත් දැන් නැහැනේ බන් 100% ක්ම. මම අනුමාන කර විතරයි..ම්ම් වෙනස් නොවන එකම දෙය වෙනස්වෙම කියනවනේ බන්











waradak karala nahanee.. .